career path උපදෙස්

fkguy

Well-known member
  • Apr 19, 2018
    674
    445
    63
    මගේ යූටියුබ් වැඩ වලට උදව් කරන මල්ලි කෙනෙක් ඉන්නවා al කරපු. ඌ කියනවා කලු කුහර කාල තරණ වගේ ඒවා ගැන ඉගන ගන්න ආසලු.ලොකු පඩියක් ගන්න හොද ජොබ් එකකුත් ඕනලු. මූ ආස දේවල් එක්ක ලොකු පඩි දෙන රස්සා වෙන්නෙ නෑනෙ.ඒ හන්ද මන් කීවා engineering - industrial- production - CS පැත්තට යන්න පුලුවන් විදියෙ pathway එක යන්න කියලා.දැන් ඌට depression හැදිලා ආස පැත්තෙන් ගියාට සල්ල හම්බ කරන්න ගොඩක් නාකි වෙනවා කියලා.උගේ පවුලෙ අයත් වැඩිය සල්ලි නැති දුප්පත් අය. මම ලංකාවෙන් පිට ජොබ් ගැන දන්නෙ නෑ. ඇත්තට ම ඌ යන්න හදන විදියට කරලා හොද සැලරි එකක් තියෙන ජොබ් වලට යන්න අමාරුද ලංකාවෙන් පිටවත්? මෙහෙ nam scientistලට researcherලට වැඩිය ගෙවන්නෙ නෑනෙ.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    Lankawe unta mokatada Kalu kuhara, kala tharana.

    Owa gana reasech karana un nam athi wena ratawala. Eth ekata adala paththen degree ekak karala PhD ekakata yanna kiyanna. Eta passe owa kaleki.

    ලංකාවේ කළු කුහර කියන්නේ ඉතින් පුකේ හිලට. 🤷‍♂️
    Oi oi 😂 ehema kiyanna epa. Donila innwa sudu kuhara thiyana
    ------ Post added on Jan 16, 2025 at 4:45 PM
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,116
    9,406
    113
    මගේ යූටියුබ් වැඩ වලට උදව් කරන මල්ලි කෙනෙක් ඉන්නවා al කරපු. ඌ කියනවා කලු කුහර කාල තරණ වගේ ඒවා ගැන ඉගන ගන්න ආසලු.ලොකු පඩියක් ගන්න හොද ජොබ් එකකුත් ඕනලු. මූ ආස දේවල් එක්ක ලොකු පඩි දෙන රස්සා වෙන්නෙ නෑනෙ.ඒ හන්ද මන් කීවා engineering - industrial- production - CS පැත්තට යන්න පුලුවන් විදියෙ pathway එක යන්න කියලා.දැන් ඌට depression හැදිලා ආස පැත්තෙන් ගියාට සල්ල හම්බ කරන්න ගොඩක් නාකි වෙනවා කියලා.උගේ පවුලෙ අයත් වැඩිය සල්ලි නැති දුප්පත් අය. මම ලංකාවෙන් පිට ජොබ් ගැන දන්නෙ නෑ. ඇත්තට ම ඌ යන්න හදන විදියට කරලා හොද සැලරි එකක් තියෙන ජොබ් වලට යන්න අමාරුද ලංකාවෙන් පිටවත්? මෙහෙ nam scientistලට researcherලට වැඩිය ගෙවන්නෙ නෑනෙ.

    මේ ලින්ක් එක ඌට යවපන්

    • Like
    Reactions: Asmodeus

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ආස දේවල් කරන්නයි සල්ලි හම්බ කරන්නයි දෙකම කරන්න නම් මේ දූපතේ අමාරුයි නේ... 🤭🤗
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,872
    15,661
    113
    Ursa Major
    It appears that he is unable to determine which career path would best suit his interests. Tell him to list all the interesting fields that he likes to study or wants to do in the future. Then generalize that list to some main fields. Then he can choose what field he should follow for his professional life. Earning money is not that hard, but you need some specialty that can sell for a good sum of money. If he can become an expert in that chosen generalized path, surely there will be good earning jobs, or business opportunities will open with that. Good luck.
     
    • Like
    Reactions: MR.YOLO

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,931
    11,980
    113
    kalu kuhara gana boru daala clickbait youtube channel ekak haduwoth arenna salli hoyanna baha,
    NASA JPL eke senior scientistlageth yearly salary eka before tax $125,000 wage..
    lankawe hatiyata loku padiyak unata ehe widiata normal..
     
    ceylonexplorer

    Well-known member
  • Apr 9, 2022
    703
    531
    93
    මගේ යූටියුබ් වැඩ වලට උදව් කරන මල්ලි කෙනෙක් ඉන්නවා al කරපු. ඌ කියනවා කලු කුහර කාල තරණ වගේ ඒවා ගැන ඉගන ගන්න ආසලු.ලොකු පඩියක් ගන්න හොද ජොබ් එකකුත් ඕනලු. මූ ආස දේවල් එක්ක ලොකු පඩි දෙන රස්සා වෙන්නෙ නෑනෙ.ඒ හන්ද මන් කීවා engineering - industrial- production - CS පැත්තට යන්න පුලුවන් විදියෙ pathway එක යන්න කියලා.දැන් ඌට depression හැදිලා ආස පැත්තෙන් ගියාට සල්ල හම්බ කරන්න ගොඩක් නාකි වෙනවා කියලා.උගේ පවුලෙ අයත් වැඩිය සල්ලි නැති දුප්පත් අය. මම ලංකාවෙන් පිට ජොබ් ගැන දන්නෙ නෑ. ඇත්තට ම ඌ යන්න හදන විදියට කරලා හොද සැලරි එකක් තියෙන ජොබ් වලට යන්න අමාරුද ලංකාවෙන් පිටවත්? මෙහෙ nam scientistලට researcherලට වැඩිය ගෙවන්නෙ නෑනෙ.
    Without knowing proper information dont give any advice, there are no opertunities in sri lanka for all most all fields, yes outside the sri lanka yes.
     
    • Like
    Reactions: MR.YOLO

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,695
    23,343
    113
    ඌට ඒ පැත්තටම යන්න ඕනෙනන් හොඳම path එක physical science ගිහින් physics special එකක් කරල PhD එකක් scholar අරන් physicist කෙනෙක් වෙන එක.
    කලු කුහර කාල තරණ කියන්නෙ Special Relativity.
    ඒවා ගැන ඉගෙන ගන්න පුලුවන් Physics bachelors level එකේදිත්.

    ඒත් ජීවිතේ ප්‍රශ්න එක්ක පහුවෙද්දි මිනිස්සු ආසාවල් අත අරිනව. සල්ලි හම්බ කරන්න පුලුවන් මොකක් හරි කරනව. ඒ හින්ද මල්ලිට කියපන් ජීවිතේ පේනවට වඩා අමාරුයි හොඳට හිතල තීරණයක් ගන්න කියල. හැබැයි ඉතින් කට්ට කාලා Physicist කෙනෙක් උනොත් වෙන රටක researcher/lecturer කෙනෙක් විදිහට හොඳ සැලරි එකක් ගන්න පුලුවන්. ලංකාවට ආවත් lecturer කෙනෙක් වෙලා සාමාන්‍යෙන් හොඳ සැලරි එකක් ගන්න පුලුවන් (අවුරුදු කීපයක් වැඩ කරද්දි ලක්ෂ 5කට ආසන්න ගානක් සැලරි හම්බෙනව lecturers ලට). ඒ නැතත් ඌට Physics special එකක් තිබ්බොත් කෙලින්ම විෂයට අදාල නැති වෙන ජොබ් එකක් හරි කරන්න පුලුවන්. මේවා ඉතින් එහෙම උපදෙස් දෙන්න පුලුවන් දේවල් නෙමෙයි ඌම තමයි decide කරන්න ඕනෙ.
     
    Last edited:

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,368
    14,196

    ගොඩක් හොඳ පිළිතුරක්.
     
    bitcoin-ligthning.gif