හෙළයෝ - නැටුම් ඇතුලේ අංගම්පොර හැංගුවා ලු.

dilann

Well-known member
  • Jul 6, 2018
    67,975
    167,797
    113
    එකමත් එක රටක
    පොඩි කොමියුනිකේෂන් අවුලක් වෙලා තියෙන්නේ. ඌ හිතලා තියෙන්නේ "අංගම්පොර කියන සටන් කලාවම දඬුබස්නාමනය නාට්‍යයෙන් පස්සෙ හැදුන එකක්" කියලා උබ කියනවයි කියලා.
    මම මුලින් ලියපු එකේ එහෙම අදහසක් තමයි තිබ්බේ . මම කිව්වේ අර දඩුබස්නාමානය කරපු උන් කියපු කතා වලින් සහ 90s වල ඉදන් ඔය සටන් කලාව ගැන අපිට අහන්න ලැබුණු විදියේ වර්ධනය ගැන හිතල ...
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,441
    2,225
    113
    මම මුලින් ලියපු එකේ එහෙම අදහසක් තමයි තිබ්බේ . මම කිව්වේ අර දඩුබස්නාමානය කරපු උන් කියපු කතා වලින් සහ 90s වල ඉදන් ඔය සටන් කලාව ගැන අපිට අහන්න ලැබුණු විදියේ වර්ධනය ගැන හිතල ...
    මම බලන කොට උබ ඒක එඩිට් කරලා ඉවරයි. මම ඒත් බැළුවා මොකටද මේ ෆයර් වෙලා තියෙන්නේ කියලා. මොකද හැමෝම දන්න සීන් එකක් ඔය දඬුබස්නාමානයෙන් පස්සෙ කට්ටිය අංගම්පොර විකුණන් කනවා කියන එක.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,315
    3,923
    113
    සුද්දො තුවක්කු කාලතුවක්කු අරන් ආවම අතින් පයින් ගහගන්න යන්න තරම්ම සිංහලු ගොබ්බ නෑ මම නම් හිතන්නෙ :lol:
     
    • Haha
    Reactions: U.N.C.L.E

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,975
    167,797
    113
    එකමත් එක රටක
    සුද්දො තුවක්කු කාලතුවක්කු අරන් ආවම අතින් පයින් ගහගන්න යන්න තරම්ම සිංහලු ගොබ්බ නෑ මම නම් හිතන්නෙ :lol:
    දුනු ඊතල නැද්ද තිබ්බේ අපේ උන්ට
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,441
    2,225
    113
    දුනු ඊතල නැද්ද තිබ්බේ අපේ උන්ට
    ඇයි ඒවාට පුළුවන්ද තුවක්කු, කාල තුවක්කු එක්ක හැප්පෙන්න? :p:p
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,975
    167,797
    113
    එකමත් එක රටක
    ඇයි ඒවාට පුළුවන්ද තුවක්කු, කාල තුවක්කු එක්ක හැප්පෙන්න? :p:p
    පුලුවන් නේ ලංකාව වගේ වැසි වනාන්තර වල ඔය කාලතුවක්කු නම් උස්සන් යන්න බෑ .
    අපේ උන් ගේම ගහල තියන්නේම වෙන වෙන ජිගිරිබිස් වැඩ වලින් . . ෆේස් ටු ෆේස් ගහගෙන නෙවෙයි ඔය vikings වල වගේ .
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    මෙ නැටුමේ සම්පුර්ණ විඩියො එක නැද්ද බං? මාරම ගතිනේ.
    මමත් පොඩ්ඩක් search කරලා බැලුවා හොයා ගන්න නම් බැරි වුණා.
     
    • Like
    Reactions: emoji diaries

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,677
    4,354
    113
    දැන් තියන අංගම්පොර කියන්නේ දදුබ්ස්නාමානය නිසා හදාගත්ත එකක් නේ .

    උඩට ආපු එකක් ආයිත්

    ඕක කියන්නේ අර නළුවා. අදාළ හරි ඉතිහාසය හොයාගන්න ඕන.
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,946
    11,379
    113
    මට මේ නිකමට ක්ලික් වෙච්ච එකක් කියන්නේ. ජයන්ත චන්ද්‍රසිරි ඒ කාලේ කරපු වැඩ ඔක්කොම පත්තු වුනා. මුලින්ම වෙද හාමිනේ කලා. අදටත් මිනිස්සු කැන්සර් එකක් හැදුනාම දුර ගම්වල ඉන්න වෙද මහත්තුරු හොයාගෙන යනවා බෙහෙත් ගන්න. ඔය දඩුබස්නාමානය කලා, රටේම එවුන් අංගම් ඉගෙන ගන්න ගත්තා. ගරිල්ලා මාකටිං කලා. ඒක ෆලොව් කරලා මංගලයා රාජපක්ශ පවුල ගෙදරත් යවලා රාජපක්ශලාගේ සායමත් යැව්වා. අර අකාල සන්ධ්‍යාව කරලා සෙට් එකක් භාවනා කරන්න ගත්තා. දෙයියනේ කියලා අපේ උන්ට යූ.එෆ්.ඕ. විතරයි පෙනුන් නැත්තේ.
    Mangala mokakda kare? Eka hinda sa danne na uwa maruwe hospital eke .

    අන්ගම්පොර හෙන ගොඩෙ, සරම් ඇඳගෙන කික් එකක් කරන්න බැ උන්ගෙ ජන්ගි කොටෙ පෙනවා, කැත. එ වගෙ ද පිටර එවුන්ගෙ martial arts clothing (south asia නැතුව )
     
    • Like
    Reactions: Be_Positive

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    අංගම්පොර කියන්නෙ නැටුමක්. ඕකෙන් ඇත්තටම ගහගන්න බෑ. කුන්ෆු වගේ තමා..

    ඒත් රටේ සංස්කෘතික වටිනාමකම තියාගන්න ඔය වගේ දෙවල් මේන්ටේන් කරනවා.

    :yes:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,975
    167,797
    113
    එකමත් එක රටක
    ඕක කියන්නේ අර නළුවා. අදාළ හරි ඉතිහාසය හොයාගන්න ඕන.
    ඉතින් කරන්න තියෙන්නේ 1980 - 70 ගණන්වල අංගම්පොර ගැන source එකක් කියන එක විතරයි .
    ඔය කාලේ වෙද්දී ඔය සටන් ක්‍රම නැතිවෙලා ගිහින් පරණ source වල තිබ්බ නම විතරක් ඉතිවෙන මට්ටමට ගිහින් තිබිල අර නාට්ටිය නිසා ඒ නම ජනප්‍රිය වෙලා පස්සේ ඕකට මාකට් එකක් හදාගත්ත එක තියෙන්නේ .

    1900 ගණන් වලින් හරි අංගම්පොර ගහපු එකෙක් ගැන විස්තර හොයලා දෙන්න බලන්න
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,871

    මැරුම් කන්න හරි හිරේ ඉන්න හරි තමා වෙන්නේ ඒ කාලේ හිටපු උන් අපි අංගම්පොර කරනවා කිව්වා නන්. උබට කොහොම කරත් public source හොයාගන්න වෙන්නේ නෑ ඔය කාලෙට අදාලව. සුද්ද තහනම් කරලා තිබ්බේ.
    ඔය තහනම හරියට අයින් වෙන්නෙත් මේ ළඟකදී
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,975
    167,797
    113
    එකමත් එක රටක
    මැරුම් කන්න හරි හිරේ ඉන්න හරි තමා වෙන්නේ ඒ කාලේ හිටපු උන් අපි අංගම්පොර කරනවා කිව්වා නන්. උබට කොහොම කරත් public source හොයාගන්න වෙන්නේ නෑ ඔය කාලෙට අදාලව. සුද්ද තහනම් කරලා තිබ්බේ.
    ඔය තහනම හරියට අයින් වෙන්නෙත් මේ ළඟකදී
    සුද්දා තහනම් කරේ 1800 ගනන් වල නේ . මම කියන්නේ නිදහසෙන් පස්සේ ඉදන් ඔය නාට්ටිය හැදෙන අවුරුදු 50 ඇතුලේ source එකක් හොයලා දෙන්න කියලා .

    ඔය තහනම හරියට අයින් වෙන්නෙත් මේ ළඟකදී
    දැන් උබ හිතනේ අවුරුදු 200ක් ඔය කියන තහනම අස්සේ පරිස්සමෙන් රැකගෙන ආපු අග්ම්පොර පරම්පාරව්ක් ද අර අංගම්පොර කියලා ඉන්නේ ??
    අවුරුදු 200ක් කියන්නේ පරම්පරා 8+ වගේ .
    ------ Post added on Feb 9, 2026 at 7:40 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,871
    113
    සුද්දා තහනම් කරේ 1800 ගනන් වල නේ . මම කියන්නේ නිදහසෙන් පස්සේ ඉදන් ඔය නාට්ටිය හැදෙන අවුරුදු 50 ඇතුලේ source එකක් හොයලා දෙන්න කියලා .

    තහනම අයින් වෙන්නේ මේ ලඟදි බං උන් යනකම්ම ඒක maintenane කරා. 80 වෙන් වගේ පස්සේ තමා ටික ටික ඒ නීතිය තිබ්බත් ක්‍රියාත්මක වෙන එක අඩු වෙන්න පටන් අරන් තියෙන්නේ. එතකොට තමා හිටපු අය එළියට ආවේ.
    දැන් උබ හිතනේ අවුරුදු 200ක් ඔය කියන තහනම අස්සේ පරිස්සමෙන් රැකගෙන ආපු අග්ම්පොර පරම්පාරව්ක් ද අර අංගම්පොර කියලා ඉන්නේ ??
    අවුරුදු 200ක් කියන්නේ පරම්පරා 8+ වගේ .
    ------ Post added on Feb 9, 2026 at 7:40 AM
    මම හිතන එක වැඩක් නෑ. එහෙම ඒව ඕනිතරං තියෙනවා. තාම ඉන්නවා අනුරාධපුර යුගයේ පැවරිච්ච රාජකාරි කරන පාරම්පරත් එහෙම එකේ ඔය අවුරුදු 200 කියන්නේ බොහොම සුළු කාලයක්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,975
    167,797
    113
    එකමත් එක රටක
    තහනම අයින් වෙන්නේ මේ ලඟදි බං උන් යනකම්ම ඒක maintenane කරා. 80 වෙන් වගේ පස්සේ තමා ටික ටික ඒ නීතිය තිබ්බත් ක්‍රියාත්මක වෙන එක අඩු වෙන්න පටන් අරන් තියෙන්නේ. එතකොට තමා හිටපු අය එළියට ආවේ.
    තැන්නම් අයින් උනාට පස්සේ නෙවෙයි නේ බන් නාට්ටි හැදුනේ , අංගම්පොර class තිබ්බේ .
    ඒ තහනම අදාළ නෑ නිදහසෙන් පස්සේ කොහොමත් .

    මම කියන්නේ මේ දැන් තියන් අංගම්පොර පරම්පරා කියලා කියන උන් ගේ 90s වෙනකන් පැවැත්ම ගැන සාක්ෂි මොකක් හරි තියනවද කියලා .
    පොතකවත් ? නවකතාවක වත් ?

    මම හිතන එක වැඩක් නෑ. එහෙම ඒව ඕනිතරං තියෙනවා. තාම ඉන්නවා අනුරාධපුර යුගයේ පැවරිච්ච රාජකාරි කරන පාරම්පරත් එහෙම එකේ ඔය අවුරුදු 200 කියන්නේ බොහොම සුළු කාලයක්.
    රාජකාරි කරන එක එකක් , සටන් කලාවක් පරම්පරා 8ක් හොරෙන් තියන් එනව කියන්නේ වෙන එකක් බන් .
    එහෙනම් දළදා මලිගාවෙත් ඕන තරම් ඉන්නේ ඒ වගේ රාජකාරී පරම්පරා .
    ------ Post added on Feb 9, 2026 at 7:56 AM
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,871
    113
    තැන්නම් අයින් උනාට පස්සේ නෙවෙයි නේ බන් නාට්ටි හැදුනේ , අංගම්පොර class තිබ්බේ .
    ඒ තහනම අදාළ නෑ නිදහසෙන් පස්සේ කොහොමත් .
    ඇයි නිදහස් උනාට පස්සෙ නීති ඉබෙම වෙනස් වෙනවද්?
    මම කියන්නේ මේ දැන් තියන් අංගම්පොර පරම්පරා කියලා කියන උන් ගේ 90s වෙනකන් පැවැත්ම ගැන සාක්ෂි මොකක් හරි තියනවද කියලා .
    පොතකවත් ? නවකතාවක වත් ?

    තියෙනව කියල කිව්වොත් හිරෙ යන්න වෙන වැඩක් කව්ද බන් කිය කියා යන්නෙ.
    රාජකාරි කරන එක එකක් , සටන් කලාවක් පරම්පරා 8ක් හොරෙන් තියන් එනව කියන්නේ වෙන එකක් බන් .
    එහෙනම් දළදා මලිගාවෙත් ඕන තරම් ඉන්නේ ඒ වගේ රාජකාරී පරම්පරා .
    ------ Post added on Feb 9, 2026 at 7:56 AM
    දෙකක් වෙන්නෙ මොකො. ඔය ටික පුතෙක්ට උගන්න්න මහ අමාරුවක් නෑනෙ.