හොටෙල් එකක්.. කොෆී ශොප් එකක්

cgrcanz

Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    හොටෙල් එකක්.. කොෆී ශොප් එකක්

    කිරියේ ඉන්නවද පොඩි හොටෙල් එකක්.. කොෆී ශොප් එකක් වගේ කරන අය.... ලාබ අලාභ.... කරන් යද්දි එන ප්‍රශ්න ,.... තව වෑදගත් දේවල් ටිකක් කියනවද? :yes:
     

    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    tenor.gif


    tumblr_og7a02fZIM1s30ko5o1_500.gif


    giphy.webp

    ;););)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තැන හොද නං, පිරිසිදු නම්, පිළිවෙළ නම්, කෑම රහයි-හොදයි නම් අලාබ වෙන්නෙ නෑ ලොවෙත්.....
    හැබැයි කන බොන ඒවට බොරු කරන්න හොර කරන්න එපා රිටන් එන්නේ වැල් පොලියටත් පොලී එක්ක.....
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    n

    තැන හොද නං, පිරිසිදු නම්, පිළිවෙළ නම්, කෑම රහයි-හොදයි නම් අලාබ වෙන්නෙ නෑ ලොවෙත්.....
    හැබැයි කන බොන ඒවට බොරු කරන්න හොර කරන්න එපා රිටන් එන්නේ වැල් පොලියටත් පොලී එක්ක.....

    :yes::yes::yes:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,095
    3,933
    113
    hotel ekk paththata tama godak bara wenne machn. coffee shop eka ekema pattaka wage idea ekk tyenne

    issellama food items kohen hari gannath set weyan. mokada baas la hoyana eka thamayi lokuma amaru case eka. thaman ta karanna puluwan pancakes, strings, rice and curry wage ewa hit kara ganin.
    udeta kadawal walata items daana aya set kara ganin tikak.