හොදටම තෙල් වැඩ කරන බයික් එක

shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    මමනම් පවිච්චි කරන්නෙ Discover 150cc එක. දෑන් අරගෙන අවුරුදු 1 1/2 ක් විතර වෙනව. ගත්ත දවස් වල 55-60 Km විතර තෙල් කලා, නමුත් දෑන් කරන්නෙ 50-53 Km විතර.. Bike එකනම් බරයි.

    නමුත් ජපන් එකක් තරම්නම් කොහොමත් සෑප පහසු නෑ බන්.. ටිකක් දුර යද්දි කොන්දත් රිදෙනව...
     

    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Plusar 135 එක Honda Hunk එකට වඩා තෙල් කරනවා මචං. මේ ඔක්කොටොම වැඩිය discover 125තෙල් කරනවා මචං හැබැයි Pulsar 135 එක comfortable and looks nice, ඉතින් කැමති දෙයක් උබ හිටපන් මචං. තාව 1.5 lack විතර වැඩිපුර වියදම් කලොත් Fz එකකට යන්න පුළුවන් මචං එත් එක එච්චර තේරුමක් නැ බන් ඊට වඩා හොදයි තව කියක් හරි දල Pulsar 200Ns එකක් ගන්න එක. නැත්තම් මේ ඔක්කොම අත ඇරලා GN 125 වගේ japan bike එකක් ගනින් මචං. තෙලුත් හොදයි ලෙඩත් අඩුයි:rofl::rofl::rofl::rofl::rofl::P
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මගේ නම් තේරිම පල්සර් 150..... :D :love:

    ලෑලි සීට් (පල්සර් LS 135) තෙල් නම් කරනවලු.....

    මගේ 150ත් 40+ තෙල් කරනවා..... කොළඹදි....

    දුර ගියොත් 50+ කරනවා..... :D
     
    Sep 25, 2008
    757
    35
    0
    මචන්ලා මට හෙල්ප් එකක් ඕනේ. මම bike එකක් ගන්න යන්නේ. මොකක්ද දැනට market එකේ තියන හොදටම පෙට්රෝල් වැඩ කරන comfortable bike එක.
    දැනට හිතේ තියෙන්නේ FZ S එකයි Pulser 135 එකයි. වෙන හොදට පෙට්රෝල් වැඩ කරන ඒවා තියනවද?
    Bike එකේ brand ekai දැන් price එකයි දන්න කට්ටිය දාන්ඩෝ

    apo fz nam guu,,, thel walata amatharawa thawa 80k vithara one awuruddakata nadaththu karanna