හොටෙල් සම්බන්ද උදව්වක්

Hasistranger

Well-known member
  • Oct 21, 2010
    13,470
    7,143
    113
    Western Province, SL
    www.myjournalview.com
    හොටෙල් සම්බන්ද උදව්වක්

    මචන්ලා Jetwing Blue එක ගැන විස්තර දන්නා කව්ද ඉන්නේ , මට මේ පහල තියෙන දේවල් පොඩ්ඩක් දැනගන්න ඕනේ ඒ හෝටලය සම්බන්දව.

    • සාමන්යෙන් දවල් කෑම (බුෆේ) එක open කරන්නේ කීයට වගේද.
    • check-out time එක අපිට වෙනස් කරගන්න ඕනෙනම් (12න් පස්සේ)කොහොමද ඒක කරගන්නේ සහ පැයකට කීයක් වගේ වැඩිපුර charge වෙනවද.
    • අපිට හෝටලය ඇතුලේ photo-shoot එකක් කරනවානම් (home coming) ඒකට additional charge කරනවද එහෙම charge කරන්වනම් පැයකට කීයක් වගේ වෙනවද.

    දන්නා කව්රුහරි මේ ටිකට මට විස්තර කරලා දෙන්න.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,415
    13,340
    113
    33
    ෆින්ලන්ඩ්
    • සාමන්යෙන් දවල් කෑම (බුෆේ) එක open කරන්නේ කීයට වගේද.
    12.30 ta wage.

    • check-out time එක අපිට වෙනස් කරගන්න ඕනෙනම් (12න් පස්සේ)කොහොමද ඒක කරගන්නේ සහ පැයකට කීයක් වගේ වැඩිපුර charge වෙනවද.
    Payak wage aehe mehe unta aetram awuluk nehe. Katha karala goda dagnna balanna. owata additional gewanna yanna epa. Okun oke additional charge 1a da gena sakuwata da gannawa.

    Hebai kaling katha karala tiya ganna. Puluwan num phone 1n record kara ganna. nethtum day room 1a ka charges add karanawa. Wesa ballo inne

    • අපිට හෝටලය ඇතුලේ photo-shoot එකක් කරනවානම් (home coming) ඒකට additional charge කරනවද එහෙම charge කරන්වනම් පැයකට කීයක් වගේ වෙනවද.
    Ubala Day 1k spent karanawa num katha karala free kara ganna puluwan. Day 1k inne nethtum charge karanawa. Muna bala la thama gan kiyanne. Normal 5000 wage wai. Hotel 1a anuwa wenas wenawa.
     
    Thanks Machan.
     
    sridas

    Well-known member
  • Nov 13, 2008
    4,449
    210
    63
    37
    මහපොළොව මත පයගසා
    මචං ඔය ප්‍රශ්න ටික හොටෙල් එකෙන්ම අහපන්.
    උන්ගේ එක එක රූල්ස් තියෙනවා / ඒවා කාලෙන් කාලෙට වෙනස් වෙනවා
     
    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,828
    569
    113
    Hole
    • සාමන්යෙන් දවල් කෑම (බුෆේ) එක open කරන්නේ කීයට වගේද.12.30-2.30
    • check-out time එක අපිට වෙනස් කරගන්න ඕනෙනම් (12න් පස්සේ)කොහොමද ඒක කරගන්නේ සහ පැයකට කීයක් වගේ වැඩිපුර charge වෙනවද. PULUWAN CALL RECEPTION NORMALY IF AVAILBILTY YOU CAN EXTEND LATE CHEKC OUT EKATA 5000LKR WAGE UNTIL 18.00
    • අපිට හෝටලය ඇතුලේ photo-shoot එකක් කරනවානම් (home coming) ඒකට additional charge කරනවද එහෙම charge කරන්වනම් පැයකට කීයක් වගේ වෙනවද.
    • ROOM EKA GANIN.4TOSHOOT EKA FREE DENAWA AWUALK WENNE NA ROOM EKAK GATHTOTH NATHM 25000LKR WAGE YANWA MAMA DANNA VDYATA
     
    Last edited:
    • Like
    Reactions: Hasistranger