"හොක්" ගාලා Thread එක ගියා නේ

sahan50

Well-known member
  • Apr 15, 2024
    7,050
    6,396
    113
    kandy
    ඕක දවස් තුනක් වගේ තිබ්බනෙ. මම පැය දෙකෙන් අයින් කරගෙන තියෙනවා ත්‍රෙඩ්. 😪
    Pudumai

    political campaign කරන උන් Paid elakiri accounts කියන කතාව ඇත්තක් වගේ එහෙනම්

    උන්ට premium features ඇති

    Eke nm sadarana sakayak thiyanawa thama
    ------ Post added on Dec 8, 2024 at 9:27 PM
     
    • Sad
    Reactions: Heshan Daminda

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    political campaign කරන උන් Paid elakiri accounts කියන කතාව ඇත්තක් වගේ එහෙනම්

    උන්ට premium features ඇති
    ඕක ඔච්චර සැක කරන්න theories බිල්ඩ් කරන්න දෙයක් නෙමෙයි. ඕක ඔහොම නොවෙනවනම් තමයි පුදුමේ. කිරිය රන් කරන්න ෆන්ඩ්ස් එන්නත් එපැයි කොහෙන් හරි :P
     
    • Wow
    Reactions: sahan50