උඹ නලින්ද සිල්ව නේ යකෝ අපි දන්නවා උඹව.



පවු බං උඹ... කියන්නේ මොකද්ද කියල හිතාගන්න බෑ..
මම නං හේතුවාදී සංගමයේ නෙමෙයි මට ඔය එක එකාගේ මොළ ටියුන් කරන්නත් බෑ..
කොහොම නමුත් මම කලිනුත් එළකිරියේ අරව පුළුවන් මේවා පුළුවන් කියන් ආපු කට්ටඩි ගුරුන්න කියල ඩයල් එකකට අභියෝග කරලම කිව්වා ලියුං කවරෙක දාල තියෙන සල්ලි කොලේක අංක ටික කියන්න පුළුවන් නං ලක්ෂ 5ක් දෙනවා කියල...
කැමති එකෙක් ඉන්නවනං ඕන වෙලාවක භාරගන්න පුළුවන්..
වැඩේ බොහොම විනිවිදව කෙරෙන්න මම සෙට් කරන්නං..
එළකිරියේ කීප දෙනෙකුත් සාක්කි වලට ගෙන්නන්න පුළුවන්..
වැඩේට මම agreement එකක් හදල දෙනවා ඒක sign කරලා challenge එක භාරගන්නයි තියෙන්නේ..
සිරසෙන් ගෙන්නලා වැඩේ හරියට කලොත් telecast කරවන්නත් මම පොරොන්දු වෙනවා..
එතකොට කරන එකාට ප්‍රසිද්ධියත් හම්බවෙනවා..
කැමතිනං promissory note එකකුත් sign කරලම වැඩේට බහින්න පුළුවන්..
challenge එක ඕන කෙනෙක්ට විවෘතයි..


උඹත් ගෙවල් ගිනිතියන බුවෙක් නේද?
උඹ මානසික මෙව්වා එකෙන් කට්ටඩි ගුරුන්නාගේ ගේ ගිනිතිබ්බ කියල ආරන්චියි![]()


එහෙම පුළුවන් උනානං මං මුලින්ම කරන්නේ නඩු කාරයෝ පිස්සු වට්ටලා ඔළු විකාර කරලා මගේ පැත්තට සේරම තීන්දු අරන් නඩු දිනන එක..
ඔහොම තැන තැන ගිනිතියන්න පුළුවන් නං අපරාදේ බං පොලිස් කාරයෝ කට්ට කාගෙන අක්කර ගණන් කැල අස්සේ ගංජා හොය හොය යන්නේ.. හේතුවාදී සංගමේට කියල උන් ලව්වා ගිනිතියවන් නැතුව..![]()



එහෙම පුළුවන් උනානං මං මුලින්ම කරන්නේ නඩු කාරයෝ පිස්සු වට්ටලා ඔළු විකාර කරලා මගේ පැත්තට සේරම තීන්දු අරන් නඩු දිනන එක..
අපරාදේ බං පොලිස් කාරයෝ කට්ට කාගෙන අක්කර ගණන් කැල අස්සේ ගංජා හොය හොය යන්නේ.. හේතුවාදී සංගමේට කියල උන් ලව්වා ගිනිතියවන් නැතුව..![]()
ඇයි බන් පොලීසිය, උන් අල්ලන එවුවා බොන්නෙ නැතුව කැලෑ අස්සෙ රිංග රිංග ඉන්නෙ
ඔය අල්ලන ඒවගෙන් භාගෙනේ බං උසාවි දාන්නේ..
ඉතුරුව උන් තියාගන්නවනේ බං..
බොන්න නෙමෙයි ඊට පස්සේ ගංජා වලින් ගිනිමැල ගහගන්න බැරිය බං..
මචන් මෙහෙම කේස් එකක් වුනොත් මොකද වෙන්නෙ
නිකමට හිතපන්කො ගන්ජා 1Kg අල්ලලා 500g නඩුවට ඉදිරිපත් කරනවා ගන්ජා 500g එක්ක ඇල්ලුවා කියලා.එතකොට චූදිතයාගෙන් අහනවනේ ගන්ජා 500g ක් ලඟ තබා ගැනීමට තමා වැරදි කරුද,නිවැරදි කරුද කියලා.ඌ කිවුවොත් ගන්ජා 500g නෙමෙයි 1Kg ගෙනිච්චා කියල.එතකොට මොකද වෙන්නෙ?
නෑ නෑ හිටපු පිස්සෙක්ගේම තව එකවුන්ට් එකක්![]()
gu70 neda මුන් මොනාද දන්නෙ නැහැ කන්නෙ මෙවිදියට හිතන්න