හොංකොං

SLBlackKnight

Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    යුද හමුදා මූලස්‌ථාන භූමියේ හොංකොං
    ශැංග්‍රිලා හෝටලයේ ශාඛාවක්‌ ඉදිවෙයි


    21454_67_b[1].jpg 21454_57_b[1].jpg
    21454_6_b[1].jpg 21454_66_b[1].jpg

    යුද හමුදා මූලස්‌ථානය පිහිටි භූමියේ ලෝක ප්‍රසිද්ධයට පත්ව ඇති හොංකොං හි ශැංග්‍රිලා හෝටල් ව්‍යාපාරයේ හෝටලයක්‌ ඉදිකිරීම සඳහා එකඟතාව පළකරමින් අවසන් ගිවිසුම මෙම මස 26 වැනිදා අත්සන් කර ඇත.

    මේ අනුව යුද හමුදා මූලස්‌ථානය බත්තරමුල්ල ප්‍රදේශයේ අක්‌කර 55 ක භූමියක්‌ වෙත රැගෙන යැම සිදුවන බව ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා කළුතර පැවැති උත්සවයකට සහභාගි වෙමින් පෙරේදා (27 දා) පැවැසීය.

    ශැංග්‍රිලා හෝටලය ඉදිකිරීම සඳහා එම ආයතනය මගින් ඇමරිකන් ඩොලර් මිලියන 450 වැය කෙරේ. මෙවැනි විශාල ආයෝජන රැසක්‌ රටට ලැබී ඇතැයිද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    machan mage yaluwek innawa hong kong wala..me hotel eka ehe mara famous lu..hoda hoda salli karayo lu mekata enne.matanam pudumath hithuna lankawe me wage hotel ekak hadana eka gana:D:D

    rate diyunuwa pudumayak thamayi ban

    mewata irisiya karanne bankaloth desapaluwo tika denek witharayi
     

    NanuNana

    Member
    Jan 29, 2010
    654
    68
    0
    rate diyunuwa pudumayak thamayi ban

    mewata irisiya karanne bankaloth desapaluwo tika denek witharayi


    ඇත්ත් මචන්..පව් නේ උන්...

    අරලියගහ මන්දිරෙන් ලොක්කට අයින්වෙන්න කියල බැoකොක් වලින්..සිoග්ප්පුරුවෙන්..අප්‍රිකාවෙන්... වේස බඩු ටිකක් ගෙනෙල්ල දැම්මනම් තව බිස්නස් වැඩි වෙයි නේද බන්ස් ඔය ශැන්ග්‍රිලා එකට...කාටවත් පේන්නෙත් නැහැනේ... :P:P:P
    ඉස්සරහින් පස්සෙන් දෙපැත්තෙන්ම එන්ටොර් වෙන්න්ත් පුලුවන්නේ...:rofl::rofl:

    ලොක්කටා ඕන නම් කියන්න.. අපි දෙන්නම්කො නියම අයිඩියාස් මේ රට දියුණු කරන්න..ලoකාව ටාර්rr ගාලා දියුණුකරල දෙන්නම්කො...
    සිම්පල් කේස් එකක් නේ..

    මල්ලි සීගිරි ගලේ එහෙම මසාජ් පාලර් එකක් ඕපන් කරන්න අයිඩියා එකක් තියෙනව නම් ටිකක් කියන්න..නියම පොට් එක..මසාජ් පොට් එකකට...මොනවද අප්පා ලොක්කා ඕවා කරන්න තිබ්බෙ යුද්දෙ ඉවර උන ගමන්...දැන් ටිකක් පරක්කුද මම දන්නෙත් නෑ..

    ..දලඳා මාලිගාඅවෙ මිදුලත් ටිකක් ලොකු වැඩි වගෙ නේ.. රුවන්වැලි සෑය ගාවත් ඉඩ නම් තියෙනවා මාරෙට...
    තව ප්ලේස් වගයක් ඉතුරු වෙල තිබුන...
    පොඩ්ඩක් ඉන්න මම බලල කියන්නම් කො..:P:P