හෙළුවෙන් දුවන දවස වැඩි ඈතක නෙවෙයි

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    හෙළුවෙන් දුවන දවස වැඩි ඈතක නෙවෙයි

    29543138_1542736562519578_7542443124655181835_n.jpg

    29541095_1542736739186227_4946402009821040237_n.jpg

    29541981_1542736855852882_5001948602084407301_n.jpg

    29512934_1542737039186197_5733843854904633728_n.jpg

    :rofl::rofl::rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    හෙළුවෙන් දුවන්න තරම් ආත්ම විශ්වාසයක් ලංකාවෙ ගෑනුන්ට නොමැති බව කරුණාවෙන් සලකන්න.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජීව්තේ පලමු වතාවට බියර් එකක් ගහලද කොහෙද..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෝ හෙළුව?මම හිතුවේ ජංගිය පිටින්වත් ඇති කියලා.

    සම්පූර්නයෙන් වැහෙන්න ඇදගෙන ඉදල එකපාරට හෙලුවෙන් දුවන්න තරම් ලන්කාවෙ ගෑනු පිරිහෙනවලු... :rolleyes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    හෙළුවෙන් දුවන්න තරම් ආත්ම විශ්වාසයක් ලංකාවෙ ගෑනුන්ට නොමැති බව කරුණාවෙන් සලකන්න.

    ඔහොම කියන්න එපා යකෝ
    මුන් ඇත්තටම දුවයි ,,,
    :sorry::sorry:

    එතකොට අපිට තම සංසාරේ එපා වෙන්නේ තඩි බඩවල් , ජෝල් #*$& දැකලා :P
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔහොම කියන්න එපා යකෝ
    මුන් ඇත්තටම දුවයි ,,,
    :sorry::sorry:

    එතකොට අපිට තම සංසාරේ එපා වෙන්නේ තඩි බඩවල් , ජෝල් #*$& දැකලා :P
    උන්ට එච්චර දෙයක් කරගන්න බෑ බන්. ඒත් මචන් තඩි ජොල් බඩවල් ගැන කියල ලංකාවෙ ගෑනුන්ට පජාත කරපු එකනම් සුපිරි මචන්.
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    උන්ට එච්චර දෙයක් කරගන්න බෑ බන්. ඒත් මචන් තඩි ජොල් බඩවල් ගැන කියල ලංකාවෙ ගෑනුන්ට පජාත කරපු එකනම් සුපිරි මචන්.

    Sharma උබ තාම ඉන්නවද නයිස් ටු මීට් යු මචාං :P
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,203
    2,102
    113
    උන්ට එච්චර දෙයක් කරගන්න බෑ බන්. ඒත් මචන් තඩි ජොල් බඩවල් ගැන කියල ලංකාවෙ ගෑනුන්ට පජාත කරපු එකනම් සුපිරි මචන්.

    පිටරට ගෑනු සේරම ජිම් ගිහින්, ඩයට් කරලා , යෝගී කරලා ෆැට් බඩවල් තියන් ඉන්නෙ කියල ෆැන්ටසියක ජීවත් වෙන කොල්ලොත් ඉන්නවා කියලා දැනෙද්දී පව් කියලා හිතෙනවා.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිටරට ගෑනු සේරම ජිම් ගිහින්, ඩයට් කරලා , යෝගී කරලා ෆැට් බඩවල් තියන් ඉන්නෙ කියල ෆැන්ටසියක ජීවත් වෙන කොල්ලොත් ඉන්නවා කියලා දැනෙද්දී පව් කියලා හිතෙනවා.

    :D :D

    විශේශයෙන් සුදු ගෑනු...
    අවුරුදු 20 පැන්න ගමන් සුදු අලි වගේ...:D.
    උන් ජිම් ගියත් ඇග මේන්ටේන් කරන්න අමාරුයි ජාන , ජීවන රටාව කෑම පුරුදු අවුල් නිසා....
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    පිටරට ගෑනු සේරම ජිම් ගිහින්, ඩයට් කරලා , යෝගී කරලා ෆැට් බඩවල් තියන් ඉන්නෙ කියල ෆැන්ටසියක ජීවත් වෙන කොල්ලොත් ඉන්නවා කියලා දැනෙද්දී පව් කියලා හිතෙනවා.
    ඔය මොන කෙහෙල්මලක්වත් ඕනෙ නෑ. පිටරට කෙල්ලො ලංකාවෙ ගෑනු වගේ පියරු බබ්බු නෙමේ. ඒ කෙල්ලො එදිනෙදා ජීවිතේ ගෙනියන්නම මාර මහන්සියක් වෙනව. මොකද ඔක්කොම පිරිමියම කරල දෙන සිරිතක් තියෙන්නෙ ලංකාවෙ. ඒ කෙල්ලො ඒ වෙන මහන්සියම ඇති එයාලගෙ ඇගවල් ලස්සන වෙන්න. ලංකාවෙ තමා කකා බිබී ගෙදර බුදියන ගෑනු ඉන්නෙ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය මොන කෙහෙල්මලක්වත් ඕනෙ නෑ. පිටරට කෙල්ලො ලංකාවෙ ගෑනු වගේ පියරු බබ්බු නෙමේ. ඒ කෙල්ලො එදිනෙදා ජීවිතේ ගෙනියන්නම මාර මහන්සියක් වෙනව. මොකද ඔක්කොම පිරිමියම කරල දෙන සිරිතක් තියෙන්නෙ ලංකාවෙ. ඒ කෙල්ලො ඒ වෙන මහන්සියම ඇති එයාලගෙ ඇගවල් ලස්සන වෙන්න. ලංකාවෙ තමා කකා බිබී ගෙදර බුදියන ගෑනු ඉන්නෙ.
    ශර්මා උඹලගේ ගෙදර උයන්නේ කවුද බන් තාත්තද උඹද :oo:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :D :D

    විශේශයෙන් සුදු ගෑනු...
    අවුරුදු 20 පැන්න ගමන් සුදු අලි වගේ...:D.
    උන් ජිම් ගියත් ඇග මේන්ටේන් කරන්න අමාරුයි ජාන , ජීවන රටාව කෑම පුරුදු අවුල් නිසා....
    උඹ වෙන රටක කෙල්ලෙක් ඇහැට දැකපු නැති ලින් මැඩියෙක් කියල මට තේරිලා තිබ්බෙ. උඹම අද ඒක ඔප්පු කරා.
     
    • Like
    Reactions: Rockstar Athelete

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,452
    100,461
    113
    ඔය මොන කෙහෙල්මලක්වත් ඕනෙ නෑ. පිටරට කෙල්ලො ලංකාවෙ ගෑනු වගේ පියරු බබ්බු නෙමේ. ඒ කෙල්ලො එදිනෙදා ජීවිතේ ගෙනියන්නම මාර මහන්සියක් වෙනව. මොකද ඔක්කොම පිරිමියම කරල දෙන සිරිතක් තියෙන්නෙ ලංකාවෙ. ඒ කෙල්ලො ඒ වෙන මහන්සියම ඇති එයාලගෙ ඇගවල් ලස්සන වෙන්න. ලංකාවෙ තමා කකා බිබී ගෙදර බුදියන ගෑනු ඉන්නෙ.
    උබ බලන ටීවි සීරියස් ටික පොඩ්ඩක් කියපන්කො.:rofl::rofl::rofl: