හේතුවාදියෝ

Al_Nujum

Member
Aug 3, 2014
260
30
0
كوكب الأرض
මේ දවස්වල හේතුවාදය ගැන බොහෝ දේවල් ෆෝරම් එකේ කතා වුනු නිසා මටත් හිතුනා මේ ගැන ත්‍රෙඩ් එකක් දාන්න.

නම ගිය හෙතුවාදියෙක් විදිහට අපි දන්නේ මහාචාර්ය කෝවුර්ව විතරයිනේ. අද මම ඔයගොල්ලොන්ට හඳුන්වලා දෙන්න හදන්නේ දකුණු ආසියාවේ ප්‍රසිද්ධ වෙනත් හේතුවාදීන්.

Sanal_Edamaruku.jpg

http://en.wikipedia.org/wiki/Sanal_Edamaruku

මේ ඉන්නේ සනල් එඩමරුකු. කේරල ප්‍රාන්තයේ ඉපදුනු මෙයා හේතුවාදය වෙනුවෙන් සෑහෙන්න කැප කිරීම් කරලා තියෙන පුද්ගලයෙක්. මෙයාව මන්තර වලින් මරන්න පුළුවන් කියලා අභියෝග කරපු කෙනෙකුට බැරි වුනා මෙයාව මන්තර වලින් මරලා පෙන්නන්න. මේක ටීවී එකෙත් පෙන්නුවා.

මේ තියෙන්නේ ඒ වීඩියෝ එක.

මේ ඉන්නේ නරේන්ද්‍ර නායක්

http://en.wikipedia.org/wiki/Narendra_Nayak

220px-Narennayak1.jpg

මෙයා ගැන අදහසක් ගන්න IIT Madrasහි මෙයා කරපු මේ දේශනාව බලන්න.

මේකේ සායි බාබා ගැනත් මෙයා කතාකරනවා

කාල වේලාව මදි නිසා අනිත් හේතුවාදීන්ගේ නම් සහ සහා විකී පිටුවේ වෙබ් ලිපිනය විතරක් දාන්නම්. වැඩි විස්තර ගූගල් එකේ හොයලා බලන්න.

premanand.gif

බාසවා ප්‍රේමනාද්

http://en.wikipedia.org/wiki/Basava_Premanand

joseph-idamaruku-epathram-713254.jpg

ජෝසප් එඩමරුකු

http://en.wikipedia.org/wiki/Joseph_Edamaruku

Babu-Gogineni-2_275x257.jpg

බාබු ගොගිනේනි

http://en.wikipedia.org/wiki/Babu_Gogineni
 
markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North

නොට් ටු මෙන්ශන් ජේම්ස් රැන්ඩි..

උඹ තම්බියෙක් නෙමේද බං ? :D මං හිතං හිටියෙ තම්බියෙක් කියල.. :3
 
Al_Nujum

Member
Aug 3, 2014
260
30
0
كوكب الأرض

නොට් ටු මෙන්ශන් ජේම්ස් රැන්ඩි..

උඹ තම්බියෙක් නෙමේද බං ? :D මං හිතං හිටියෙ තම්බියෙක් කියල.. :3

තම්බි කියන්නේ මල්ලිට. තම්බි කෙනෙක් කියන එකෙන් ඔයා අදහස් කරන්නේ මොකක්ද ? මම හිතන්නේ නැහැ මගේ ජාතිය සහා මං අදහන ආගම මේකට වැදගත් වෙයි කියලා.
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    මමත් පොඩ්ඩක් හරි විස්තර දැනගෙන හිටියේ මහාචාර්ය කෝවුර් ගැන විතරයි.
    බොහෝම වැදගත් ලිපියක් මිත්‍රයා ,,,
    ගොඩාක් දේ දැනගත්තා ...
    ඔන්න මම ඔයාව නිල් කරා :rofl:

    +17
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    إِنَّمَا جَزَاء الَّذِينَ يُحَارِبُونَ اللّهَ وَرَسُولَهُ وَيَسْعَوْنَ فِي الأَرْضِ فَسَادًا أَن يُقَتَّلُواْ أَوْ يُصَلَّبُواْ أَوْ تُقَطَّعَ أَيْدِيهِمْ

    handcut0.jpg

    5:33, The punishment of those who wage war against Allah and His Messenger, and strive with might and main for mischief through the land is: execution, or crucifixion, or the cutting off of hands and feet from opposite sides, or exile from the land: that is their disgrace in this world, and a heavy punishment is theirs in the Hereafter; [Anyone who disbeliefs in Islam and speaks against it is considered to be waging war against Allah and his messenger]
     
    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض
    මතයක් ප්‍රකාශ කරන්න ආගමක් ඕනේ නැහැ. හැම දෙයකටම ආගම සහා ජාතිය ගාව ගන්න එපා. මේ නිසා තමයි අද අපේ රටට හෙන ගහලා තියෙන්නේ.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    තම්බි කියන්නේ මල්ලිට. තම්බි කෙනෙක් කියන එකෙන් ඔයා අදහස් කරන්නේ මොකක්ද ? මම හිතන්නේ නැහැ මගේ ජාතිය සහා මං අදහන ආගම මේකට වැදගත් වෙයි කියලා.

    ඔව්.. තම්බි කියන්නෙ මල්ලි තමා.. මං කිව්වයැ අපහාස කරන්න කියනව කියල..
    සාමාන්‍යය සිඞ්හල ව්‍යවහාරයේදී තම්බි කියන එකෙන් අදහස් කරන්නෙ ඉස්ලාම් ආගම අදහන අයටනෙ.. මං ඇහුවෙ ඒකයි.. නමත් ඉස්ලාම් නිසා.. :)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මතයක් ප්‍රකාශ කරන්න ආගමක් ඕනේ නැහැ. හැම දෙයකටම ආගම සහා ජාතිය ගාව ගන්න එපා. මේ නිසා තමයි අද අපේ රටට හෙන ගහලා තියෙන්නේ.

    ආගම ජාතිය ගාවගත්තෙ නෑ බං.. උඹ ආගමිකයෙක්ද කියලයි දැනගන්න ඕනෙ වුනේ..
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    Sanal_Edamaruku.jpg

    http://en.wikipedia.org/wiki/Sanal_Edamaruku

    මේ ඉන්නේ සනල් එඩමරුකු. කේරල ප්‍රාන්තයේ ඉපදුනු මෙයා හේතුවාදය වෙනුවෙන් සෑහෙන්න කැප කිරීම් කරලා තියෙන පුද්ගලයෙක්. මෙයාව මන්තර වලින් මරන්න පුළුවන් කියලා අභියෝග කරපු කෙනෙකුට බැරි වුනා මෙයාව මන්තර වලින් මරලා පෙන්නන්න. මේක ටීවී එකෙත් පෙන්නුවා.

    මේ තියෙන්නේ ඒ වීඩියෝ එක.

    :lol::lol::lol::lol::rofl:

    මේ තියෙන්නේ අර video එකේ දෙවෙනි කොටස
    මන්තර කාරයා පච වෙලා කිචවෙලා යනවා :rofl:

    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض
    heethu wadiwa bump ekak :D

    :):):)
    මමත් පොඩ්ඩක් හරි විස්තර දැනගෙන හිටියේ මහාචාර්ය කෝවුර් ගැන විතරයි.
    බොහෝම වැදගත් ලිපියක් මිත්‍රයා ,,,
    ගොඩාක් දේ දැනගත්තා ...
    ඔන්න මම ඔයාව නිල් කරා :rofl:

    +17

    ස්තූතියි මිත්‍රයා. මම මුස්ලිම් කියන පොයින්ට් එක අල්ලගෙන මේ ත්‍රෙඩ් එක වෙන අතකට හරවන්න දැනටමත් කට්ටිය සංවිදානය වෙලා ඉවරයි. කමෙන්ට් එකක් මගින් සහයෝගය දුන්නට ස්‌තුතියි.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    අනේ බං.. උඹට මුස්ලිම් කියල බනින්න ඕනෙ වුනානං ඔහොම විකලා එකෙන් එක හරවන්නෙ නෑ. කෙලින්ම උඹේ අම්මගෙ අම්මගෙ ඉඳන්ම මතක් කල්ල බයිනව මිසක්..
    උඹට බයින්න අමාරුවක් මට නෑ..
    මට ජාතිය වැඩක් නෑ.. මටත් ජාතියක් නෑ.. මනුෂ්‍ය ඇතැම් වෙලාවට අමනුෂ්‍ය ජාතියෙ.
    ඉස්ලාම් නමක් තියෙන හේතුවාදියෙක්, නිරාගමිකයෙක් කියන්නෙ ලේසියෙන් දකින්න නොලැබෙන දුර්ලභ දෙයක් නිසයි ඇහුවෙ..
     
    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض

    ආගම ජාතිය ගාවගත්තෙ නෑ බං.. උඹ ආගමිකයෙක්ද කියලයි දැනගන්න ඕනෙ වුනේ..

    මම ඉස්ලාම් ආගම අදහන ශ්‍රී ලාංකිකයෙක් මචං. බටහිර රටවල් වල මිනිස්සු තමන් අදහන ආගම සලකන්නේ පුද්ගලික දෙයක් විදිහට. සමහරක් අය ආගම ගැන ප්‍රශ්න අහන්නෙත් නැහැ. අපේ රටවල්වල තමයි මචං හැම දෙයකටම ආගම සහා ජාතිය ගාවාගන්නේ. අපි ටික කාලයයි මේ ලෝකේ ජීවත් වෙන්නේ, ඉන්නකන් සමගියෙන් ඉමු මචං.
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    උඹත් ඔය මුස්ලිම් ආගමෙන් අයින් වෙලා හේතුවාදියෙක් වුනොත් නරකද? මුස්ලිම් ධර්මයේ ඉගැන්වීම් වලට වඩා ඒක හොඳයි.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    එලයි.. :) ඒක තමා මම ඇහුවෙ..
    එතකොට උඹ ප්‍රොෆෙසර් කොවුර්ල කියපු දේවල් වලිං යම් කොටසක් විතරනෙ විශ්වාස කරන්නෙ ?
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ස්තූතියි මිත්‍රයා. මම මුස්ලිම් කියන පොයින්ට් එක අල්ලගෙන මේ ත්‍රෙඩ් එක වෙන අතකට හරවන්න දැනටමත් කට්ටිය සංවිදානය වෙලා ඉවරයි. කමෙන්ට් එකක් මගින් සහයෝගය දුන්නට ස්‌තුතියි.
    :lol::lol::lol:
    උබේ ජාතිය ආගම කුලය මට වැදගත් නැහැ මිත්‍රයා
    මට වැදගත්වන්නේ උබ මෙතන කරනදේ විතරයි ...
    මෙතන දැන් හොද ලිපියක් පලවෙනවා බොහෝම අඩුයි
    ඔයා මෙතන හොද ලිපියක් දැමුවා මම ඒකට හොද කිව්වා..
    මොකද මම අදහන ආගමේ නායකයාණන් දේශනාකර තිබෙනවා
    ''නුබ යහපත් දෙයක් සිදුකළහොත් නුබටත් යහපතක්ම වන්නේය''

    කියලා.මම විශ්වාස කරන්නේ අන්න ඒදේ විතරයි ....
     
    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض
    :lol::lol::lol::lol::rofl:

    මේ තියෙන්නේ අර video එකේ දෙවෙනි කොටස
    මන්තර කාරයා පච වෙලා කිචවෙලා යනවා :rofl:

    වීඩියෝ එකේ දෙවැනි කෑල්ල නියමයි. ::lol: වෙන භාෂාවකින් තිබ්බත් මෙතන වෙන දේ අපිට තේරෙනවනේ. :lol:
     
    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض
    :lol::lol::lol:
    උබේ ජාතිය ආගම කුලය මට වැදගත් නැහැ මිත්‍රයා
    මට වැදගත්වන්නේ උබ මෙතන කරනදේ විතරයි ...
    මෙතන දැන් හොද ලිපියක් පලවෙනවා බොහෝම අඩුයි
    ඔයා මෙතන හොද ලිපියක් දැමුවා මම ඒකට හොද කිව්වා..
    මොකද මම අදහන ආගමේ නායකයාණන් දේශනාකර තිබෙනවා
    ''නුබ යහපත් දෙයක් සිදුකළහොත් නුබටත් යහපතක්ම වන්නේය''

    කියලා.මම විශ්වාස කරන්නේ අන්න ඒදේ විතරයි ....

    උඹට නෙවෙයි බං මම ඕක කිව්වේ. :rofl: