මුතුගල තමා හොදටම කලේ

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,884
    28,793
    113
    Dan panthi seragenma per head kadanna puluwan 5000k wath.
    Theory class, revision class, paper class anan manan kiyala.
    Eka lamayekgen per subject per month 5000 gaane aawoth lamai 8000i bn 400 lakhs kiyanne. Oka nothing.
    Anika dan godak aya lamainta physical tutes yawanawa adui. Online cn nisa softcopy denawath ekka. Ethakota materials walata yana gaanath ithurui.
    Tissa jananayake ge video ekak tiyenewa…eke kiyenewa uta students la 4000 k innewa kiyela…per head 2500 wage matheka….tikak parana video ekak habai…
     
    • Like
    Reactions: planner123

    planner123

    Well-known member
  • May 22, 2018
    8,632
    14,827
    113
    Tissa jananayake ge video ekak tiyenewa…eke kiyenewa uta students la 4000 k innewa kiyela…per head 2500 wage matheka….tikak parana video ekak habai…
    Per 2500 kiyanne theory class eke fee eka.
    Paper class walata wenama gewanna ona. Revision class walata wenama denna ona.
    Anika physics, chemistry wage ewata maths, bio degolloma ena nisa ewai crowd ekath wadi.
     
    • Like
    Reactions: sinhawanshaya

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    දැන් තමා නියම කෙළිය පටන් ගන්නේ,social media කාරයො ටික වැඩ ටික කරන් යනකම් ආණ්ඩුව ආතල් එකේ බලන් හිටියා, මුංට දැන් තමා තේරිලා තියෙන්නේ මුන්ටික නිසා ලකුණු ටික කෙළවේගෙන එනවා කියලා. අද දවසට සෑහෙන්න දැක්කා ආධාර බෙදපු උන්ට ගේම ඉල්ලපුව...
     
    • Like
    Reactions: asbestos

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    අපෝ ඔව් බං. ඕකුන් ඔය බයිලා ගැහුවට, තමන්ගෙ subject එකම උගන්නන එකෙක් නිසා බඩේ පාර වැදීගෙන එනවා වගේ දැනුනොත් අරුව මරන්නෙ නැති එක විතරයි. පුද්ගලිකව දන්න දෙයක් කියන්නෙ.
    ඔව්... ටියුෂන් කාරයෝ බන කියාගෙන හිටියට දස කැරියෝ... බඩු කාරයෝ... පතාලේ කොන්නෙක්ෂන් තියන උන...
     
    • Like
    Reactions: zid2021 and Kolama

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    Still worth! :lol:
    The Office Lol GIF
     
    • Haha
    Reactions: Kolama

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,867
    11,319
    113
    ඔව්... ටියුෂන් කාරයෝ බන කියාගෙන හිටියට දස කැරියෝ... බඩු කාරයෝ... පතාලේ කොන්නෙක්ෂන් තියන උන...
    Unta ay pathala connection?
     
    asbestos

    Well-known member
  • May 5, 2022
    2,200
    2,655
    113
    සංසාරය
    Ah eka misak

    සමහර හීනමානකාරයො ඉන්නව ළමයින්ට පෙන්නනව තමන් පාතාලෙ ආස්සරේ කරනව කියල
    සමහරු ඉන්නව පාතාල බලේ පාවිච්චි කරල අනික් ටියුෂන් කාරයො මර්දනය කරන, එලවන
    සමහර උන් පාතාලෙ තියන් ඉන්නෙ තමන්ගෙ ආරක්ෂාවට
     
    • Like
    Reactions: sinhawanshaya

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,907
    3,246
    113
    මේකක් හයර් එකට ගනින් මචං, wedding එකක් වගේ දේකට, photo shoot එකකට, පොඩි සොමියක වට පිටාව බලන්න යන්න, හැබැයි මේකෙන් භාණ්ඩ ප්‍රවාහනයට තරම් මෝඩ වෙන්නෙපා, උඹලට උතුරන්න සල්ලි නම් ඉතිං කමක් නෑ බඩු නෙවෙයි මොනා ගෙනිච්චත්, මං කියන්නේ effective නෑ..

    Robinson R66 තමයි මේකේ නම, සුපිරි භාණ්ඩයක්,
    2021 edition වෙන්නේ $950K කියලා තමා දැනගන්න ලැබුනේ,

    අරන් යන්න පුලුවන් උපරිම බර - 640 kg (passengers + cargo)
    Fuel weight (full tank): ~ 224 kg

    තෙල් ගැහුවම ඉතිරි වෙන්නේ - 416 kg
    (passengers + baggage)

    Pilot ගෙයි උඹෙයි බර - 80 x 2 = 160 kg වුනොත්,

    ඉතුරැ වෙන්නේ - 256 kg යි බ්‍රෝ,

    මං බඩු ලිස්ට් එකක් දෙන්නම් මේකට ගැලපෙන්න,

    Item Weight

    වතුර බෝතල් - (500 ml x 100 bottles) - 53 kg
    හාල් පැකට් - (20 kg x 5 ) - 100 kg
    පරිප්පු - 10 kg
    සීනි - 10 kg
    පාන් පිටි - 10 kg
    බිස්කට් 400 g - 10 (4 kg)
    කිරිපිටි 400g - 10 (4 kg)

    191 kg ක් ගිහින් මේ ටිකට, ඉතුරැ 65 යි,

    සාමාන්‍ය Fems sanitary pad පැකට් එකක් බර 110g සිට 165g අතර වෙනවා, ඒකෙන් පැකට් 393 ගන්න පුලුවන් ඒකට 393 × 0.0008 m³ ≈ 0.314 m³ ඉඩක් යන්නේ,

    ඔච්චර තමා උපරිම ගෙනියන්න පුලුවන් දේවල්,

    Fuel Cost (Sri Lanka)

    Jet-A1 / aviation turbine fuel ≈ LKR 550–600 per liter (current approx, 2025)

    Fuel cost = 155–182 liters × LKR 550–600 ≈ LKR 85,000 – 110,000

    තෙල් වියදම මේ ගාන වෙද්දී - රැපියල් ලක්ෂ - 2.5 - 3.5 යනවා ඔය බඩුටික මධ්‍යම කදුකරය පැත්තට අරන්යන්න.

    තේරැමක්ම නෑ නේ….

    අදට ඇති.

    ======================
    ගංවතුරේ මඩේ බැහැගෙන නිස්සරණාධ්‍යාසයෙන් වැඩ කරන දහස් ගණනක් මිනිස්සු මේ වෙලාවෙත් ඉන්නවා.....
    කරන වැඩ සෝෂල් මීඩියා දාන එක අවුලක් නෑ....ඒකෙන් අනිත් අයත් උනන්දු වෙනවා....
    හැබැයි රුපියල් සීයක් වියදම් කරලා ඒකට රුපියල් දාහක මාකටින් කරන චිත්‍රපටි පෙන්නන්න එපා....
    චිත්‍රපටි රගපාන්න වෙන වෙලාවක් තියාගන්න...
    මේක ජාතික ආපදාවක්...ව්‍යසනයක්...
     
    Robinson hena unsafe. Mast bumping prone
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678
    113
    උට නොමිලේ tv channel වලින් promotion එකක් සෙට් වෙනවා .
    එත් එක්කම අසරණ වෙලා ඉන්න අයට ආඩාරත් ලැබෙනවා ..
    sounds like a good deal
    Good deal indeed
     
    • Love
    Reactions: san**

    IMUNA

    Well-known member
  • Feb 16, 2012
    1,907
    3,246
    113
    ඌට ට්‍රැක් නෑ, මුතුගල දන්නවා මේ රටේ මැටි මෝලූන්ගේ අල්ලන්න ඕනේ නිලය! ඒකයි බය නැතුව සිඟිති ආතල් එකක් කියලා බැලූ බැල්මට පේන නිෂ්ප්‍රයෝජන වැඩක් මෙහෙම මාකට් කරන්නේ!