හොටෙල් එකට ගෙදරට?
මචංලා පොඩි වැඩක් පටන් ගත්තා.. පිළිම, චිත්ර sell කරන.. අපිමයි හදන්නේ.. අපිමයි අදින්නේ.. ලොකු ලොකු ගණන් වලට නෙවෙයි.. මහන්සියේ තරමට ගැලපෙන ගානක් තමයි යන්නේ. ගෙදරකට, හෝටලයකට ඕන කරන පිළිම හදලා දෙන්න පුළුවන් ඔයාලට ඕන විදිහට. චිත්ර උනත් ඔයාලට ඕනි විදිහට ඇද ගන්න පුළුවන්. ඕනි අය ඉන්නවම් කියන්න.
මේ තියෙන්නේ දැනට sell කරපු item එකක්
මේ තියෙන්නේ දැනට sell කරපු item එකක්



