හේතුවක් නැති හිස්තැනක්

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    එතකොට මොකක්ද හේතුව? හේතුවක් නෑ??? 🤔

    හේතුවක් ඇති ඉතින් අපි දන්නෙ නෑ

    සමහර අය ඉන්න තැන නොගැලපීම වගේ හේතු නිසා කලලය අත්හැරලා යනව ලු. හේතුව ඉතින් දන්නෙ එයා ම තමයි

    හාට් ඇටෑක් වලට මහසෝන ගැහුව කිව්ව වගේ තමා
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    හාට් ඇටෑක් වලට මහසෝන ගැහුව කිව්ව වගේ තමා
    තේරුනෙ නෑ. parapsychology වලට අදාල දේවල් නෙ ඇහින් දකින්න බෑ ඉතින්
     
    • Like
    Reactions: Jagzy

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    ඔහොම වෙනවා ඉතින්. මොනවා කරන්න ද?

    මම දන්න අයත් ඉන්නවා. සමහර අයගේ පළවෙනි දරුවා ඔය වගේ නැති වෙලා, පස්සේ ආයේ ළමයි නිරෝගීව හදපු අය. බලාපොරොත්තු දිගටම තියාගෙන ඉන්න, ඔයාලට හිමිකමක් තියෙන අය ඒවි bro. ජිවිතේ ඔහොම දේවල් වලින් නොවැටී ඉන්න එක තමයි කරන්න පුළුවන් ලොකුම දේ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    තේරුනෙ නෑ. parapsychology වලට අදාල දේවල් නෙ ඇහින් දකින්න බෑ ඉතින්

    මං කිව්වෙ ඉස්සරහට ඔය වගේ වෙන්න හේතු හරියටම කියනකං අපිට තියෙන explanations ඔක්කොම para-psychological තමා
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,995
    113
    මේක මම ලියන්න හිතන්නැතුව ඉදලා, ඒත් බැරිම තැන මේක ලියනවා, කිරියෙ ඉන්න වුන්ට දෙයක් තේරෙන නිසා...😞

    අපිට දුවෙක් ලැබෙන්න හිටියේ ගිය අවුරුද්දේ, ඒ වෙනුවෙන් අපි දෙන්නම් උපරිම ලෑස්ති වුනා, පින් කරා එයා වෙනුවෙන්, කෑම බීම හැම දේකින්ම පරිස්සම් උනා. අපි චැනල් කරේ නුවර වැඩිම පිරිසක් යන වීඕජී ව, ආසිරි එකේ, බෙහෙත් ගත්තෙත් ආසිරි එකෙන්, අඩුම ගානෙ බොන වතුර එකෙන් පවා පරිස්සම් උනා...😞

    මාස 8දි එක පාරම බබා දගලන් නැතුව ගියා, ඒ වෙලෙම අපි ලගම හොස්පිටල් එකට අරන් ගියාම එයාල කීව ඉක්මන්ට වීඕජී ගාවට අරන් යන්න කියල, විනාඩි 15න් අපි වීඕජී ගාවට ගියා, ඒ වෙලෙ ස්කෑන් කරද්දි බබා හොදට ඉන්නව කිවා, ස්කෑන් එකත් අපිට පෙන්නුවා (හැමදාම මම බලන්ව මොනිටර් එකෙන්). ගෙදර ඇවිත් ආයෙත් දගලන්නෑ කියලා ඩොක්ටර්ට (3 times) කෝල් කරා, ඒක සාමන්‍ය දෙයක් කියල කීවා (අපෙත් පලවෙනි බබා නිසා, හොදම වීඕජි නිසා අපිත් හිටියා). 🥺

    ඊළග විසිට් ඩේට් එකට දවස් තුන හතරකට කලින් අපි වීඕජී ගාවට, වෙනදා වගේම හොදට කතා කරලා, ස්කෑන් කරන්න ගත්තා, ඩොක්ටර් කලබල වෙලා එක පාරම කීවා, හාර්ට් බීට් එක වැඩ නෑ බබාගේ කියල, මට ඒ වෙලාවෙ ඇත්තට්ම මොකක් කරන්නද තෙරුන්නෑ, ඉක්මන්ට බබාව ගනන් ඕනි කීව, මම හිතුවෙ මොකක් හරි කරලා බබාට අවුලක් නැති වෙයි කියලා, ඊට පස්සේ කීවා නැති වෙලත් දැන් දවස් ගානක් වගේ කියලා... මට සැක නිසා තව එතන වීඕජි කෙනෙක්ගෙන් බැලුවා, එයත් ඒකම කීවා (හැබැයි ඩොක්ටර් ෆී එක ගන්න අමතක කරේ නෑ ) එතනින් එහාට මේ ලෝකේ කොල්ලෙක්ට කෙල්ලෙක්ට තාත්තා කෙනෙක් අම්ම කෙනෙක් විදිහට දැනෙන්න පුලුවන් උපරිම දුකයි, ඒ අත්දැකීම කාටවත් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා...🥺😢

    අපි ඊට පස්සේ නුවර හොස්පිටල් එකට ඇඩ්මිට් උනා බබාව ගන්න, මගේ යාලුවගේ වයිස් වැඩ කරා, එයයි, යාලුවයි ගෙදර මිනිස්සුයි නිසා තමා ඒ දවස් ටිකේ ජීවත් උනේ. ඒ වගේම හොස්පිට්ල් එකේ නර්ස්ගෙ ඉදන් ඩොක්ටර්ට යනකල් පුදුම විදිහට මහන්සි උනා ඒ මිනිස්සු (අර වීඕජි කෝල් කර එක පාරක්, එයාගෙ හොස්පිට්ල් එකට අරන් එන්න කීවා, මම බෑ කිවා)...😭

    නැති වෙච්ච බබෙක්ව ගන්න එක ටිකක් සන්කීර්ණ දෙයක්, මාස 8ක් නිසා, සතියකට වැඩිය හිටියා, අන්තිමට සිකුරාද දවසක රෑ 9ට වගේ තියටර් එකට ගත්තා බබාව ගන්න, මම එලියෙ ඉදන් ඉන්නව මගෙ මැණිකව බලන්න, හැමදේම මතක් වෙනව රෝල කෝස්ටර් එකක් වගේ. අපි හැමදේම ලෑස්ති කරලා එයාට ඉපදෙන්න විතරයි තිබ්බේ මචන්ලා... වයිෆ්ව පරිස්සම් කරලා එයාලා බබාව අරන් තිබ්බ මන් යද්දි, හැමෝම කීවේ දැන් දවස් ගානක් නිසා බලන්න දෙයක් නැති වෙයි කියලා, නෑ මචන් එයා මැණිකක් වගේ ලස්සනට හිටියා හොද බබෙක් වගේම.මන් එයාව අරන් බැලුවා, මන් දන්නෑ ඒ වෙලාව ගැන කොහොම කියන්නද කියලා...😭😢🥺

    බබාගේ අවසන් කටයුතූ කරන්න යද්දි, මම එතන තියෙන මල් ශාලා ලගට ගිහින් වීඅයිපී නුවර එකට ගියා, ඒකත් හොදටම කරන්න ඕනි කියක් ගියත් කමක් නෑ කියලා, ඇතුලට ගිහින් කතා කරාම, සතයක්වත් එපා, අපිට ඔක්කොම ඉවර කරලා කතා කරන්න කීවා, ඒ මිනිස්සු එහෙම මනුස්සකමට ගරු කරන එකට මන් දන්නෑ කොහොම ස්තුතී කරන්නද කියාල, කීව වගේම හැමදේම කරලා දුන්න.
    අන්තිමට මගේ අතින්ම මහයියාවෙදි මගෙ මැණිකව තියලා එන්න උනා...😭😢😔🥺

    අපිට හේතුව හොයාගන්න ඕනි උනා, අපි ඉල්ලලා පැතලොජිකල් පෝස්ට්මෝර්ටම් එකක් කලා, ඒ දෙකම නෝර්මල් (රීපොර්ට් තියෙනවා මගෙ ලග), හිස්ට්‍රොලොගිකල් පෝස්ට්මෝර්ටම් එකත් කලා - ඒකත් නෝර්මල්, අපි හිතුවා ඩීඑන් ඒ වල අවුලක් ඇති කියලා, කොළඹ කැම්පස් එකෙන් ඩීඑන් ඒ ටෙස්ට් එකත් කලා - ඒකත් නොර්මල්.. අන්තිමට ඩොර්ක්ටලාට කියන්න දෙයක් නෑ කීවා, එයාලත් පව් පින් වලට බාර දුන්නා. මන් කාටවත් චෝදනා කරන්නෑ, උබලත් දවසක් තාත්තා කෙනෙක් වෙන දවසක් වෙයි, හැම දෙයක් ගැනම හොයපන් (ඒක ගැන හිතලා තමා මම මේක දැම්මේ) ඩොක්ටර් මොනවා කීවත්, මේවා ගැන කවුරුත් හොයන්නෑ, දන්නෙත් නෑ, හැබැයි එහෙම දෙයක් උන දවසට ඔක්කොම උන් මොකුත් දන්නෑ වගේ ඉදී..කාටවත් මෙහෙම දෙයක් අත්විදින්න වෙන්න නොලැබේවා කියලා මන් ඉල්ලන්නවා...🙏

    අපේ මැණික අපි ගාවට ආයෙත් එයි කියලා අපි බලන් ඉන්නවා තාම 🥺🙏


    View attachment 225589


    Ado podi ekek inna thattha knk widiyata saha podi eka enakan hena parisamin, iwasillak natuwa balan hitapu knk widiyata mata terenewa machan umbey duka. Aai try karapan machan. Umbalata waradinne ne.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    මං කිව්වෙ ඉස්සරහට ඔය වගේ වෙන්න හේතු හරියටම කියනකං අපිට තියෙන explanations ඔක්කොම para-psychological තමා
    Buduhamduruwo kivvane buthayo innawa kiyala.tawa mona explanations da.
     
    • Haha
    Reactions: Hyaenidae

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    මං කිව්වෙ ඉස්සරහට ඔය වගේ වෙන්න හේතු හරියටම කියනකං අපිට තියෙන explanations ඔක්කොම para-psychological තමා
    physical හේතුවක් නම් අහු වෙනව බන්.
     
    • Like
    Reactions: Ryan08

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Mcn. wifewa balaganna. be strong. hama dema hari yai mcn. aniwa, ape ammatath oka wela thinawa. oyala denna ekata inna. wife stress wei aniwa balanna brother. oi dennata oi denna thamai me welawe. mata kiyanan deyak hithaganna ba. wife stable karaganna. aima try karanan dr. Budu saranai
     
    • Like
    • Love
    Reactions: wawula and Jagzy

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,348
    49,729
    113
    සේදවත්ත
    වෙන්න තියන දේ නවත්තන්න බෑ, ඒත් මට හැගෙන ලෙස බෞතික ශරීරය වර්ධන උනා ඇස්ට්‍රල් දේහයක් එයා ඉපදෙන්න කලින් ඇගට ආවේ නෑ, එක්කො ආව එක ආපහු ගියා මොකක් හරි හේතුවකට.

    දැන් මනස සැහැල්ලු වෙන ක්‍රියාකාරකම් කොට වෛද්‍ය උපදෙස් අනුව සුදුසු කාලයක් බලා නැවත රති කෙලියේ යෙදෙන්න.
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    වෙන්න තියන දේ නවත්තන්න බෑ, ඒත් මට හැගෙන ලෙස බෞතික ශරීරය වර්ධන උනා ඇස්ට්‍රල් දේහයක් එයා ඉපදෙන්න කලින් ඇගට ආවේ නෑ, එක්කො ආව එක ආපහු ගියා මොකක් හරි හේතුවකට.

    දැන් මනස සැහැල්ලු වෙන ක්‍රියාකාරකම් කොට වෛද්‍ය උපදෙස් අනුව සුදුසු කාලයක් බලා නැවත රති කෙලියේ යෙදෙන්න.
    මටත් ඕකමයි හිතුනේ

    Stay strong machan
    ------ Post added on Mar 2, 2024 at 4:07 AM
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ගොඩක් දුකයි මචෝ ඒත් හිත හයිය කරගනින්. ලෝකේ සමහර දේවල් තියෙනවා පැහැදිලි හේතු දෙන්න බැරි. බඩේ ඉන්න දරුවා නැති කරන්න රටේ නැති ඒවා කරලා ඒත් කිසිම අතුරු ආන්ත්‍රවක් නැතුව ඉපදෙන දරුවෝ ඉන්නවා. ඒවගේම දෙන්න පුළුවන් සැප සම්පත් සේරම දෙන්න බලාගෙන හිටියත් ඔහොම මගදී නතරවෙන දරුවොත් ඉන්නවා.අපිට අයිති නැති කෙනා අපි මොනවා කරත් යනවා. උබලා දෙන්නට අයිති කෙනෙක් මේ විශ්වයේ කොහේ හරි ඇති උබලා දැන් දුක්වෙන ඒවටත් එක්ක හරියන්න සතුට අරන් එයා ඉක්මනින් උබලා ළඟට එයි. පුළුවන් නම් බබාලා හම්බවෙන්න ඉන්න දුප්පත් අම්මලාට අවශ්‍ය දෙයක් ගන්න පුළුවන් විදිහකට උදව් කරපන්.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,061
    113
    වෙන්න තියන දේ නවත්තන්න බෑ, ඒත් මට හැගෙන ලෙස බෞතික ශරීරය වර්ධන උනා ඇස්ට්‍රල් දේහයක් එයා ඉපදෙන්න කලින් ඇගට ආවේ නෑ, එක්කො ආව එක ආපහු ගියා මොකක් හරි හේතුවකට.

    දැන් මනස සැහැල්ලු වෙන ක්‍රියාකාරකම් කොට වෛද්‍ය උපදෙස් අනුව සුදුසු කාලයක් බලා නැවත රති කෙලියේ යෙදෙන්න.

    matath me wage uththrayk thama denna awashya une,

    eth rude wadi kiyala hithuna hinda type kare na,

    aththtama eya umbilical cord eka bella wate hirawela nathi wena lamayek thram wath duk widinna nathuwa athi,

    test walinuth eka kiyala thiyenwane. wena kisima known reason ekak na.

    godak welawata oya de wenna puluwan.

    mage nangita th baba hambenna iddi pirith dala thibba eya inna thana godak welawata re dawal & pansal ehema giya,
    wena special deyaka kre nam na,.

    baba ipadila aduma 18 wenakan wath ammayi thaththayi mara gemak denne denna one uwa hadaganna.

    ipadunuyin passe thama duk sathuta hama dema ath vidinne lamaya & closed ones.

    methanadi lamaya dukak nathuwama (atleast aduma widiyata) gihin.

    ammatatyi thaththatayi dukayi. eth daruwa duk winde na kiyala hitha hada ganna thiyenne. 🙏 🙏 🙏

    @Jagzy

    meka godak tough time ekak weyi dennatama. :sorry:

    habayi puluwan tharam iwasanna, daraganna. hopes nathi karaganna epa.
    me wage dewal loke dawasakata ekak hari wenwa athi,
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    මං කිව්වෙ ඉස්සරහට ඔය වගේ වෙන්න හේතු හරියටම කියනකං අපිට තියෙන explanations ඔක්කොම para-psychological තමා

    💯

    අපේ පවුලෙත් දෙන්නෙක් නැති උනා.
    සෑහෙන්න අහන්න තියෙනවා ඔහොම සිද්ධි.

    රිසර්ච් වෙනවා අඩු ඇති.
    හැබැයි දැන් යන ටෙක්නොලජි (wearable device, AI) හැටියට ඉස්සරහට ඕකටත් විසඳුම් හම්බෙයි. එතකම් දේවාල පිහිටයි.
     
    • Like
    Reactions: wawula and Jagzy