හොදට කන්න සැපට ඉන්න

chanzKolla

Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    math kala mchn 22 hour fasting ekka, 14 kg withara adu una masa 3 ta, poddak carb kawath dan anga ena scene ekak tiyenne eka nawatthuwata passe, dan 5km duwanawa hamadama 800kCal workout complete wenakan exercise diwwata passe
     
    • Like
    Reactions: Stimulus mind

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    math kala mchn 22 hour fasting ekka, 14 kg withara adu una masa 3 ta, poddak carb kawath dan anga ena scene ekak tiyenne eka nawatthuwata passe, dan 5km duwanawa hamadama 800kCal workout complete wenakan exercise diwwata passe
    Fat ekata state eka change unama awlak na.
    samahara aya innawa carb 2/5 karala kana aya. mekata huru unama badaginna enne na.
    kana tika hodata dirawanawa kiyana eka sure.
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    එක නම් හරි. එත් හැම කෙනාටම එක කරන්න ටිකක් අමාරුයි. එක නිසා කෑම වලින් නිරෝගී බවට මොකක් හරි කරන්න තමා මේ වගේ දෙයක් හදලා තියෙන්නේ.
    Kaama walin kiyala ne. Only thing is to be in a calorie deficit . Ethkotane fat burn wenney, Ohoma amaruwen noka nobi innawata wada lesiy gym ekakata yana gaman healthy diet ekak ganna eka.
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Oya extream karanawada (8/16) ? natthnam 12/12 karanawada
    Extream karanne na. Mama 3 months wage thamai hariyata kale. 14/10 wage thamai kale. Eeta passe hariyatama karanna bari vunaa. Eth breakfast eka nam e vidiyatama gannava. Dinner eka thamai wenas wenne.
    Office eke BDay ekak wage set vunoth ithin cake kellak kanava 😋 avurudu gaanaka idan tea ehema mama bonne na. Oya purudu tika hinda adu wechcha eka maintain welaa thiyenava. Hariyata karanne nathi hindada koheda methanin ehaata adu wenne na wage.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    Oya extream karanawada (8/16) ? natthnam 12/12 karanawada
    ගනන් හදල බලපන්, උදේට තේ, කෑම නැතුව දවල්ට කෙලින්ම කෑව නම් 8/16 තමා. මම අවුරුදු ගාණක් එහෙම යන්නෙ. බරයි බඩයි එහෙමමයි 🤣
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ගනන් හදල බලපන්, උදේට තේ, කෑම නැතුව දවල්ට කෙලින්ම කෑව නම් 8/16 තමා. මම අවුරුදු ගාණක් එහෙම යන්නෙ. බරයි බඩයි එහෙමමයි 🤣
    8/16 තමා
    wenasak thiyanne fat % eka wadi karala Pishtaya adu karana eka thama meken wenne
     
    • Like
    Reactions: Stimulus mind

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,828
    2,665
    113
    Kadawatha, Sri Lanka
    සීන් එක ඉතින්, රෑට කන කෑම එක වෙහෙරක් ගිලිනව වගේ තියෙන එක තම්ම.
    අනුපාතය තියෙන විදියට බාල්දි ගනන් කෑවා කියලා බර වැඩි වෙන්නේ නැ. පිෂ්ඨය, සීනි වලින් තමයී බර වැඩි වෙන්නේ. මම දන්න කෙනෙක්ගෙ fatty liver පවා හොඳ වුනා මේ ක්‍රමයෙන්. තව දියවැඩියාව ටත් සැහෙන්න හොඳයි කියනවා මේ diet එක.
     
    • Love
    • Like
    Reactions: TCB Rox and HAneo