හෙළ වෙදකම ලෝකෙට ගෙනියමු -

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,894
    28,799
    113
    ඉන්න ඉන්න England වෙෙරස් මඟ ඵනවා..ගෝඨ ස' ට කොරෝන ලෙඩ්ඩු තව මදිලු..😄😄
    Flights from UK not allowed to land in SL.

    Kohomeda gamma 💪💪👉👌
     
    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    දැනුම කියන එක එක දෙයයි නේද ?

    නැහැ වැරදි විදියට ප්‍රශ්නේ අල්ලලා තියෙන්නේ

    "ලෝකයේ ඇත්තේ එකම දැනුම පද්ධතියක් " නෙවෙයි කියන ඒකයි

    " මනුෂ්‍යයාට පිළිතුරු දිය හැක්කේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පමණ යයි කියන මතය තමන් නැති බවයි " චන්න මහතා කිව්වේ

    විවිද ක්‍රම මගින්, විවිද පෙදෙස් වලින්, විවිද පිරිස් මගින් දැනුම එන්න පුළුවන් නමුත්

    අවසානයේ එකම දැනුම් පද්දතියකටයි මේවා එකතු වෙන්නේ ඒ මිනිස් දැනුමයි
     
    • Like
    Reactions: Sri_Sampath

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දැන්වත් මේක පිළිවෙලකට දෙන්න පුළුවන්

    ලංකාව පුරා ම ආයුර්වේධ වෛද්‍ය dispensary තියනවා ගමින් ගමට , රාජ්‍ය අනුග්‍රහයෙන් බේත නිකුත් කරන්න පුළුවන් ඉල්ලන හැමෝටම
    බේත දෙනකොට ගන්න කෙනාගේ හැදුනුම්පත් අංකය විටරක් ගත්තනම් හොඳටම ඇති

    ඊට පස්සේ මාසෙන් දෙකෙන් තුනෙන් වගේ ඒ කට්ටිය සහ අනික් කට්ටිය අතර කොරෝන හරි වෙන ලෙඩක් හරි තියනවද කියල හොයල බලන්න පුළුවන්

    කොරෝනා pcr එකක් අහම්බෙන් හරි කලානම් ID number එකෙක්න් හම්බෙනවා . ඉතින් බේත හරියටම කොච්චර ප්‍රතිශතයකින් වැඩ කරනවද කියල හොයන එක ලේසි

    ලොකු ලොකු studies කරන්න කලින් සරල තැනින් පටන් ගන්න පුළුවන් දැන්

    බලමුකෝ වගකිව යුත්තෝ මොකද දැන් කරන්නේ කියලා

    මොකද තවත් මේ පරීක්ෂනය නොකර ඉන්නවා නම් මේ රටේ පාලකයන්ටත් උඩින් ඉන්න කෙනක් ගේ බලපෑමෙන් වෙන්න ඕනි

    kaalith dan wedawa hoyagena yanawa beheth illaganna
     
    • Haha
    Reactions: Sri_Sampath

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    ආන්දෝලනයට ලක් වූ කෑගල්ලේ ධම්මික මහතාගේ පැණිය පිලිබඳ සායනික පරීක්ෂණය සිදු කිරීමට පත් කල විශේෂඥ කමිටුවට එම පරීක්ෂණ සිදු කිරීමට නොහැකිව ඇත්තේ පරීක්ෂණය සඳහා ලබා ගත යුතු අනුමැතිය රජරට වෛද්‍ය පීඨයේ ආචාර්ය ධර්ම කමිටුවෙන් (Ethics committee) නොලැබීම හේතුවෙන් බව වාර්තා වේ.

    මෙම අනුමැතිය රජරට වෛද්‍ය පීඨ කමිටුවෙන් ලබා ගත යුතුයැයි තීරණය වී තිබුනේ ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ජාවකදීය. රජරට වෛද්‍ය පීඨ කමිටුව කාර්යක්ෂම ලෙස අයදුම්පත සලකා දින දෙකක් තුළ තීරණයක් ලබා දේයැයි පැවති විශ්වාසය නිසා ඔවුන්ට එම වගකීම පැවරුවද සති 3 ආසන්න කාලයක් විවිධ හේතු දක්වමින් ඔවුන් අවසන් තීරණයක් ලබා දීම කල් මරමින් ඇත.

    මීට ආසන්නම හේතුව එම වෛද්‍ය පීඨයේ ආචාර්යවරයෙක් පැණිය පිලිබඳ පරීක්ෂණයට අනුමැතිය නොදෙන ලෙස පවසමින් සිදු කරන අයුතු බලපෑම් බවද පැවසේ.

    පැණියේ හොඳ නරක සතියක් ඇතුලත පරීක්ෂා කර රටට හෙළි කිරීමට ආරම්භයේ දී සැලසුම් කලද ඒ සියල්ල අඩාල වුයේ රජරට වෛද්‍ය පීඨයේ ආචාර්ය කමිටුවේ අලස, පක්ෂපාතී ක්‍රියා කලාපය නිසා බව චෝදනා එල්ල වෙමින් පවතී.

    යම් හෙයකින් පැණියේ ගුණයක් ඇතිනම් එහි ප්‍රතිපල රටට ලබා ගත නොහැකි වීමේ වගකීමත්, එහි ගුණයක් නැතිනම් රටේ අනවශ්‍ය පැණි පොකුරක් ඇති වීමේ වගකීමත් පරීක්ෂණ හිතා මතා ප්‍රමාද කල රජරට වෛද්‍ය පීඨයේ ආචාර්ය ධර්ම කමිටුව භාර ගත යුතු බව චෝදනාවක් එල්ල වී ඇත.

    – ඩී.එම්. විජේරත්න
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764

    ඕක western medicine ethical committee එකකින් නම් අනුමත කරන එකක් නෑ, බේතේ formula එක animal studies වගේ එව්වා නැතුව,
    චන්න ලයසුමන ( රජරට prof) මිනිහටත් බරිමන් ඉතිං :baffled: :baffled:

    Code:
    රජරට විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයේ භිෂග්වේදය පිළිබඳ මහාචාර්යවරයා වන වෛද්‍ය චන්න ජයසුමන වෛද්‍ය විද්‍යාව පළිබඳ ඔක්‌ස්‌ෆර්ඩ් පාඨ ග්‍රන්ථයකට පරිච්ඡේදයක්‌ සැපැයූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත් ව සිටියි. කෘෂිකාර්මික ජන ප්‍රජාව අතර පැතිර යන වකුගඩු රෝගය පිළිබඳව හෙතෙම වකුගඩු රෝග පිළිබඳ ඔක්‌ස්‌ෆර්ඩ් පාඨ ග්‍රන්ථයට සැපයූ පරිච්ඡේදය එම ග්‍රන්ථයේ හතරවැනි සංස්‌කරණයේ නව මුද්‍රණයේ 366 වැනි පරිච්ඡේදය ලෙස ප්‍රකාශයට පත් ව ඇත.