හේයි!! මිටිටො What ever happened to NFTs?

Sen-lu

Well-known member
  • ezgif.com-gif-maker.gif

    මොකද උනේ?? රිවර්ස් උනා නේ
     
    Last edited:
    • Haha
    Reactions: Asmodeus

    jzx

    Well-known member
  • Apr 26, 2023
    861
    1,679
    93
    Mars
    අඩේ ඕවා ඇත්තටම වැඩක් තියෙනවද බන්? මං දැක්කා JP Morgan Bank එකත් ඕවාට සප් එක දෙනවා කියලා තිබ්බා ඒ කාලෙ:confused:
     
    • Like
    Reactions: Sen-lu

    Sen-lu

    Well-known member
  • NFT නිකං jpg නෙවේ මෝඩයන්ට තේරෙන්නේ නෑ. ටික දවසකින් ලෝකෙම රන් වෙන්නෙ NFT වලින් තමා කියල කීවෙ.
    නෙකඩ් කිංග්ගෙ කතාවෙ අලුත් වර්ෂන් එක තමා මේක 😂😂.
    artworks-000574422680-93n43b-t500x500.jpg
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    බබල් එක නන් ගියා. ඒත් තාම ප්‍රොජෙක්ට් නන් එනව. දැන් දැන් නිකම්ම පින්තූර ටිකක් අලවන ප්‍රොජෙක්ට් වලට වඩා මොනව හරි යූස් කේස් එකකට සෙට් වෙන ප්‍රොජෙක්ට් එන්නෙ. ඔහොම තමා ඉතින් ටෙක්නොලොජි එන්නෙ. ෆන්ඩ් වෙලා බබල් වෙලා කෙල වෙනව. ඊට පස්සෙ ඒවගෙ ඇත්තටම පාවිච්හි වෙන දේවල් ටික එනව.