මුතුගල තමා හොදටම කලේ

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    tuition karayo appiriyai mehema wada
    publicity balagena dena donation
    tuition DNA eke aulak da koheda?
    rupiyalak danne 1000 balagena
    හීනමානය කියන එකට textbook example එකක් ගොඩක් ටියුෂන්කාරයො.
    මෙයාලට සෑහෙන හොඳ income එකක් තියෙනව.
    සාමාන්‍යෙන් ඩිග්‍රි ලෙවල් එකට ඉගෙන ගෙනත් තියෙනව.
    හැබැයි සල්ලි තිබ්බට recognition එක නෑ.
    බිස්නස්මන් කෙනෙක් කියල කවුරුත් පිලිගන්නෙත් නෑ.
    ප්‍රොෆෙසර් කෙනෙක් ලෙක්චරර් කෙනෙක්ට තියෙන ඇකඩමික් පිලිගැනීමත් නෑ.
    සර්ගෙ වාහනේ දැකල තෙත් වෙන කොල්ලො කෙල්ලො ටිකත් කැම්පස් ගිහින් ලෝකෙ දකිද්දි මුන්ව හලල දානව.
    ඉතින් මෙයාලා කොච්චර සල්ලි තිබ්බත් හීනමානෙන් ජීවත් වෙන්නෙ.
    ඉතින් හෙලිකොපටර් වල ගිහින්, Landcruiser වගේ ලොකු aggresive වාහන අරගෙන, බොඩිගාඩ්ලා දාගෙන, පොලිස් ලොක්කොන්ට අතට අත දිදී දඟලනව තමනුත් වැදගත් පුද්ගලයෙක් කියල අනිත් මිනිස්සුන්ට තහවුරු කරවන්න.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,886
    28,795

    Itin ohoma ranguwe nattan business eka keragana yanda ba….oya pennana hariyath business model eke kotasak.

    Mama ahala tiyena widiheta income eka 400 lks panina kattiya innewalu..
     
    • Like
    Reactions: Kolama and supun_sg

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,429
    113
    Itin ohoma ranguwe nattan business eka keragana yanda ba….oya pennana hariyath business model eke kotasak.

    Mama ahala tiyena widiheta income eka 400 lks panina kattiya innewalu..
    මුන්ගෙ timetable කොහොමත් saturated බන්.
    මුන්ට අලුතෙන් ළමයි ගන්න ඉඩක් නෑ.
    මේවා කරන්නෙ ලොකු මිනිහෙක් කියල පෙන්නගන්න.
    මූම අර ගොන් ෆිල්ම් එකකට සල්ලි දාලා ඒකෙ රඟපාන්නත් ගියා මතක ඇතිනෙ.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    8,636
    14,836
    113
    Itin ohoma ranguwe nattan business eka keragana yanda ba….oya pennana hariyath business model eke kotasak.

    Mama ahala tiyena widiheta income eka 400 lks panina kattiya innewalu..
    Dan panthi seragenma per head kadanna puluwan 5000k wath.
    Theory class, revision class, paper class anan manan kiyala.
    Eka lamayekgen per subject per month 5000 gaane aawoth lamai 8000i bn 400 lakhs kiyanne. Oka nothing.
    Anika dan godak aya lamainta physical tutes yawanawa adui. Online cn nisa softcopy denawath ekka. Ethakota materials walata yana gaanath ithurui.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,313
    166,628
    113
    එකමත් එක රටක
    Itin ohoma ranguwe nattan business eka keragana yanda ba….oya pennana hariyath business model eke kotasak.

    Mama ahala tiyena widiheta income eka 400 lks panina kattiya innewalu..
    ලොකුවට ටියුෂන් කරනවා කියන්නේ පට්ට stress ජිවිත බන් . සල්ලි හම්බුනාට උන්ට ඒවා වියදම් කරන්න වෙලාවකුත් නෑ .
    ඔය stress එක පිටකරගන්නේ මේ වගේ show off කරල තමයි
    හිතපන් AL නගර 4ක ලොකුවට පන්ති කරන එකෙක් කියල . මේ අවුරුද්දේ AL , ලබන අවුරුද්දේ AL , අවුරුද්ද මුල්ම නම් අලුත් සෙට් එක ,revision , paper class ... ....... ඔය වගේ ක්ලාස් සෙට් හැම නගරෙම තියනව . AL ක්ලාස් කරන්න පටන් ගත්ත කියන්නේ ආයිත් ඉතින් කොටි වලිගෙ අල්ලගත්ත වගේ තමයි . ඒ වෙලාවල් ටික උගේ ජිවිතේ class වෙනුවෙන් ම කැප කරල තියන්න ඕනේ . ළමයි දාස් ගානක් එන පන්ති කට් කරන්න බෑ නේ . පාන්දර පටන් ගන්නවා රෑ වෙනකන් ක්ලාස් . මමත් කාලයක් කරා phy .. හැබැයි individual.. 40-50ක් විතර කරන්න ඇති . ලොකුවට පන්ති කරන්න ට්‍රයි කරේ නැත්තේ ඔය කොටි වලිග සීන් එක මට කරන්න කරන්න බැරි නිසා .. ජිවිතේ ඔකටම වෙන් කරල තියන්න වෙනවා .

    මම දැක්කා ක්ලාස් කරන එකෙකුත් ඕක ගැන කියනව .. ඌ ඩිප්රේෂන් වලට බෙහෙතුත් බොන්වලු
     
    • Like
    Reactions: dayt0na

    planner123

    Well-known member
  • May 22, 2018
    8,636
    14,836
    113
    හීනමානය කියන එකට textbook example එකක් ගොඩක් ටියුෂන්කාරයො.
    මෙයාලට සෑහෙන හොඳ income එකක් තියෙනව.
    සාමාන්‍යෙන් ඩිග්‍රි ලෙවල් එකට ඉගෙන ගෙනත් තියෙනව.
    හැබැයි සල්ලි තිබ්බට recognition එක නෑ.
    බිස්නස්මන් කෙනෙක් කියල කවුරුත් පිලිගන්නෙත් නෑ.
    ප්‍රොෆෙසර් කෙනෙක් ලෙක්චරර් කෙනෙක්ට තියෙන ඇකඩමික් පිලිගැනීමත් නෑ.
    සර්ගෙ වාහනේ දැකල තෙත් වෙන කොල්ලො කෙල්ලො ටිකත් කැම්පස් ගිහින් ලෝකෙ දකිද්දි මුන්ව හලල දානව.
    ඉතින් මෙයාලා කොච්චර සල්ලි තිබ්බත් හීනමානෙන් ජීවත් වෙන්නෙ.
    ඉතින් හෙලිකොපටර් වල ගිහින්, Landcruiser වගේ ලොකු aggresive වාහන අරගෙන, බොඩිගාඩ්ලා දාගෙන, පොලිස් ලොක්කොන්ට අතට අත දිදී දඟලනව තමනුත් වැදගත් පුද්ගලයෙක් කියල අනිත් මිනිස්සුන්ට තහවුරු කරවන්න.
    Campus gihin loke dakiddi munwa halala daana kathawa nam sira thamai.
    Ape danna set ekak hitiya famous combined maths sir kenek langa. Dan nam eyata lamai adui. Api AL karaddi peak hitiye 2013 wage.
    Uu bandata class eke keli adda. Okata ape ekek epa kiwwa kiyala uuta paper marking ekedi mokadda kuppa kathawak a tuition guraa kiyala thibba.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,781
    18,583
    113
    ලොකුවට ටියුෂන් කරනවා කියන්නේ පට්ට stress ජිවිත බන් . සල්ලි හම්බුනාට උන්ට ඒවා වියදම් කරන්න වෙලාවකුත් නෑ .
    ඔය stress එක පිටකරගන්නේ මේ වගේ show off කරල තමයි
    හිතපන් AL නගර 4ක ලොකුවට පන්ති කරන එකෙක් කියල . මේ අවුරුද්දේ AL , ලබන අවුරුද්දේ AL , අවුරුද්ද මුල්ම නම් අලුත් සෙට් එක ,revision , paper class ... ....... ඔය වගේ ක්ලාස් සෙට් හැම නගරෙම තියනව . AL ක්ලාස් කරන්න පටන් ගත්ත කියන්නේ ආයිත් ඉතින් කොටි වලිගෙ අල්ලගත්ත වගේ තමයි . ඒ වෙලාවල් ටික උගේ ජිවිතේ class වෙනුවෙන් ම කැප කරල තියන්න ඕනේ . ළමයි දාස් ගානක් එන පන්ති කට් කරන්න බෑ නේ . පාන්දර පටන් ගන්නවා රෑ වෙනකන් ක්ලාස් . මමත් කාලයක් කරා phy .. හැබැයි individual.. 40-50ක් විතර කරන්න ඇති . ලොකුවට පන්ති කරන්න ට්‍රයි කරේ නැත්තේ ඔය කොටි වලිග සීන් එක මට කරන්න කරන්න බැරි නිසා .. ජිවිතේ ඔකටම වෙන් කරල තියන්න වෙනවා .

    මම දැක්කා ක්ලාස් කරන එකෙකුත් ඕක ගැන කියනව .. ඌ ඩිප්රේෂන් වලට බෙහෙතුත් බොන්වලු
    Top level එකට ආවට පස්සෙ අවුරුදු 5-10 වගේ ඇදල නැවැත්තුව නම් හරි. අවුරුදු 15-20ක් දගලන්න වෙනව ඉතිං. හැම එකාටම ඔච්චර ඉක්මනට ගොඩ එන්නත් බෑනෙ. මේ යකාට නම් තව ටික කාලෙකින් නවත්තන්න පුලිවන්

    Campus gihin loke dakiddi munwa halala daana kathawa nam sira thamai.
    Ape danna set ekak hitiya famous combined maths sir kenek langa. Dan nam eyata lamai adui. Api AL karaddi peak hitiye 2013 wage.
    Uu bandata class eke keli adda. Okata ape ekek epa kiwwa kiyala uuta paper marking ekedi mokadda kuppa kathawak a tuition guraa kiyala thibba.
    combined class වල කෑලි?
    ------ Post added on Dec 5, 2025 at 12:25 AM
     
    • Haha
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,636
    14,836
    113
    Top level එකට ආවට පස්සෙ අවුරුදු 5-10 වගේ ඇදල නැවැත්තුව නම් හරි. අවුරුදු 15-20ක් දගලන්න වෙනව ඉතිං. හැම එකාටම ඔච්චර ඉක්මනට ගොඩ එන්නත් බෑනෙ. මේ යකාට නම් තව ටික කාලෙකින් නවත්තන්න පුලිවන්

    combined class වල කෑලි?
    ------ Post added on Dec 5, 2025 at 12:25 AM
    Too good to be true wage neh ?
    Keli nathuwama nemei. Keli adui. Habai mu adde hodata ahata kanata pena ekakda kiyala nam don't know. Naadi watenawa nam dara mitiyak hari kamak naha cn eke neh inne samaharu.
     
    • Haha
    Reactions: Tricle_Buwa

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,394
    6,223
    113
    IMG-0715.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,313
    166,628
    113
    එකමත් එක රටක
    Top level එකට ආවට පස්සෙ අවුරුදු 5-10 වගේ ඇදල නැවැත්තුව නම් හරි. අවුරුදු 15-20ක් දගලන්න වෙනව ඉතිං. හැම එකාටම ඔච්චර ඉක්මනට ගොඩ එන්නත් බෑනෙ. මේ යකාට නම් තව ටික කාලෙකින් නවත්තන්න පුලිවන්
    එහෙම නවත්තන්නේ නෑ බන් ඔය සල්ලි වල රහ ආවම . . බලපං ඔය වගේ උන් 60 වෙනකන් ම අදිනවා . ඊට පස්සෙත් අවදානේ නැතුව ඉන්න බෑ . .. සන්නා පේන්නේ නැද්ද .
    sola ටිකක් කාලයක් නවත්තලා ඌ ටත් දැන් ඉන්න බැරුව ආයිත් කරනවා . ඕකට බැස්සම එහෙම අත අරින්නේ නෑ .. හම්බ කරා කියලා උන්ට ක්ලාස් වලින් තොර වෙලාවකුත් නෑ .
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,781
    18,583
    113
    එහෙම නවත්තන්නේ නෑ බන් ඔය සල්ලි වල රහ ආවම . . බලපං ඔය වගේ උන් 60 වෙනකන් ම අදිනවා . ඊට පස්සෙත් අවදානේ නැතුව ඉන්න බෑ . .. සන්නා පේන්නේ නැද්ද .
    sola ටිකක් කාලයක් නවත්තලා ඌ ටත් දැන් ඉන්න බැරුව ආයිත් කරනවා . ඕකට බැස්සම එහෙම අත අරින්නේ නෑ .. හම්බ කරා කියලා උන්ට ක්ලාස් වලින් තොර වෙලාවකුත් නෑ .
    චරිත දිසානායක නම් කලින් නවත්තන්න යන එකක් තියෙන්නෙ.

    අපේ මල්ලිත් කරනව. ඌට සතියට group 15ක් ද කොහෙදයි හෝල් 3කුයි තියනව.
     
    • Like
    Reactions: supun_sg

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    School wala hariyata ugannana dawasak awoth, town wala handi gane cutout wala inna tution heroes la 0 wei, naththan munta rawati rawati rallata tution yawa yawa inna thamai wenne issarahata ena generation walatath, hama thanama rallata dana kada target karanne daily collection, pau ahinsaka minissu lamai yawanawa godak unta andila. School wala syllabus hariya cover kaloth munwa tution Mafia eka flat wei
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,313
    166,628
    113
    එකමත් එක රටක
    චරිත දිසානායක නම් කලින් නවත්තන්න යන එකක් තියෙන්නෙ.

    අපේ මල්ලිත් කරනව. ඌට සතියට group 15ක් ද කොහෙදයි හෝල් 3කුයි තියනව.
    දැන් කියද බන් ගණන් ??

    School wala hariyata ugannana dawasak awoth, town wala handi gane cutout wala inna tution heroes la 0 wei, naththan munta rawati rawati rallata tution yawa yawa inna thamai wenne issarahata ena generation walatath, hama thanama rallata dana kada target karanne daily collection, pau ahinsaka minissu lamai yawanawa godak unta andila. School wala syllabus hariya cover kaloth munwa tution Mafia eka flat wei
    ඉස්කෝල වලින් ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ බන්
    ------ Post added on Dec 5, 2025 at 12:45 AM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,313
    166,628
    113
    එකමත් එක රටක
    හරියටම මතක නෑ. group නම් 20+ ලමයි 4 වගේ ඉන්න එකකට
    මාසෙට ?
    මම අන්තිමට නවත්තද්දී විසිට් එකට 1500-2000 වගේ ගත්තේ individual . දැනට අවු 7/8කට කලින් . 🥱
    දෙකක් හිටපු එකක් කරා 2500කට.
     
    • Like
    Reactions: Tricle_Buwa

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,647
    1
    4,492
    113
    Matale
    උ ගියේ නැත්නම් උගේ බරට තව හාල් ටිකක් යවන්න තිබ්බා 🤣 showoff වෙසියෝ
    loading capacity eka 500kg
    muthugala 95Kg + pilot 75Kg + video karana malli 65Kg = 235 Kg
    araliya nadu 50Kg 4 = 200 Kg
    Parippu + kadala + sini + piti + Pads + underpants = 65 Kg
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,781
    18,583
    113
    මාසෙට ?
    මම අන්තිමට නවත්තද්දී විසිට් එකට 1500-2000 වගේ ගත්තේ individual . දැනට අවු 7/8කට කලින් . 🥱
    දෙකක් හිටපු එකක් කරා 2500කට.
    හරියටම ගාන ශුවර් නෑ බං. ඔය වගේ තමා මතක
     
    • Like
    Reactions: supun_sg