රට පැනලත් ඔව්වා පස්සෙන් පන්නන සිංහලු දැක්කම දුකයි.
කොච්චර ඉගෙනගත්තත් වැඩක් නෑ ජානගත නූගත්කම කොහෙන් හරි එලියට පනිනවා.
වැඩේ කියන්නේ මුන් ඒවාට වීඩියෝ හදලත් දානවා.
අපි මේ ග්‍රහලෝකෙක හිරවුණ එක ක්ෂීරපායින් සත්තු සෙට් එකක් කියලා මුන්ට මැරිලා යනකන් තේරෙන්නේ නෑ.
මෙහෙමයි.. උඹට ඔය ටයිප් විශ්වාස කරන්න අමාරු දේවල් ගැන ගැටලු ඇති. ඒ්ත් ඔහොම දේවල් තියනවා. මම කියනවට ටිකක් විපරම් කරලා බැලුවොත් හොයාගන්න පුලුවන්. රියල් ඩීල්ස් එළිපිට නෑ හොයාගන්න අමාරුයි. එළිපිට ප්‍රසිද්ධිය පෙන්නගන ඉන්නෙ පිටියෙ අප්පුවා ටයිප් ලොන්ත පූස් ඇට්ටකුණා හොරු. හැබැයි හොයාගන හොයාගන යනකොට ඔන්න හම්බවෙනවා රියල් ඩීල්ස්. අත්දැකීම් කීපයක් තියනවා මටත්.