මමනම් පවිච්චි කරන්නෙ Discover 150cc එක. දෑන් අරගෙන අවුරුදු 1 1/2 ක් විතර වෙනව. ගත්ත දවස් වල 55-60 Km විතර තෙල් කලා, නමුත් දෑන් කරන්නෙ 50-53 Km විතර.. Bike එකනම් බරයි.
නමුත් ජපන් එකක් තරම්නම් කොහොමත් සෑප පහසු නෑ බන්.. ටිකක් දුර යද්දි කොන්දත් රිදෙනව...