Questions හොදට කන්න පුලුවන් වෙන්න බෙහෙත් මොනවද ORGANIC පමනයි?

chunkpunk

Member
Oct 23, 2020
17
12
3
හොදට කන්න පුලුවන් වෙන්න බෙහෙත් මොනවද ORGANIC පමනයි?

එන්ග්ලිශ් බෙහෙත් නැතුව සින්හල හරි අයුවෙර්ද හරි හොද දෙයක් කියපල්ලකො?
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,749
    1
    15,145
    113
    අරලු පෙත්තක් ව‌ගේ බීලා බඩ විරේක කරගෙන ඉවරඋනාම කාගෙන කාගෙන යන්න පුලුවන්ද :rolleyes:
     
    • Like
    Reactions: chunkpunk