හෙළුවෙන් නානවා පේනවා
හෙළුවෙන් නානවා පේනවා
ඔන්න එකෝමත් එක රටක පදිංචියට ටිකක් තරුණ ඒත් තනිකඩ ගෑණු කෙනෙක් ආවාලු. ඇවිත් ඔය නගරේ මැද්දේ තියෙන උස තට්ටු ගොඩනැඟිල්ලක ගෙයක් එහෙම ගත්තලු…
දන්නවානේ ඔය ජනාකීර්ණ නගර වල එක ළඟ එක ළඟ නේ බිල්ඩින් හදලා තියෙන්නේ.. ඉතින් ජනේල වලින් ඔලුව දැම්මම, අනික් බිල්ඩිමේ ගෙවල් එහෙමත් යහමින් පේනවාලූ…
නෝනා: හලෝ,.. මම ඔහේලාගේ බිල්ඩින් එකේ 599 ෆැලැට් එකෙන් කතා කරන්නේ.. මට තවත් මේ ගෙදර ඉන්න බෑ.. මට මෙතන හරිම කරදරයි.. මට වහාම මෙතනින් යන්න ඕන…
මේක අහලා අයිතිකාර කොම්පැනියෙ බුවා පුදුම උනාලු.. මෙච්චර පහසුකම් තියෙන ගෙදර මොකද ඉන්න බෑ කියන්නේ කියලා..
බුවා: ඇයි මැඩම්, මොකද්ද ප්රශ්නේ.. අපිට විසඳලා දෙන්න පුළුවන් දෙයක් නම් කියන්න…
නෝනා: නෑ.. මගේ කාමරේ ජනේලේ එහාපැත්තේ තියෙන ෆ්ලැට් එකේ පිරිමි අයගේ බෝඩිමක නාන තොටුපලක් තියෙනවා.. එතන හැම වෙලාවෙම පිරිමි අය හෙළුවෙන් නානවයි එහේ මෙහේ යනවයි…. මට ඒක හරිම කරදරයක්..මට මෙතන ඉන්න බෑ…
බුවා: ඒක ලොකු ප්රශ්නයක් නේ මැඩම්. ඉන්න මම ඉන්වෙස්ටිගේෂන් ටීම් එකක් එවන්නම් පොලීසියටත් දන්වලා..
තමන්ගේ ටෙනන්ට් ලාගේ පහසුව ගැන හොයලා බලන කොම්පැනියක් විදියට පොර පොලීසියටත් කෝල් කරලා, වෙනම ඉන්වෙස්ටිගේෂන් ටීම් එකකුත් එක්ක ගියාලු නෝනා ඉන්න ෆැලැට් එකට.
එහෙම ගිහින් කාරිය, සෙට් එකම අර කිව්ව ජනේලෙන් එකා එකා ඔලුව දාලා බැලුවලු.. ඒත් කාටවත් එහෙම පිරිමි නාන පොට් එකක් පේන්නේ නැතිලු… කට්ටියට දැන් හෙන අප්සට් ලු.
බැරිම තැන, පස්සේ එක බුවෙක් අර මැඩම්ව කාමරේට එක්කගෙන ආවලු.
පොර දැන් අර නෝනාවත් එක්කගෙන ජනේලේ ලඟට ගිහින් පෙන්නලා කිව්වලු…
බුවා: අනේ සොරි මැඩම් අපිට නම් එහෙම එකක් පේන්නේ නෑ…
නෝනා: අයියෝ මෙහෙම බැලුවම පේන්නේ නෑ තමයි…
“මෙන්න මේ කබඩ් එක උඩ නැගලා බැලුවාම තමයි පේන්නේ…”
කියලා ජනේලේ ලඟ තිබ්බ උස කබඩ් එකක් පෙන්නුවාලු.
දන්නවනේ එතින් රේප් දුන්න කියල අපි තරහ වෙන්නේ එහෙම නැහැ හරිය..

patta