හොදටම වදින ඇල්කොහොල් එක

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,038
    10,603
    113
    highland queen ekata thama langadi waduna supirima wadilla wadune.gedra enawa mathakath na.patta athal eka. umba bona pramane madi athi bn :rolleyes:
    මම මේ දැන් කියන්න අවේ highland queen ලෝකල් එක බීපන් කියලා , highland queen original නෙමේ (කොහොමත් ලංකාවේ original එක ගන්න නෑනේ ) ජොනියා ගහන එක අරන් බීපන් (duty free කියලා එළියේ විකුණන එක)

    menna me hutta gahala party eke anthima paya dekak withara mata mathaka na. videos walin dakke. patta.

    Eristoff ඒක ඒතරන් වදිනවද බන් , දවසක් අපි 4ක් බෝතලයක් බිවුවා ලොකු අවුලක් උනේ නෑනේ , එක එකාට වදින විදිය වෙනස් ඇති

    ------ Post added on Nov 14, 2023 at 10:04 PM
     
    • Like
    Reactions: Ysa Karu

    rawatenna nam ba

    Well-known member
  • Jul 26, 2023
    215
    444
    63
    මාසෙකට ගල් බෝතල් 2 අරන් පොඩ්ඩ පොඩ්ඩ ගහනව. වැටෙන්න ගහපු කාලයක් මතක නෑ. වගකීම් වැඩි වෙනවත් එක්ක ආත්ල ගන්න ඒව නිකන්ම මග ඇරෙනව.
     
    • Sad
    Reactions: you are ugly but I

    Mard

    Well-known member
  • Nov 9, 2023
    1,140
    1,267
    113
    Eristoff ඒක ඒතරන් වදිනවද බන් , දවසක් අපි 4ක් බෝතලයක් බිවුවා ලොකු අවුලක් උනේ නෑනේ , එක එකාට වදින විදිය වෙනස් ඇති
    ------ Post added on Nov 14, 2023 at 10:04 PM

    Pramaneth balapanawane bun, api 4 denek 3k biwwe. 3 weni eke baagayak wife hangala apahu ekek eaka hoyan awilla. passe danne scenes. 8-)
     
    • Like
    Reactions: hi.dushan

    elakiri_boy_22

    Well-known member
  • Oct 2, 2022
    1,917
    2,942
    113
    1699984024371.png

    අත්දුටුවයි... ප්‍රත්‍යක්ශයි