හෙළුවෙන් දුවන දවස වැඩි ඈතක නෙවෙයි

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    ශර්මා උඹලගේ ගෙදර උයන්නේ කවුද බන් තාත්තද උඹද :oo:

    අඩෝ ඔහොම හිරකරන්න කරන්න එපා බන් .. කොල්ලට කට උත්තර නැතිවෙයි
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹ වෙන රටක කෙල්ලෙක් ඇහැට දැකපු නැති ලින් මැඩියෙක් කියල මට තේරිලා තිබ්බෙ. උඹම අද ඒක ඔප්පු කරා.

    ලන්කාවට එන යුරෝප් කෙල්ලන්ගෙන් සමස්ත සුදු ගෑනු ගැන හිතන්න එපා ගොබ්බයො..
    පිටරටක ටුවර් එකක් යන්න තියා හරියට කන්න වත් සල්ලි නැති මිනිස්සු ඉන්නව ඇමරිකාවෙ.. එහෙම පැති වල ගෑනුන්ගෙ පෙනුම හොයල බලපන්..
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095

    Nikan gon athal nodi hitapan.uba kiyane suddiyo mahatha naha kiyalada.

    yCzt4mk.jpg
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ලන්කාවට එන යුරෝප් කෙල්ලන්ගෙන් සමස්ත සුදු ගෑනු ගැන හිතන්න එපා ගොබ්බයො..
    පිටරටක ටුවර් එකක් යන්න තියා හරියට කන්න වත් සල්ලි නැති මිනිස්සු ඉන්නව ඇමරිකාවෙ.. එහෙම පැති වල ගෑනුන්ගෙ පෙනුම හොයල බලපන්..
    අනේ පල බූරුවො යන්න. උඹට වඩා පිටරට කෙල්ලො ගැන මන් හොදට දන්නව. ලංකාවෙ තරම් පජාත ගෑනු ලෝකෙ කොහෙවත් නෑ. මන් කියන එක අවිශ්වාසනම් වෙන රටක ගිය එකෙක්ගෙන් අහපන්. රුසියාවෙ හරි චීනෙ හරි ඩිග්‍රියක් ගන්න ගිය එකෙක්ගෙන් අහපන් එහෙ කෙල්ලන්ගෙයි මෙහෙ කෙල්ලන්ගෙයි වෙනස. එහෙම රටකට ගිය එකෙක්නම් පුතෝ ආයෙ දෙනව ලංකාවෙ ගෑනුන්ගෙ රෙදි ඔක්කොම ගැලවිලා යන්න.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අනේ පල බූරුවො යන්න. උඹට වඩා පිටරට කෙල්ලො ගැන මන් හොදට දන්නව. ලංකාවෙ තරම් පජාත ගෑනු ලෝකෙ කොහෙවත් නෑ. මන් කියන එක අවිශ්වාසනම් වෙන රටක ගිය එකෙක්ගෙන් අහපන්. රුසියාවෙ හරි චීනෙ හරි ඩිග්‍රියක් ගන්න ගිය එකෙක්ගෙන් අහපන් එහෙ කෙල්ලන්ගෙයි මෙහෙ කෙල්ලන්ගෙයි වෙනස. එහෙම රටකට ගිය එකෙක්නම් පුතෝ ආයෙ දෙනව ලංකාවෙ ගෑනුන්ගෙ රෙදි ඔක්කොම ගැලවිලා යන්න.

    රට ගියපු උන්වත් දන්නව , ගිහිල්ලත් තියන්ව... උබවගේ ටීවි එකෙන් දකින් නිලියන්වයි මෙහෙ ටුවර් කරන සාපේක්ශව හොද ජීවන රටාවක් ගෙවන යුරොප් කෙල්ලගෙනුයි සමස්ත විදේශ ගෑනු ගැන තීරනයක් ගන්නෙ නෑ මම... රුසියාවෙ කෙල්ලො නම් ලස්සනයි තමයි...ඒත් ඉතින් අනිත් සාදක වලින් එච්චර හොද මට්ටමක නෑ උන්..
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    අනේ පල බූරුවො යන්න. උඹට වඩා පිටරට කෙල්ලො ගැන මන් හොදට දන්නව. ලංකාවෙ තරම් පජාත ගෑනු ලෝකෙ කොහෙවත් නෑ. මන් කියන එක අවිශ්වාසනම් වෙන රටක ගිය එකෙක්ගෙන් අහපන්. රුසියාවෙ හරි චීනෙ හරි ඩිග්‍රියක් ගන්න ගිය එකෙක්ගෙන් අහපන් එහෙ කෙල්ලන්ගෙයි මෙහෙ කෙල්ලන්ගෙයි වෙනස. එහෙම රටකට ගිය එකෙක්නම් පුතෝ ආයෙ දෙනව ලංකාවෙ ගෑනුන්ගෙ රෙදි ඔක්කොම ගැලවිලා යන්න.

    පුදුම වැඩේ කියන්නේ අපෙත් ඉන්නවා රුසියා, ඔසී ගිය උන් පොඩි කාලෙම. උන් ඩිග්‍රී අරන් ඇවිත් මෙහෙ උන්ව බැදගත්තේ බන් ඇයි ඒ.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    අනේ පල බූරුවො යන්න. උඹට වඩා පිටරට කෙල්ලො ගැන මන් හොදට දන්නව. ලංකාවෙ තරම් පජාත ගෑනු ලෝකෙ කොහෙවත් නෑ.

    ඒක නෙවේ උබ දැන් ඔය කෙල්ලෝ දෙන්නදිහා බලන් කීපරක් මේවෙද්දී අතේ වියදම හොයාගත්තද. අවන්කව කියපන්

    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    අනේ පල බූරුවො යන්න. උඹට වඩා පිටරට කෙල්ලො ගැන මන් හොදට දන්නව. ලංකාවෙ තරම් පජාත ගෑනු ලෝකෙ කොහෙවත් නෑ. මන් කියන එක අවිශ්වාසනම් වෙන රටක ගිය එකෙක්ගෙන් අහපන්. රුසියාවෙ හරි චීනෙ හරි ඩිග්‍රියක් ගන්න ගිය එකෙක්ගෙන් අහපන් එහෙ කෙල්ලන්ගෙයි මෙහෙ කෙල්ලන්ගෙයි වෙනස. එහෙම රටකට ගිය එකෙක්නම් පුතෝ ආයෙ දෙනව ලංකාවෙ ගෑනුන්ගෙ රෙදි ඔක්කොම ගැලවිලා යන්න.

    ආ සරමා . තවම බැරි උනාද කෙල්ලෙක් ගෙ අතින්වත් අල්ලන්න. අවුලක් නෑ ජිම් එහෙම ගිහින් පොඩ්ඩක් ඇඟ එහෙම හදා ගන්න බලපන්. හොඳට පින් කරපන් මේ ආත්මේ. ලබන ආත්මෙවත් ටිකක් කෙල්ලෙකුට දැක්කහම ප්‍රියමනාප විදියටවත් පේන කොල්ලෙක් වෙලා ඉපදෙන්න.
     
    • Like
    Reactions: banda065

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පුදුම වැඩේ කියන්නේ අපෙත් ඉන්නවා රුසියා, ඔසී ගිය උන් පොඩි කාලෙම. උන් ඩිග්‍රී අරන් ඇවිත් මෙහෙ උන්ව බැදගත්තේ බන් ඇයි ඒ.
    මගෙ යාලුවෙන් රුසිය ගියා ඩිග්‍රියක් කරන්න. එයා දැන් එහෙ සුපිරිම කෙල්ලෙක් එක්ක සෙට් වෙලා ඉන්නෙ. එයා කියනව ලංකාවෙ කියන්නෙ තනිකර කුණුම කෙල්ලො ඉන්න රටක්ලු. එයා මාරම ආඩම්බරේකින් ඉන්නෙ එයාගෙ කෙල්ල ගැන. අන්න එහෙමයි අපේ යාලුවො. උඹලගෙ යාලුවොත් උඹල වගේම පොන්නයො වෙන්න ඇති.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මගෙ යාලුවෙන් රුසිය ගියා ඩිග්‍රියක් කරන්න. එයා දැන් එහෙ සුපිරිම කෙල්ලෙක් එක්ක සෙට් වෙලා ඉන්නෙ. එයා කියනව ලංකාවෙ කියන්නෙ තනිකර කුණුම කෙල්ලො ඉන්න රටක්ලු. එයා මාරම ආඩම්බරේකින් ඉන්නෙ එයාගෙ කෙල්ල ගැන. අන්න එහෙමයි අපේ යාලුවො. උඹලගෙ යාලුවොත් උඹල වගේම පොන්නයො වෙන්න ඇති.

    me wage eeriyek da set wela inne?

    yCzt4mk.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අඩෝ ඔහොම හිරකරන්න කරන්න එපා බන් .. කොල්ලට කට උත්තර නැතිවෙයි
    අම්ම නං නෙවෙයි ඒ ගැන නං හොඳටම ෂුවර් :yes: බොහෝවිට පිරිමි වැඩකාරයෙක් ඉන්නව ඇති අර අප්පුල වගේ :yes:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    මගෙ යාලුවෙන් රුසිය ගියා ඩිග්‍රියක් කරන්න. එයා දැන් එහෙ සුපිරිම කෙල්ලෙක් එක්ක සෙට් වෙලා ඉන්නෙ. එයා කියනව ලංකාවෙ කියන්නෙ තනිකර කුණුම කෙල්ලො ඉන්න රටක්ලු. එයා මාරම ආඩම්බරේකින් ඉන්නෙ එයාගෙ කෙල්ල ගැන. අන්න එහෙමයි අපේ යාලුවො. උඹලගෙ යාලුවොත් උඹල වගේම පොන්නයො වෙන්න ඇති.

    මම හිතුවේ උබ කියපු විදියට රුසියා ගිය හැමෝම එහෙ කෙල්ලෝ ඇඩ්මයර් කරනවා, බදිනවා කියලා. දැන් බලද්දී උබටයි උබේ යාලුවටයි විතරයි ඒක අදාල වෙන්නේ උබ කියන විදියට. උබල දෙන්න මොනවද ගහන්නේ අද, මෝදකේවත් දැම්මද.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    me wage eeriyek da set wela inne?

    yCzt4mk.jpg
    අනේ පල ඌරො යන්න. උඹ මෙතන 60 පැනපු සුද්දියො ටිකක් දාල රගනව. අවුරුදු 30ක විතර රුසියන් කෙල්ලෙක් දැක්කොත් තොට චූ යයි ඔතනව. මගෙ රුසිය ගිය යාලුවො ඔක්කොම කියන්නෙ රුසියන් කෙල්ලන්ට ගහන්න ආයෙ කෙල්ලො නෑ කියල. එච්චර සුපිරි කෑලි එහෙ ඉන්නෙ.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අනේ පල ඌරො යන්න. උඹ මෙතන 60 පැනපු සුද්දියො ටිකක් දාල රගනව. අවුරුදු 30ක විතර රුසියන් කෙල්ලෙක් දැක්කොත් තොට චූ යයි ඔතනව. මගෙ රුසිය ගිය යාලුවො ඔක්කොම කියන්නෙ රුසියන් කෙල්ලන්ට ගහන්න ආයෙ කෙල්ලො නෑ කියල. එච්චර සුපිරි කෑලි එහෙ ඉන්නෙ.

    Godayonta magic wage athi.
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    අම්ම නං නෙවෙයි ඒ ගැන නං හොඳටම ෂුවර් :yes: බොහෝවිට පිරිමි වැඩකාරයෙක් ඉන්නව ඇති අර අප්පුල වගේ :yes:

    ශර්මා, උබට ගෙදරට කියන්නේ අප්පුද