හේතුවාදියෝ

Al_Nujum

Member
Aug 3, 2014
260
30
0
كوكب الأرض

අනේ බං.. උඹට මුස්ලිම් කියල බනින්න ඕනෙ වුනානං ඔහොම විකලා එකෙන් එක හරවන්නෙ නෑ. කෙලින්ම උඹේ අම්මගෙ අම්මගෙ ඉඳන්ම මතක් කල්ල බයිනව මිසක්..
උඹට බයින්න අමාරුවක් මට නෑ..
මට ජාතිය වැඩක් නෑ.. මටත් ජාතියක් නෑ.. මනුෂ්‍ය ඇතැම් වෙලාවට අමනුෂ්‍ය ජාතියෙ.
ඉස්ලාම් නමක් තියෙන හේතුවාදියෙක්, නිරාගමිකයෙක් කියන්නෙ ලේසියෙන් දකින්න නොලැබෙන දුර්ලභ දෙයක් නිසයි ඇහුවෙ..

ප්‍රශ්නයක් නැහැ මිත්‍රයා. ඔයත් එක්ක මට කිසි තරහක් නැහැ! දැන් ඔයාගේ සැකය දුරු වෙන්න ඇති. හැබැයි මේකත් මතක තියාගන්න. අම්මා මතක් කරලා බනින එක නම් වීරකමක් නෙවෙයි. එකෙන් වෙන්නේ තමන් ඉන්න තැනට වඩා පහත් මට්ටමකට වැටෙන එක විතරයි.
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වීඩියෝ එකේ දෙවැනි කෑල්ල නියමයි. ::lol: වෙන භාෂාවකින් තිබ්බත් මෙතන වෙන දේ අපිට තේරෙනවනේ. :lol:
    :oo:
    උබට හින්දි තේරෙන්නේ නැද්ද ,,
    මට 70% විතර හින්දි තේරෙනවා
    මන්තරකාරයා කියනවා සනල් නිතරම ඔළුව හොල්ලන නිසා මන්තරය වැඩකරන්නේ නැහැ කියලා
    ඊලගට කියනවා බිමදිගාවෙලා හිටියොත් නම් අනිවා මරනවා කියලා
    අන්තිමට කියනවා සනල් එයාගේ ඇගට දෙවියෙක් ආරූඩ කරගෙන ඉන්නවා
    ඒ නිසා මරන්න බැහැ කියලා :rofl:
     
    Al_Nujum

    Member
    Aug 3, 2014
    260
    30
    0
    كوكب الأرض
    :oo:
    උබට හින්දි තේරෙන්නේ නැද්ද ,,
    මට 70% විතර හින්දි තේරෙනවා
    මන්තරකාරයා කියනවා සනල් නිතරම ඔළුව හොල්ලන නිසා මන්තරය වැඩකරන්නේ නැහැ කියලා
    ඊලගට කියනවා බිමදිගාවෙලා හිටියොත් නම් අනිවා මරනවා කියලා
    අන්තිමට කියනවා සනල් එයාගේ ඇගට දෙවියෙක් ආරූඩ කරගෙන ඉන්නවා
    ඒ නිසා මරන්න බැහැ කියලා :rofl:

    මට නම් හින්දි වල තේරෙන්නේ සිංහල වගේ තියෙන වචන කෑලි ටික විතරයි. :lol:මෙතන වෙන දේ පරිවර්තනය කරලා දුන්නට ස්තූතියි මචං
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ප්‍රශ්නයක් නැහැ මිත්‍රයා. ඔයත් එක්ක මට කිසි තරහක් නැහැ! දැන් ඔයාගේ සැකය දුරු වෙන්න ඇති. හැබැයි මේකත් මතක තියාගන්න. අම්මා මතක් කරලා බනින එක නම් වීරකමක් නෙවෙයි. එකෙන් වෙන්නේ තමන් ඉන්න තැනට වඩා පහත් මට්ටමකට වැටෙන එක විතරයි.

    ඒකනෙ බං කිව්වෙ.. ආගම නිරාගමික..
    ජාතිය මනුෂ්‍ය අමනුෂ්‍ය අතර.. :)