
මමත් කිටෝ කරන්න කියලා නෙට් එකේ සර්ච් කරලා හොදට හොයලා බලලා කෑම එහෙමත් අරන් ඇවිත් ගෙදර අයටත් කියලා එහෙම වැඩේ පටන් ගත්තා. දවස් තුන හතරක් ඔහොම ගියා. පස්සෙ ආටිකල් එකක තියෙනවා දැක්කා කවුද එක්කෙනෙක් මට නම මතක නෑ. එයා එහෙම ඉදලා හිටලා චීට් ඩේ එකක් ගන්නවා කියලා. ඉතින් මාත් ටික දවසක් කරපු නිසා චීට් ඩේ එකක් ගත්තා. ඒක පස්සෙ චීට් ටූ ඩේස් උනා වන් වීක්, වන් මන්ත් දැන් වන් ඉයර් වලටත් වැඩියි මන් හිතන්නෙ. ඇත්තටම කෑම පාලනය කරනවා කියන්නෙ මාරම අමාරු දෙයක් මට නම්.![]()
Nipuna bag eka kiyanne mokakda?Appata siri nipuna bag eka wage athi ehenan...
Loku mahathak ne bada wadiyen tibuna tikak. Ekai adu kara ganna baluwe. Dan hodata kala exercise karanava. Eka lesiy. Dan badath ne math sathutin. Kamath sathutin 
Nipuna hal bag eka dakala nadda...Nipuna bag eka kiyanne mokakda?Loku mahathak ne bada wadiyen tibuna tikak. Ekai adu kara ganna baluwe. Dan hodata kala exercise karanava. Eka lesiy. Dan badath ne math sathutin. Kamath sathutin
![]()