Hamma boru epa
boru newe aththa.Aye krna welawak na bn
welawa naththe moko? 3 months nikamma yayi. karapan.
Hamma boru epa
boru newe aththa.Aye krna welawak na bn
අනේමන්ද බං. කොත්තු බාස් කෙනෙක් වෙයන්කො. උන් හොයනව 60000ක් විතර මාසෙට.
boru newe aththa.
welawa naththe moko? 3 months nikamma yayi. karapan.

හිල්ටන් ඇතුලු ඕනෑම හෝටලයක් basic පඩියට අමතරව service charge එකක් දෙන්නෙ.ඉස්සෙල්ලා ම ගියාම මාස හයක් පොඩි පඩියකට වැඩ කරන්න වෙන්නෙ.මාස හයෙන් පස්සෙ basic salary එක දෙනවා ඊට අමතරව service charge එකෙං 25% k දෙනවා.performance හොද නං 50% හෝ 100% ම දෙන්නත් ඉඩ තියෙනවා.
Samanyen padi kiyak wageda set wenne bn
Wadakata yanna kalin a field eka gena hoyala beluwa bn.maget waradi tyenawaමචං කිව්වට තරහා වෙන්න එපා
උඹ සත පහක උනන්දුවක් නැති කටින්ම බතල හිටවන ඩයැල් එකක් වගේ
ඔය විදියට තවුසන් හොයන එවුන් වැඩ කරනවා සාමාන්‍යෙයන් අඩුයි මම දන්න විදියට
මම ආයේ උඹට රිප්ලයි කරන්න උත්සහ ගන්නේ නෑ
උඹට එක අරමුණක් නෑ යාළුවා
මඩේ හිටෝපු ඉන්න වගේ හැම පැත්තටම වැනෙනවා.
මේකේ උන් උඹඨ අත දෙන්න උන්ගේ වෙලාව කාගෙන උඹේ ත්‍රෙඩ් වලට රිප්ලයි කරන්නේ
උඹ ඒකෙන් ඵලක් ගන්නේ නෑ
බුදු සරණයි.

basic නම් 15k වගේ.accomodation දෙන්නෙ නෑ.බෝඩිමක ඉදන් එන්න වෙන්නෙ.service charge මාසෙන් මාසෙට වෙනස් වෙනවා.
Mehemai machan hotel field basic salary eka kohomath tikak adui. Service charge add unahama thama loku gaanak set wenne.

මචන් මේ වේස්ට් කරන කාලේ අපරාදේ උබ පොඩි රස්සාවකට පලයන් ඉස්සෙල්ලා.....අර එකෙක් කිව්වා වගේ ඉස්සරලා කොත්තු හරි ගහපන්.....අය ලැජ්ජා වෙන්න දෙයක් නැහැනේ බන් ඔකේ!!ඊට පස්සේ හිමිට වෙන එකකට පැන ගනින්....මේ ත්‍රෙඩ් දාන වෙලේ උබ කොත්තු ගැහුවත් ලාබයිනේ බන්!!

Padi gena den vediya hithanna epa vayasa thiyanavanam. SC eken role venna puluvan. Hebei hondata igena ganna. Talented nam thavath hondai.Kottu gahanna onanam methana post danawada bn. Tanx comment ekata bn![]()
Padi gena den vediya hithanna epa vayasa thiyanavanam. SC eken role venna puluvan. Hebei hondata igena ganna. Talented nam thavath hondai.
Dakshayata oya field ekey lokey ona thenakata yanna puluvan job ekak, honda padith ekka.

Kadeka kottu gahanawa wage neweine bn hotel ekaka namath tynwne. Ekai bn
එහෙම තමයි බං. ගොඩක් ක්ලීන් සූට් එවුන්ගෙ එම්ටි පොකට් නෙ. සමහර කාලෙකදි හිතෙනව සල්ලි නෙමෙයි තනතුරයි වැදගත් කියල. ඒත් පස්සෙ කසාදයක් බැදල ලමයි එහෙම හම්බෙනකොට හිතෙනව සල්ලි වැදගත් කියල. මම කලින් වැඩකරපු තැන වෙල්ඩර්ස්ල වර්ක්ශොප් ඉන්ජිනියර්ට වඩා පඩියක් ගන්නව බං. එකයි පනහ පන්නල ගන්නව හැම මාසෙම.
