හොටෙල් එකට ගෙදරට?

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    හොටෙල් එකට ගෙදරට?

    මචංලා පොඩි වැඩක් පටන් ගත්තා.. පිළිම, චිත්‍ර sell කරන.. අපිමයි හදන්නේ.. අපිමයි අදින්නේ.. ලොකු ලොකු ගණන් වලට නෙවෙයි.. මහන්සියේ තරමට ගැලපෙන ගානක් තමයි යන්නේ. ගෙදරකට, හෝටලයකට ඕන කරන පිළිම හදලා දෙන්න පුළුවන් ඔයාලට ඕන විදිහට. චිත්‍ර උනත් ඔයාලට ඕනි විදිහට ඇද ගන්න පුළුවන්. ඕනි අය ඉන්නවම් කියන්න.

    මේ තියෙන්නේ දැනට sell කරපු item එකක්

    12434310_1141096845986523_675130656_n.jpg
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    නියමයි සහොදරයා පිළිමයක් නෙළනවා කියන්නේ ලොකු පිනක්,

    තව විස්තර දන්න කොහෙද තැන , ඇවිල්ලද කරන්නේ කරපූ දෙවල් වලට පින්තූර තව එකතු කරන්න .
     
    • Like
    Reactions: magicwithhasitha

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    නියමයි සහොදරයා පිළිමයක් නෙළනවා කියන්නේ ලොකු පිනක්,

    තව විස්තර දන්න කොහෙද තැන , ඇවිල්ලද කරන්නේ කරපූ දෙවල් වලට පින්තූර තව එකතු කරන්න .

    ඇවිල්ලනම් නෙවෙයි මචං කරන්නේ. ( ඉස්සරහට හිතන් ඉන්නවා ඇවිත් කරන්න )
    හදන්නේ පොළොන්නරුවේ මචං
    හරි මචං. තව පින්තුර ටිකක් දාන්නම් ජනවාරි මාසේ ( චිත්‍රත් ඔක්කොම )

    රේප් 8+++
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    12434310_1141096845986523_675130656_n.jpg


    අඩෝ මේකි නේද අර එන්රික් අය්යට බ්‍රා එකෙන් දමල ගැහුවෙ. :P :D
    එළ මචං දිනෙන් දින ජයෙන් ජයට පත්වේවා.
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    12434310_1141096845986523_675130656_n.jpg


    අඩෝ මේකි නේද අර එන්රික් අය්යට බ්‍රා එකෙන් දමල ගැහුවෙ. :P :D
    එළ මචං දිනෙන් දින ජයෙන් ජයට පත්වේවා.

    :lol::lol:
    පිස්සුද බං මේ ඉසුරු මුනියේ පෙම් යුවලේ ඉන්න කාන්තාව