හේ රනිල් නම් විය

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,558
    17,608
    113
    Auckland
    ෆුල් ආතල් ඕයි. ලංකාවෙ පහුගිය පරම්පරාවම මූට විරුද්ධව බ්‍රේන් වොශ් කරල 2022 ගෝත බයියට පුකට දෙකක් දීල පන්නලා දානකම් මැදමුලනට පුල්සර් 10000කිනුත් ගිහින් දැන් දැන් තමා නින්දෙන් උබල ඇහැරිලා ඇවිත් මාලුමාවට කතිරෙ ගහන තැනට පත් වෙලා තියෙන්නෙ.

    2015 පුකට දෙකක් දීල පන්නපු සක්කිලි ටික 2019 ගෙනාවෙ නැත්තන් අද ලංකාව සෑහෙන ඉස්සරහට ගිහින්. එක පැත්තකින් එහෙම උන එකත් හොදයි දැන් සක්කිලි බයියො කට පුක වහන් ඉන්න එක හරිම නිදහසක්
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,076
    46,620
    113
    ඔය මොනා කිව්වත් ඔය ප්‍රශ්ණය ඇති වෙලා තියෙන දමිළ සහෝදරයොත් අනුරටනේ චන්දෙ දුන්නේ..අනුරට පුදුම පිළිගැනීමක් තියෙන්නේ.ඒ කියන්නේ රනිල්ට වඩා අනුර ඕකට විසදුමක් දෙයි කියලා ඒ මිනිස්සුන්ට විශ්වාසයි..

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඔය මොනා කිව්වත් ඔය ප්‍රශ්ණය ඇති වෙලා තියෙන දමිළ සහෝදරයොත් අනුරටනේ චන්දෙ දුන්නේ..අනුරට පුදුම පිළිගැනීමක් තියෙන්නේ.ඒ කියන්නේ රනිල්ට වඩා අනුර ඕකට විසදුමක් දෙයි කියලා ඒ මිනිස්සුන්ට විශ්වාසයි..

    අනිාර්යයෙන්ම දෙයි මේ ආත්මේ බැරි උනොත් ලබන ආත්මේ හරි 🙏🙏
     
    • Haha
    Reactions: lankalk and itguy77

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla
    ඔය මොනා කිව්වත් ඔය ප්‍රශ්ණය ඇති වෙලා තියෙන දමිළ සහෝදරයොත් අනුරටනේ චන්දෙ දුන්නේ..අනුරට පුදුම පිළිගැනීමක් තියෙන්නේ.ඒ කියන්නේ රනිල්ට වඩා අනුර ඕකට විසදුමක් දෙයි කියලා ඒ මිනිස්සුන්ට විශ්වාසයි..

    Camp tiakath. Sin Kara gaththa ne .federal Ekath gani.okata thamai chande dunne