යුද හමුදා මූලස්ථාන භූමියේ හොංකොං
ශැංග්‍රිලා හෝටලයේ ශාඛාවක් ඉදිවෙයි
![21454_57_b[1].jpg 21454_57_b[1].jpg](https://elakiri.com/data/attachments/15/15110-c92f58dc38ce72237ab41411629f7742.jpg)
![21454_66_b[1].jpg 21454_66_b[1].jpg](https://elakiri.com/data/attachments/15/15115-cbfbbe848a5dd2898540bcbbadad0ee5.jpg)
යුද හමුදා මූලස්ථානය පිහිටි භූමියේ ලෝක ප්‍රසිද්ධයට පත්ව ඇති හොංකොං හි ශැංග්‍රිලා හෝටල් ව්‍යාපාරයේ හෝටලයක් ඉදිකිරීම සඳහා එකඟතාව පළකරමින් අවසන් ගිවිසුම මෙම මස 26 වැනිදා අත්සන් කර ඇත.
මේ අනුව යුද හමුදා මූලස්ථානය බත්තරමුල්ල ප්‍රදේශයේ අක්කර 55 ක භූමියක් වෙත රැගෙන යැම සිදුවන බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කළුතර පැවැති උත්සවයකට සහභාගි වෙමින් පෙරේදා (27 දා) පැවැසීය.
ශැංග්‍රිලා හෝටලය ඉදිකිරීම සඳහා එම ආයතනය මගින් ඇමරිකන් ඩොලර් මිලියන 450 වැය කෙරේ. මෙවැනි විශාල ආයෝජන රැසක් රටට ලැබී ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය