හොටෙල් ජොබ් ගැන

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    හිල්ටන් ඇතුලු ඕනෑම හෝටලයක් basic පඩියට අමතරව service charge එකක් දෙන්නෙ.ඉස්සෙල්ලා ම ගියාම මාස හයක් පොඩි පඩියකට වැඩ කරන්න වෙන්නෙ.මාස හයෙන් පස්සෙ basic salary එක දෙනවා ඊට අමතරව service charge එකෙං 25% k දෙනවා.performance හොද නං 50% හෝ 100% ම දෙන්නත් ඉඩ තියෙනවා.
     
    • Like
    Reactions: roki123

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ

    Samanyen padi kiyak wageda set wenne bn
     
    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    Samanyen padi kiyak wageda set wenne bn

    basic නම් 15k වගේ.accomodation දෙන්නෙ නෑ.බෝඩිමක ඉදන් එන්න වෙන්නෙ.service charge මාසෙන් මාසෙට වෙනස් වෙනවා.
     
    009008

    Active member
  • Aug 18, 2011
    527
    95
    28
    Mehemai machan hotel field basic salary eka kohomath tikak adui. Service charge add unahama thama loku gaanak set wenne.
     
    • Like
    Reactions: roki123

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,411
    113
    මචං කිව්වට තරහා වෙන්න එපා
    උඹ සත පහක උනන්දුවක් නැති කටින්ම බතල හිටවන ඩයැල් එකක් වගේ
    ඔය විදියට තවුසන් හොයන එවුන් වැඩ කරනවා සාමාන්‍යෙයන් අඩුයි මම දන්න විදියට
    මම ආයේ උඹට රිප්ලයි කරන්න උත්සහ ගන්නේ නෑ
    උඹට එක අරමුණක් නෑ යාළුවා
    මඩේ හිටෝපු ඉන්න වගේ හැම පැත්තටම වැනෙනවා.
    මේකේ උන් උඹඨ අත දෙන්න උන්ගේ වෙලාව කාගෙන උඹේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නේ
    උඹ ඒකෙන් ඵලක් ගන්නේ නෑ

    බුදු සරණයි.
     
    Wadakata yanna kalin a field eka gena hoyala beluwa bn.maget waradi tyenawa
    tanx mchan udau krata.:love:
     
    Last edited:
    Sep 27, 2017
    20
    2
    3
    මචන් මේ වේස්ට් කරන කාලේ අපරාදේ උබ පොඩි රස්සාවකට පලයන් ඉස්සෙල්ලා.....අර එකෙක් කිව්වා වගේ ඉස්සරලා කොත්තු හරි ගහපන්.....අය ලැජ්ජා වෙන්න දෙයක් නැහැනේ බන් ඔකේ!!ඊට පස්සේ හිමිට වෙන එකකට පැන ගනින්....මේ ත්‍රෙඩ් දාන වෙලේ උබ කොත්තු ගැහුවත් ලාබයිනේ බන්!!
     
    • Like
    Reactions: roki123

    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    මචන් මේ වේස්ට් කරන කාලේ අපරාදේ උබ පොඩි රස්සාවකට පලයන් ඉස්සෙල්ලා.....අර එකෙක් කිව්වා වගේ ඉස්සරලා කොත්තු හරි ගහපන්.....අය ලැජ්ජා වෙන්න දෙයක් නැහැනේ බන් ඔකේ!!ඊට පස්සේ හිමිට වෙන එකකට පැන ගනින්....මේ ත්‍රෙඩ් දාන වෙලේ උබ කොත්තු ගැහුවත් ලාබයිනේ බන්!!

    Kottu gahanna onanam methana post danawada bn. Tanx comment ekata bn:love:
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,922
    3,282
    113
    Malabe
    Kottu gahanna onanam methana post danawada bn. Tanx comment ekata bn:love:
    Padi gena den vediya hithanna epa vayasa thiyanavanam. SC eken role venna puluvan. Hebei hondata igena ganna. Talented nam thavath hondai.
    Dakshayata oya field ekey lokey ona thenakata yanna puluvan job ekak, honda padith ekka.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Kadeka kottu gahanawa wage neweine bn hotel ekaka namath tynwne. Ekai bn

    එහෙම තමයි බං. ගොඩක් ක්ලීන් සූට් එවුන්ගෙ එම්ටි පොකට් නෙ. සමහර කාලෙකදි හිතෙනව සල්ලි නෙමෙයි තනතුරයි වැදගත් කියල. ඒත් පස්සෙ කසාදයක් බැදල ලමයි එහෙම හම්බෙනකොට හිතෙනව සල්ලි වැදගත් කියල. මම කලින් වැඩකරපු තැන වෙල්ඩර්ස්ල වර්ක්ශොප් ඉන්ජිනියර්ට වඩා පඩියක් ගන්නව බං. එකයි පනහ පන්නල ගන්නව හැම මාසෙම.
     
    roki123

    Well-known member
  • Jul 18, 2016
    2,479
    168
    63
    ලෝකේ වටේ
    එහෙම තමයි බං. ගොඩක් ක්ලීන් සූට් එවුන්ගෙ එම්ටි පොකට් නෙ. සමහර කාලෙකදි හිතෙනව සල්ලි නෙමෙයි තනතුරයි වැදගත් කියල. ඒත් පස්සෙ කසාදයක් බැදල ලමයි එහෙම හම්බෙනකොට හිතෙනව සල්ලි වැදගත් කියල. මම කලින් වැඩකරපු තැන වෙල්ඩර්ස්ල වර්ක්ශොප් ඉන්ජිනියර්ට වඩා පඩියක් ගන්නව බං. එකයි පනහ පන්නල ගන්නව හැම මාසෙම.

    Eka aththa bn.eth kottu kadeka wada karala anagathayak nane :yes: