හේතුව හදිසි හෘදයාබාධයක්- Hiru News

Myth

Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p

    මහ මග ඝාතනය වුණු විරාජ්ගේ - මරණයට හේතුව හදිසි හෘදයාබාධයක්- Hiru News​



    mehema unama arun 3 dena goda yanawada ? :confused: :confused:
     
    • Like
    Reactions: Amarican.Ekek

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,244
    113
    Gotland
    ඔන්න බලහං අර පක්කු 3 ට පහරදීමට කියල පොඩි දඩුවමක් දෙයි අර කොල්ලගේ මරණෙට හේතුව හාර්ට් අටක් එකක් කියල තීන්දුව දෙයි
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    මහ මග ඝාතනය වුණු විරාජ්ගේ - මරණයට හේතුව හදිසි හෘදයාබාධයක්- Hiru News​



    mehema unama arun 3 dena goda yanawada ? :confused: :confused:


    eken ma ow...
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,165
    27,626
    113
    කැරි වේසාවෝ ඒ මිනීමැරුමත් යට ගැහුවා. නූගත් අඩුකුලේ වේසාවොන්ගේ වල්ල කපලා කකුල් දෙකෙන් එල්ලල තිව්ව නම් කාක්කෝ කොටලා මැරෙනකන් ඔක්කොම සිඟිති පාතාලේ පිංගුත්තර පොන්නයෝ හැදෙනවා. නොදකින් හුත්තරීතර අඩි කරනේ නේ :angry: :angry: :angry: .
     
    • Like
    Reactions: War Fighter

    lilman

    Well-known member
  • May 10, 2009
    40,980
    54,577
    113
    Colombo
    දැන් ඉන්න හිච්චි කොල්ලො මේ වගේ සමනල් මානසිකත්වයක ඉන්නෙ.උන් තමන්ගෙ දෙමව්පියන්ට ත් වඩා සිංහල රැපට ගරු කරල රැප් සීන් එකේ ඉන්නෙ.උඹල වැරදිලාවත් උන්ට මොනවත් කියන්න යන්න එපා.

    ජීවිතේ බේරගනිල්ල.ලංකාවෙ එකෙක් මැරුවත් ලේසියෙන්ම බේරෙන්න පුලුවන් :(

     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    මහ මග ඝාතනය වුණු විරාජ්ගේ - මරණයට හේතුව හදිසි හෘදයාබාධයක්- Hiru News​



    mehema unama arun 3 dena goda yanawada ? :confused: :confused:

    ලස්සනට ගේම ගහලා අරුන් තුන්දෙනා බේරෙන්න යන්නෙ
     
    • Like
    Reactions: gnilukshi

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දැන් ඉන්න හිච්චි කොල්ලො මේ වගේ සමනල් මානසිකත්වයක ඉන්නෙ.උන් තමන්ගෙ දෙමව්පියන්ට ත් වඩා සිංහල රැපට ගරු කරල රැප් සීන් එකේ ඉන්නෙ.උඹල වැරදිලාවත් උන්ට මොනවත් කියන්න යන්න එපා.

    ජීවිතේ බේරගනිල්ල.ලංකාවෙ එකෙක් මැරුවත් ලේසියෙන්ම බේරෙන්න පුලුවන් :(





    ඊයා ගූ 70යි
    low iq, low cast shit
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඕකුන් තුන්දෙනාගෙ පවුල්වල මොකෙක් හරි අනිවා දේසපාලනේට සම්බන්ධ ඇති. 🤬

    එහෙම සල්ලි තියෙන උන් නෙවෙයියිලු බං.එක කොල්ලෙක්ගේ දෙමව්පියෝ ඇදුම් මැසීමේ ව්‍යාපාරයක් කරනවලු අනිත් දෙන්නගේ දෙමව්පියෝ කුලීවැඩ කරනවලු.
     
    • Like
    Reactions: Stimulus mind

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,363
    49,748
    113
    සේදවත්ත
    අම්මෝ ඇතියන්තම් අර පොඩි උන් ටික බේරුනා . අනුන්ගේ රෙද්දවල් වලට ඔලුව දාල පොඩි උන්ගෙන් ගුටිත් කාල අන්තිමට බයට පපුව හිර වෙලා මැරිලා . මොන කාලකන්නි කමක් ද . නොදක්ක වගේ ගියා නම් ඌ අද ජීවත් වෙනවා අරුන් කොහේ හරි ඇනගෙන අඩු කඩාගෙන හරි මොකෙ හරි හප්පලා පොලිසියේ .

    හොද පාඩමක් අනුන්ගේ රෙද්දවල් වල ඔලුව ඔබම සිංහලුට මම නම් කියන්නේ. තමන්ගේ වැඩක් බලන් ඉන්න ඕනේ තමන්ගේ පවුලේ එකෙක් උනත් , ඕනම එකෙක්ට ඕනම දෙයක් කරන්න මේ ලෝකේ අයිතිය තියනවා වගේම ඒවා නිරීක්ශණය කරන්න විධිමත් ආයතන ප්‍රවාහයක් තියනකොට නීතිය අතට අරන් වැඩර්ලා වෙන්න ගියාම වෙන දේ මේ
     

    Kiri Kawadi

    Well-known member
  • Dec 4, 2022
    413
    1,090
    93
    නැහැ මෙතන හෘදයාබාධයක් යනුවෙන් අදහස් වන්නේ ස්භාවිකව පැමිණි හෘදයාබාධයක් කියන සාධකය නොවේ. පහරදීමේදී ඇතිවන විශාල කම්පනය මත ඇතිවන හෘදයාබාධයක්. එම නිසා මෙය මිනී මැරුමක්
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584
    113
    මෙතන හෘදයාබාධයට ආසන්නම හේතුව මොකක්ද? පහර කෑම. හුඟක් වෙලාවට අධිකරණ වෛද්‍ය මරණ පරීක්ෂණයකදී මරණයට හේතුවූ කාරණයක් කියනවා. උදාහරණයක් විදිහට "හිසට පහර දීමක් නිසා මොළයට ලේ ගැලීම වගේ" . මෙතන දීලා තියෙන අධිකරණ මරණ පරීක්ෂණ වාර්තාව අසම්පූර්ණයි. මේ විදියට ගියොත් ඉතින් ඔළුවට වෙඩි තියලා මැරුවත් කියන්න පුළුවන්නේ මොළයට සිදු වූ දැඩි හානි නිසා මොළය මියයාම කියලා.