හොට්ෆයිල් එකවුන්ට් එකක්...

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මම හිතුවෙ නෑ  ම්ගාර ඔයවගෙ වැඩ කරනවා කියලා....:eek::eek:
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මිගාර මචන් දැන් ඔය වැඩෙන් ඔය account එක සල්ලි දීලා ගත්ත එකාට පාවිච්චි කරන්න බැරි වෙනවා නේද?

    මම වැරදි නම් කියන්න.

    ඒ වුනාට වෙන කෙනෙක්ගෙන් account හොරකම් කරන එකනම් ඒ තරම් හොඳ වැඩක් නෙමේ නේද? :no::no:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මිගාර මචන් දැන් ඔය වැඩෙන් ඔය account එක සල්ලි දීලා ගත්ත එකාට පාවිච්චි කරන්න බැරි වෙනවා නේද?

    මම වැරදි නම් කියන්න.

    ඒ වුනාට වෙන කෙනෙක්ගෙන් account හොරකම් කරන එකනම් ඒ තරම් හොඳ වැඩක් නෙමේ නේද? :no::no:
    :baffled::baffled::baffled::(:(:(:(
    adoo hack da pishing da
    pishing nam dan echchara successful na ban :(

    phishing ban, mama hack danne na..
    phishing walata ahuwena modayo thama innawa:lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මිගාර මචන් දැන් ඔය වැඩෙන් ඔය account එක සල්ලි දීලා ගත්ත එකාට පාවිච්චි කරන්න බැරි වෙනවා නේද?

    මම වැරදි නම් කියන්න.

    ඒ වුනාට වෙන කෙනෙක්ගෙන් account හොරකම් කරන එකනම් ඒ තරම් හොඳ වැඩක් නෙමේ නේද? :no::no:
    උබේ කතාව ඇත්ත බං.. ඒත් ඉතිං හැම එකාම මේකේ දානේ ඔහොම ගත්ත ඒවා තමයි...
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    :baffled::baffled::baffled::(:(:(:(

    phishing ban, mama hack danne na..
    phishing walata ahuwena modayo thama innawa:lol:

    තරහ ගන්න එපා මචන් ඒ වුනාට කවුරුහරි phishing ගැන දන්නේ නැහැ කියන එකෙන් එයාගේ accounts හොරකම් කරන්න අපිට අයිතියක් නැහැ.:no::no:

    ඔය phishing කියන එක ගොඩක් පාවිච්චි කරනවා bank accounts වල විස්තර ගන්න. එතකොට ඔය කියන විදියට ඒවත් සාධාරනීකරනය කරන්න පුලුවන්. (එහෙම කරන කට්ටියත් ඕනෙ තරම් ඉන්නවා. ඔය hacking tute එකක් අරන් බලන්නකෝ. ඔය වගේ කතා තමා කියන්නෙ. :yes::yes:)

    අනිත් එක මෙතනම phishing ගැන දන්නේ නැති කී දෙනෙක් ඉන්නවාද. උන් ඔක්කොම මෝඩයෝ නෙමේනෙ බං :no::no:

    දැන් උඹ දන්නෙ නැති දේවල් කීයක් ඇද්ද. ඒවා පාවිච්චි කරලා උඹේ දෙයක් හොරකම් කරනවාට උඹ කැමති නැහැනේ. :no::no:
     
    • Like
    Reactions: EPCO

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    තරහ ගන්න එපා මචන් ඒ වුනාට කවුරුහරි phishing ගැන දන්නේ නැහැ කියන එකෙන් එයාගේ accounts හොරකම් කරන්න අපිට අයිතියක් නැහැ.:no::no:

    ඔය phishing කියන එක ගොඩක් පාවිච්චි කරනවා bank accounts වල විස්තර ගන්න. එතකොට ඔය කියන විදියට ඒවත් සාධාරනීකරනය කරන්න පුලුවන්. (එහෙම කරන කට්ටියත් ඕනෙ තරම් ඉන්නවා. ඔය hacking tute එකක් අරන් බලන්නකෝ. ඔය වගේ කතා තමා කියන්නෙ. :yes::yes:)

    අනිත් එක මෙතනම phishing ගැන දන්නේ නැති කී දෙනෙක් ඉන්නවාද. උන් ඔක්කොම මෝඩයෝ නෙමේනෙ බං :no::no:

    දැන් උඹ දන්නෙ නැති දේවල් කීයක් ඇද්ද. ඒවා පාවිච්චි කරලා උඹේ දෙයක් හොරකම් කරනවාට උඹ කැමති නැහැනේ. :no::no:

    මෙහෙමයි බං අපි හැමෝම අඩු වැඩි වශයෙන් හොරු තමයි අන්තිමට
    ටිකක් හොයල බලපං කීයෙන් කීදෙනෙක් ගාවද win7 original copies තියෙන්නෙ කියල ?
    එතකොට Ms Office ?
    Kaspersky ?
    IDM ?
    පොඩ්ඩක් තම තමන්ගෙ computer වලට එබිල බලන්න අවුරුදු 20 ,30 ගානකට ඇතුලට යන්න හොරබඩු ඇති :yes:

    හැබැයි ඕනෙ නං Hack,Pish කියන වචනෙ අහක් කරල් ත්‍රෙඩ් එක දැම්මනං rep දිදී කට්ටිය අකවුන්ට්ස් ගන්නෙ ;)

    මොනව උනත් මිගාරගෙ වැඩේ හරියි කියල මං කියනව නෙවෙයි :no:
    අපි ගාව උනත් ඔය කියනතරම් හොඳක් නෑ :)

    Last edited: