wadee elabut
kiyala denna amaruida
awlak na
![]()
ලොකු වැඩ ගොඩක් බන්, මමත් සෑහෙන කාලයක් ඉගෙනගත්තා...
wadee elabut
kiyala denna amaruida
awlak na
![]()
nikan deepu assayage dath ganinna epa koluwoමම හිතුවෙ නෑ ම්ගාර ඔයවගෙ වැඩ කරනවා කියලා....![]()

පොඩි ටෙස්ටින් පාරක් දැම්මා බන්මම හිතුවෙ නෑ ම්ගාර ඔයවගෙ වැඩ කරනවා කියලා....![]()


මිගාර මචන් දැන් ඔය වැඩෙන් ඔය account එක සල්ලි දීලා ගත්ත එකාට පාවිච්චි කරන්න බැරි වෙනවා නේද?
මම වැරදි නම් කියන්න.
ඒ වුනාට වෙන කෙනෙක්ගෙන් account හොරකම් කරන එකනම් ඒ තරම් හොඳ වැඩක් නෙමේ නේද?![]()







adoo hack da pishing da
pishing nam dan echchara successful na ban![]()

උබේ කතාව ඇත්ත බං.. ඒත් ඉතිං හැම එකාම මේකේ දානේ ඔහොම ගත්ත ඒවා තමයි...මිගාර මචන් දැන් ඔය වැඩෙන් ඔය account එක සල්ලි දීලා ගත්ත එකාට පාවිච්චි කරන්න බැරි වෙනවා නේද?
මම වැරදි නම් කියන්න.
ඒ වුනාට වෙන කෙනෙක්ගෙන් account හොරකම් කරන එකනම් ඒ තරම් හොඳ වැඩක් නෙමේ නේද?![]()
phishing ban, mama hack danne na..
phishing walata ahuwena modayo thama innawa![]()


)


තරහ ගන්න එපා මචන් ඒ වුනාට කවුරුහරි phishing ගැන දන්නේ නැහැ කියන එකෙන් එයාගේ accounts හොරකම් කරන්න අපිට අයිතියක් නැහැ.![]()
ඔය phishing කියන එක ගොඩක් පාවිච්චි කරනවා bank accounts වල විස්තර ගන්න. එතකොට ඔය කියන විදියට ඒවත් සාධාරනීකරනය කරන්න පුලුවන්. (එහෙම කරන කට්ටියත් ඕනෙ තරම් ඉන්නවා. ඔය hacking tute එකක් අරන් බලන්නකෝ. ඔය වගේ කතා තමා කියන්නෙ.)
අනිත් එක මෙතනම phishing ගැන දන්නේ නැති කී දෙනෙක් ඉන්නවාද. උන් ඔක්කොම මෝඩයෝ නෙමේනෙ බං
දැන් උඹ දන්නෙ නැති දේවල් කීයක් ඇද්ද. ඒවා පාවිච්චි කරලා උඹේ දෙයක් හොරකම් කරනවාට උඹ කැමති නැහැනේ.![]()



