හෙළ උරුමය දෙදරයි?

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හෙළ උරුමය දෙදරයි?

    20100626072134.jpg
     
    • Like
    Reactions: kpgunathilaka

    j@naka_86

    Well-known member
  • Mar 17, 2010
    2,116
    267
    83
    හෙළ උරුමය ධර්ම රාජ්‍යය හදන්නේ නැද්ද මන්දා... :lol:

    කොටියෝ ඇමතිලා වෙලා ජනරාල් කොටියා වෙලා.... හ්ම්.. හ්ම්.. :(

    මෙහෙමත් රටක්...:no:
     
    asankanp

    Member
    Mar 11, 2009
    1,566
    45
    0
    Mun ara Soma Hamuduruwanta karapu nigrahayata (Me haththa ape moda minussunge chandeta widde Soma Hamuduruwanwa wikunan kaalai) munta mehema wela madi.............thooo nodakin budu dahama wikunan kana kaalakanni..................umabalata hondama honada aashcharayakin maka baawilaa tholonchi wewa!!!!!!!!!!!!!!!!!!!!!!:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    ඔබගේ කෝපය සාධාරණයි.....
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Kadila yana ayata sorry thama wenne

    කැඩිලා යන්නේ කෑලි දෙකකටනෙ, දැන් කොයි කෑල්ලට සොරි වෙයි කියලද කියන්නේ?

    මහරජාට අනන්ත වාරයක් ජනපතිවෙනවට විරුද්ධව මේධානන්දව පන්නපු චම්-පක මහත්තයාගේ කෑල්ලද,

    නැත්නම් චම්-පක ටයි, මේධානන්දටයි, රජතුමාටයි විරුද්ධ කෑල්ලද?

    කියපන් බලන්න දැන් කොයි කෑල්ලටද සොරි වෙන්නෙ කියලා?
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔය කෙහෙල්මල කවදාවත් හෙළයට දුන්න උරුමයක් නෑ.හෙළයේ කරුමෙට මොනව කරමුද?:(

    ඇත්ත, ඔය ඔක්කොම බල තන්හාවෙන් අටවගත්ත, සෝම හාමුදුරුවන්ගේ ආකර්ශණය විකුණගෙන කාපු ධර්ම වෙලෙන්දෝ ටිකක්.

    ඔය නායකයෙක් පන්නපු පලමුවෙනි වතාව නෙමෙයිනෙ. මතකද ඔය හෙල උරුමෙ, සිහල උරුමය කාලෙ හම්බුවුනු එකම මන්ත්‍රීධූරයට මරාගත්ත හැටි?

    ඔය චම්පකයා ගොම්මන්පිල ඇතුලු ගිහි පිරිත් නඩය සමග අතුරලියේ රතන සාදු තමයි එතනත් මරාගෙන, මිනිස්සු චන්දෙ දීපු අධි නීතිඥ එස්.එල් ගුණසේකර අබෞද්ධයා කියලා පන්න ගෙන මන්ත්‍රී කම කොල්ල කෑවෙ.

    එස් එල් ගුණසේකර මහත්තයා අබෞද්ධ කියලා මුන්ට මතක්වුනේ හිතාගන්න බැරිවුනු විධියට මන්ත්‍රීකමක් ලැබුණ වෙලාවේ තමයි.
     
    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy

    කැඩිලා යන්නේ කෑලි දෙකකටනෙ, දැන් කොයි කෑල්ලට සොරි වෙයි කියලද කියන්නේ?

    මහරජාට අනන්ත වාරයක් ජනපතිවෙනවට විරුද්ධව මේධානන්දව පන්නපු චම්-පක මහත්තයාගේ කෑල්ලද,

    නැත්නම් චම්-පක ටයි, මේධානන්දටයි, රජතුමාටයි විරුද්ධ කෑල්ලද?

    කියපන් බලන්න දැන් කොයි කෑල්ලටද සොරි වෙන්නෙ කියලා?

    Raniltai Fonnasekatai Denna yana kallata