අයියෝ සල්ලී 18+

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ හි පිහිටි ව්‍යාපාරික ස්ථානයක සේවකයින් පිරිසක් නිරුවතින් සිය කාර්යාල කටයුතු කරගෙන යන අපූරු ඡායා රූප පෙළක් මේදිනවල අන්තර්ජාලයේ ජනප්‍රිය වෙමින් තිබේ.
    බොල්ට් ඉටලික් නැමැති ව්‍යාපාරික සමාගමේ සේවය කරන සේවක සේවිකාවන් මෙලෙස නිරුවතින් රාජකාරී කිරීම මෙහි ඇති විශේෂත්වයයි.
    එම සමාගමේ නිලධාරීන් පවසන ආකාරයට මේ විදියට සේවක සේවිකාවන්ට නිදහසේ සිය රාජකාරී කරගෙන යාමට ඉඩදී ඇත්තේ ඔවුන්ගේ හැකියාවන් උපරිමයෙන් ලබාග ගැනීමට බවයි.
    ව්‍යාපාරික ආයතනයේ ප්‍රවර්ධන කටයුතු සඳහා නිර්මාණශීලීත්වය අතින් ඉහළ හැකියාවන් සහිත සේවකයින් පිරිසක් ඔවුන් සේව‍යට බඳවාගෙන තිබේ.
    කෙසේ වුවද විවිධ ඇඳුම් පැළඳුම් වලින් සැරසී සේවයට පැමිණෙන සේවක සේවිකාවන්ගෙන් උපරිම සේවයක් එසේ නැතිනම් ඔවුන්ගේ නිර්මාණ ශීලි චින්තනයෙන් උපරිම ප්‍රයෝජන ගැනීම සඳහා මෙම අපූරු ක්‍රියාමාර්ගය ගත් බව එම සමාගමේ බලධාරීන් කියයි.
    මේ නිසා එහි සේවක සේවිකාවන් ඇඳුම් පැළඳුම් ගැන ‍අවධානය යොමු කිරීමට යන කාලයේදී එම කාලයත් රාජකාරී සඳහා මැනවින් යොදාගැනීම වැදගත් බව පෙන්වාදෙන එහි හිමිකරුවන් ‍රාජකාරී කාලයේදී නිරුවතින් සේවය කිරීමට ඔවුන්ට ඉඩ ලබාදී ඇත.
    මේ ඔවුන් එසේ නිරුවතින් රාජකාරී කරන ආකාරයයි.:P:P












     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    පිරිමි ටිකගෙ නම් මලාට නිර්මානශීලිත්වය වැඩිවෙන්නේ නෑ.. මොකද උන් පයිය නගින්නේ නැතුව තියාගෙන ඉන්න උන්ගේ මනස වැඩියෙන් යොමු කරන නිසා...
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කාර්යක්ෂමතාවය නම් වැඩි වෙනවා ඇති පයියෙ....:P
     

    blue_in_rio

    Well-known member
  • ගෑනු ඉන්නකොට තමයි බන් ඔය ඔක්කොම.අපි කවදාවත් අනිත් උන් ඇඳන් ඉන්න ඒවා බලන්න යනවද ? අලුතෙන් සපත්තුවක් දැම්මත්, ශර්ට් එකක් ඇන්ඳත්, කෙල්ලන්ට මීටර්.මට තියෙන ශර්ට් ගාන ඒවයේ පාටත් එක්කම, මේකෙ ඉන්න එකීලා කියයි.අනුන්ගේ රෙද්දවල් හොයනවා ඇර ඔය කෙල්ලෝ කියන එවුන් කරන වැඩක් තියෙනවද කියහන්කෝ.අනේ අමතක උනානේ, තේරෙන් නෑනේ, වෙලා මදි උනානේ කියයි.අන්තිමට බලද්දි උන්ගේ වැඩත් බාගයක් විතර කරලා තියෙන්නේ අපි.(අපේ කොල්ලෝ නම් ඇඳුමේ කුණු පැල්ලමක් තිබුනත් කියන්න යන්නේ නෑ, කුපාඩි හැත්ත.මාත් එහෙමයි,ඒක වෙනම කතාවක් )
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    3-800x600.jpg
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    කාර්යක්ෂමතාවය නම් වැඩි වෙනවා ඇති පයියෙ....:P

    ඔයිට වඩා කාර්යක්ෂමතාව වැඩි කරගන්න තිබ්බ මුන්ට යුනිෆෝම් එකක් වගේ අදින්න කිව්වනම්...එතකොට කාටවත් ඇදුම් ගැන වද වෙන්න ඕනේ නැහැනේ...හැමෝම එකම ඇදුම..අරය මට වඩා ලස්සනට ඇඳලා කියන්නෙත් නැහැ...මොකුත් නැහැ...:P

    මට පෙන්නේ මෙතන බොසාට ගෑනු ටික බලන් ආතල් එකක් ගන්න ඕනේ වෙලා තමයි මේ කරලා තියෙන්නේ...උගේ අතේ ගැසීම කාර්යක්ෂම කරගන්න...:baffled::rofl:

    කුපාඩි බොස් කෙනෙක් :rofl::rofl:
     

    blue_in_rio

    Well-known member
  • ඔයිට වඩා කාර්යක්ෂමතාව වැඩි කරගන්න තිබ්බ මුන්ට යුනිෆෝම් එකක් වගේ අදින්න කිව්වනම්...එතකොට කාටවත් ඇදුම් ගැන වද වෙන්න ඕනේ නැහැනේ...හැමෝම එකම ඇදුම..අරය මට වඩා ලස්සනට ඇඳලා කියන්නෙත් නැහැ...මොකුත් නැහැ...:P

    මට පෙන්නේ මෙතන බොසාට ගෑනු ටික බලන් ආතල් එකක් ගන්න ඕනේ වෙලා තමයි මේ කරලා තියෙන්නේ...උගේ අතේ ගැසීම කාර්යක්ෂම කරගන්න...:baffled::rofl:

    කුපාඩි බොස් කෙනෙක් :rofl::rofl:

    සිරාවට බන්, මේක කිසිම තේරුමක් ඇති වැඩක් නෙමෙයි.ගොන් ආතල් එකක්.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    naggoth wasa pajathaine bn
    a hinda un ewata awadane yomu karan nathuwa wada karanna ona

    ඇයි නැග්ගොත් ලජ්ජා වෙන්නේ? :P නැග්ගේ නැත්තම් නේ බන් ලජ්ජා වෙන්න ඕනේ...ලොල්...නිරුවතින් ඉන්න ගෑනියෙක් දැක්කම සාමාන්‍ය මනුස්සයෙක්ට නම් නගිනවා...:rofl: මුන්ට පිස්සු...මට මේ නිකන් ඔෆිස් එකේ ඉන්නකොටත් නගින එකේ....ඔහොම හිටියොත් මල ජංජාලයක් වෙන්නේ...:rofl::rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔයිට වඩා කාර්යක්ෂමතාව වැඩි කරගන්න තිබ්බ මුන්ට යුනිෆෝම් එකක් වගේ අදින්න කිව්වනම්...එතකොට කාටවත් ඇදුම් ගැන වද වෙන්න ඕනේ නැහැනේ...හැමෝම එකම ඇදුම..අරය මට වඩා ලස්සනට ඇඳලා කියන්නෙත් නැහැ...මොකුත් නැහැ...:P

    මට පෙන්නේ මෙතන බොසාට ගෑනු ටික බලන් ආතල් එකක් ගන්න ඕනේ වෙලා තමයි මේ කරලා තියෙන්නේ...උගේ අතේ ගැසීම කාර්යක්ෂම කරගන්න...:baffled::rofl:

    කුපාඩි බොස් කෙනෙක් :rofl::rofl:

    පිරිමි උන් ටිකට wash room යනවයි එලියට එනවයි ඇරෙන්න වෙන වැඩක් කරන්න හම්බෙන්නෙ නෑ.... :rolleyes:
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    සුද්දො ඔහොම හිටියාට අපේ රටේ උන් ඉන්න ඕනෙද? ඒත් අපේ රටෙත් ඕවා අත්හදල බලන්න යයිද දන්නෙ නෑ
     

    Similar threads