Flights from UK not allowed to land in SL.ඉන්න ඉන්න England වෙෙරස් මඟ ඵනවා..ගෝඨ ස' ට කොරෝන ලෙඩ්ඩු තව මදිලු..![]()
එහෙම ඕන නෑනේ - මොකටද - efficacy එක පෙන්නුවාම විතරක් ඇති.ona pukak, hari widihata scientifically test karala denawa nam hodai.
දැන්වත් මේක පිළිවෙලකට දෙන්න පුළුවන්
ලංකාව පුරා ම ආයුර්වේධ වෛද්‍ය dispensary තියනවා ගමින් ගමට , රාජ්‍ය අනුග්‍රහයෙන් බේත නිකුත් කරන්න පුළුවන් ඉල්ලන හැමෝටම
බේත දෙනකොට ගන්න කෙනාගේ හැදුනුම්පත් අංකය විටරක් ගත්තනම් හොඳටම ඇති
ඊට පස්සේ මාසෙන් දෙකෙන් තුනෙන් වගේ ඒ කට්ටිය සහ අනික් කට්ටිය අතර කොරෝන හරි වෙන ලෙඩක් හරි තියනවද කියල හොයල බලන්න පුළුවන්
කොරෝනා pcr එකක් අහම්බෙන් හරි කලානම් ID number එකෙක්න් හම්බෙනවා . ඉතින් බේත හරියටම කොච්චර ප්‍රතිශතයකින් වැඩ කරනවද කියල හොයන එක ලේසි
ලොකු ලොකු studies කරන්න කලින් සරල තැනින් පටන් ගන්න පුළුවන් දැන්
බලමුකෝ වගකිව යුත්තෝ මොකද දැන් කරන්නේ කියලා
මොකද තවත් මේ පරීක්ෂනය නොකර ඉන්නවා නම් මේ රටේ පාලකයන්ටත් උඩින් ඉන්න කෙනක් ගේ බලපෑමෙන් වෙන්න ඕනි
scientifically test karalaඑහෙම ඕන නෑනේ - මොකටද - efficacy එක පෙන්නුවාම විතරක් ඇති.
එහෙම ඕන නෑනේ

Ithin saneepa unaa kiyala pennane kohomadaසනීප කොරල පෙන්නීම ඇති.
රෝග ලක්ෂණ නැති වෙලා රෝගියා නිරෝගී ගති ලක්ෂණ පෙන්නනවා නම් ඇතිIthin saneepa unaa kiyala pennane kohomada
ඕක western medicine ethical committee එකකින් නම් අනුමත කරන එකක් නෑ, බේතේ formula එක animal studies වගේ එව්වා නැතුව,ආන්දෝලනයට ලක් වූ කෑගල්ලේ ධම්මික මහතාගේ පැණිය පිලිබඳ සායනික පරීක්ෂණය සිදු කිරීමට පත් කල විශේෂඥ කමිටුවට එම පරීක්ෂණ සිදු කිරීමට නොහැකිව ඇත්තේ පරීක්ෂණය සඳහා ලබා ගත යුතු අනුමැතිය රජරට වෛද්‍ය පීඨයේ ආචාර්ය ධර්ම කමිටුවෙන් (Ethics committee) නොලැබීම හේතුවෙන් බව වාර්තා වේ.
මෙම අනුමැතිය රජරට වෛද්‍ය පීඨ කමිටුවෙන් ලබා ගත යුතුයැයි තීරණය වී තිබුනේ ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ජාවකදීය. රජරට වෛද්‍ය පීඨ කමිටුව කාර්යක්ෂම ලෙස අයදුම්පත සලකා දින දෙකක් තුළ තීරණයක් ලබා දේයැයි පැවති විශ්වාසය නිසා ඔවුන්ට එම වගකීම පැවරුවද සති 3 ආසන්න කාලයක් විවිධ හේතු දක්වමින් ඔවුන් අවසන් තීරණයක් ලබා දීම කල් මරමින් ඇත.
මීට ආසන්නම හේතුව එම වෛද්‍ය පීඨයේ ආචාර්යවරයෙක් පැණිය පිලිබඳ පරීක්ෂණයට අනුමැතිය නොදෙන ලෙස පවසමින් සිදු කරන අයුතු බලපෑම් බවද පැවසේ.
පැණියේ හොඳ නරක සතියක් ඇතුලත පරීක්ෂා කර රටට හෙළි කිරීමට ආරම්භයේ දී සැලසුම් කලද ඒ සියල්ල අඩාල වුයේ රජරට වෛද්‍ය පීඨයේ ආචාර්ය කමිටුවේ අලස, පක්ෂපාතී ක්‍රියා කලාපය නිසා බව චෝදනා එල්ල වෙමින් පවතී.
යම් හෙයකින් පැණියේ ගුණයක් ඇතිනම් එහි ප්‍රතිපල රටට ලබා ගත නොහැකි වීමේ වගකීමත්, එහි ගුණයක් නැතිනම් රටේ අනවශ්‍ය පැණි පොකුරක් ඇති වීමේ වගකීමත් පරීක්ෂණ හිතා මතා ප්‍රමාද කල රජරට වෛද්‍ය පීඨයේ ආචාර්ය ධර්ම කමිටුව භාර ගත යුතු බව චෝදනාවක් එල්ල වී ඇත.
– ඩී.එම්. විජේරත්න
රජරට විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ භිෂග්වේදය පිළිබඳ මහාචාර්යවරයා වන වෛද්‍ය චන්න ජයසුමන වෛද්‍ය විද්‍යාව පළිබඳ ඔක්ස්ෆර්ඩ් පාඨ ග්‍රන්ථයකට පරිච්ඡේදයක් සැපැයූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් ව සිටියි. කෘෂිකාර්මික ජන ප්‍රජාව අතර පැතිර යන වකුගඩු රෝගය පිළිබඳව හෙතෙම වකුගඩු රෝග පිළිබඳ ඔක්ස්ෆර්ඩ් පාඨ ග්රන්ථයට සැපයූ පරිච්ඡේදය එම ග්‍රන්ථයේ හතරවැනි සංස්කරණයේ නව මුද්‍රණයේ 366 වැනි පරිච්ඡේදය ලෙස ප්‍රකාශයට පත් ව ඇත.