හොටෙල් එකට ගෙදරට?

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    පිළිම නෙළුවට කමක් නැහැ නමුත් හෝටල් වලට අනවශ්‍ය විදිහට බුදු පිළිම එහෙම නෙලලා දෙන්න එපා

    බුදු පිළිම නෙලන්නේ නැ බං.. :yes::yes: ආගම ජාතිය විකුණන් කන්නේ නැත
     
    • Like
    Reactions: sandaru d

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එල වැඩක් මචන්.ආකිටෙක්ලා,ඉන්ටීරිය ඩිසයින් කරන කම්පැනි දෙක තුනකට ගිහිල්ලා කතා කරහන්.බිස්නස් ටිකක් සෙට්කර ගත්තෑකි.
     
    • Like
    Reactions: magicwithhasitha