හොදටම කලේ කවුද?
sanjuprasad Well-known member Feb 8, 2015 2,929 4,815 113 Roubaix,France May 3, 2021 #2 නාකි මයිනා බෝ අත්තක් කපලා බුරියානි පාරක් දාලා ෆුල් ත්‍රිල් එකේ තද තද ඈ. ඔහොම යන්කෝ
shadow134 Well-known member Jul 21, 2020 3,154 10,327 113 May 3, 2021 #3 අඩෝ උබ ගෝඨගේ ෆෑන් කෙනෙක්ද බන්? ප්‍රොෆිල් පික් එකක් දාන් ඉන්න නිසා ඇහුවේ.
Battery Podda Well-known member Nov 29, 2018 3,865 3,212 113 May 3, 2021 #4 shadow134 said: අඩෝ උබ ගෝඨගේ ෆෑන් කෙනෙක්ද බන්? ප්‍රොෆිල් පික් එකක් දාන් ඉන්න නිසා ඇහුවේ. Click to expand... ඉස්සර නම් නැහැ. එත් දැන් නම් පට්ටා ෆෑන්
shadow134 said: අඩෝ උබ ගෝඨගේ ෆෑන් කෙනෙක්ද බන්? ප්‍රොෆිල් පික් එකක් දාන් ඉන්න නිසා ඇහුවේ. Click to expand... ඉස්සර නම් නැහැ. එත් දැන් නම් පට්ටා ෆෑන්
shadow134 Well-known member Jul 21, 2020 3,154 10,327 113 May 3, 2021 #5 Battery Podda said: ඉස්සර නම් නැහැ. එත් දැන් නම් පට්ටා ෆෑන් Click to expand... සිරාවට. ගොඩක් එවුන් දැන් කැමතියි නේ. ඉස්සර බැනපු එවුනුත් දැන් පැහැදිලා. අනේ මන්දා
Battery Podda said: ඉස්සර නම් නැහැ. එත් දැන් නම් පට්ටා ෆෑන් Click to expand... සිරාවට. ගොඩක් එවුන් දැන් කැමතියි නේ. ඉස්සර බැනපු එවුනුත් දැන් පැහැදිලා. අනේ මන්දා
kasun_kbp Well-known member May 12, 2015 18,289 1 59,349 113 Kaduwela May 3, 2021 #6 මැදමුලනේ පයිකොට සුනාමි හොරා පුකෙන්ද දන්නේ නෑ මාධ්‍ය නිදහස ගැන කතා කරන්නේ ලොල් Reactions: Battery Podda