හොදට කන්න සැපට ඉන්න

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,971
    29,107
    113
    Homagama
    usata nam awulak na eth thawa bassanna plwn wenna one 55 ta wage

    usa 5' 5"
    5 foot 5-inch wala idle weight eka 55.3 - 68 kg
    ithin uba shape eke kala bila idapan mama nam kiyanne

    Me method eka thiyanne oya range eke innawa 80 - 90 KG set ekak. anna e wage unta thama benifit ekak enne mama hithana widihata
     
    • Love
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    44,689
    2
    42,312
    113
    5 foot 5-inch wala idle weight eka 55.3 - 68 kg
    ithin uba shape eke kala bila idapan mama nam kiyanne

    Me method eka thiyanne oya range eke innawa 80 - 90 KG set ekak. anna e wage unta thama benifit ekak enne mama hithana widihata

    mama 2017 95i.
    12:12 indan 20:4 ta karala 65 kale.

    Dan 22:2 karalath adu wenne na.

    Peredai eeta kalin dawasei 48hr ekak kala dan me sathiye indan 22:2 karana gaman sathiyakata eka parak straight 48 ekakuth karanawa

    ඇවිදිමු එහෙනම්.
    Apo kammali bn
    dan 22:2 karana gaman sathiyakata sarayak straight 48 ekak karanna yanne
    ------ Post added on Feb 17, 2022 at 8:15 PM
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    11,736
    10,265
    113
    Kandy
    mama 2017 95i.
    12:12 indan 20:4 ta karala 65 kale.

    Dan 22:2 karalath adu wenne na.

    Peredai eeta kalin dawasei 48hr ekak kala dan me sathiye indan 22:2 karana gaman sathiyakata eka parak straight 48 ekakuth karanawa


    Apo kammali bn
    dan 22:2 karana gaman sathiyakata sarayak straight 48 ekak karanna yanne
    ------ Post added on Feb 17, 2022 at 8:15 PM
    pettiyak one nam kiyapan.
     
    • Haha
    Reactions: Hyaenidae

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    4,965
    5,460
    113
    Nawala
    ඔන්න අද ගෙනාවේ ගෙදරට වෙලා කාල බිලා දියවැඩියාව , ෆැටි ලිවර් වගේ දේවල් හදාගෙන කන්නේ කොහොමද කියල කල්පනා කර කර ඉන්න උන්ට වැදගත් දෙයක්. මම මාස 3 ක ඉදන් ප්‍රක්ටිකලි කරලා තමා මේක කියන්නේ. නැතුව වෙන තැනක තියන දෙයක් නෙමේ.

    View attachment 160807

    ,,,,,,,,
    Thanks මචන් බෙදා ගත්තට !

    මට පොඩි අපැහැදිලි තැන් දෙක තුනක් තියනවා. අනික මම fatty lever stage 2 මටමේ ඉන්නේ.

    ඔයා කියනවිදිහට කෑම වෙල් 3 සංයුතිය එන්න ඕනේ, carbs – 1/5 , prot – 1/5 and Fat -3/5 ! මේක හරිද බන් ? මොකද මේකේ වැඩිපුරම තියෙන්නේ ෆැට් (60%) නේ !!! අපි fat අඩුකරන්න ගිහින් තවත් ෆැට් ගන්නවා නේද ? සීනි හා පිටි කෑම අඩුකරන එක හරි නමුත් හිතා මතාම ආහාර වේලට 60% මේදය අඩංගු කරගන්න ඕනෙද ?
     
    • Sad
    Reactions: HAneo

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    14,477
    10,349
    113
    Piliyandala
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂ වැඩක් ලෝකාබ්ස් ඩයට් කියන්නෙ....


    12.5 Hba1c හිටපු මම 5.6Hba1c වෙනකන් ගෙනාවා..

    දැන් නම් හිත හදාගෙන කරන්නම බෑ..

    කඩ කෑම කන්න සෙට් වෙන නිසා...
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,315
    11,071
    113
    මහනුවර
    mama 2017 95i.
    12:12 indan 20:4 ta karala 65 kale.

    Dan 22:2 karalath adu wenne na.

    Peredai eeta kalin dawasei 48hr ekak kala dan me sathiye indan 22:2 karana gaman sathiyakata eka parak straight 48 ekakuth karanawa
    Uba tikak bara wada ehema karala baluwada? Pana athuwa karanna puluwanda ban ohoma extreme diet karala. Ubata kal yaddi samaharawita prashna ey.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,971
    29,107
    113
    Homagama
    Thanks මචන් බෙදා ගත්තට !

    මට පොඩි අපැහැදිලි තැන් දෙක තුනක් තියනවා. අනික මම fatty lever stage 2 මටමේ ඉන්නේ.

    ඔයා කියනවිදිහට කෑම වෙල් 3 සංයුතිය එන්න ඕනේ, carbs – 1/5 , prot – 1/5 and Fat -3/5 ! මේක හරිද බන් ? මොකද මේකේ වැඩිපුරම තියෙන්නේ ෆැට් (60%) නේ !!! අපි fat අඩුකරන්න ගිහින් තවත් ෆැට් ගන්නවා නේද ? සීනි හා පිටි කෑම අඩුකරන එක හරි නමුත් හිතා මතාම ආහාර වේලට 60% මේදය අඩංගු කරගන්න ඕනෙද ?
    හරි මේකට උත්තර දෙන්න මම කොලිෆයි නැ . එත් මම දන්නා දේ කියන්නම්

    1. ඔයා අර ෆේස්බුක් පේජ් එකෙන් dr වන්නෙකු ට මෙසේජ් එකක් දාන්න. එයා වැඩේ කියලා දෙයි හොදටම.

    2. මට තේරිලා තියන විදිහට කාබ් අඩු කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමේ අගට වෙන්නේ. තනිකර කන්න නැතුව ඉන්නවා වගේ. ඉතින් අපේ බොඩි එක මැරෙන්න දෙන්නේ නැතිව එකේ සිස්ටම් ඇක්ටිවේට් කරලා තෙල් ටික ඇදලා අරගෙන එක කිටෝන් බවට හරවල ඇගේ කැලි වලට ශක්තිය දෙනවා. ඉතින් ෆැට් එකත් නැති උනොත් එහෙම වැඩේ කෙලවෙනවා. 1/5 ප්‍රෝටීන් වලින් කිසිම ශක්තියක් එන්නේ නැනේ. එකෙන් වෙන්නේ මසල් හැදෙන එක.

    3. මම ඕක සති 2ක කරනකොට මගේ බඩ සැහෙන්න බුරුල් උනා. පස්සේ එක ජෝල් ම වෙලා බහින්න ගත්තා මාස 2ක යනකොට. මම බයෝ කල නිසා දන්නවා අක්මාවේ ඉඩ නැති උනාම බඩේ තමා ෆැට් එක ස්ටෝර් කරන්නේ කියල. ඉතින් බද බැස්සා කියන්නේ ෆැට් එක බර්න් උනා කියන එක. එක උනේ මාසයක් වගේ කාලයක් ඇතුලත. මේක සැහෙන සංකීර්න ක්‍රියාවක්. දැන් ඔයාගේ තියෙන්නෙත් මේ වගේ දෙයක් නේ. බඩේ තියන ඒවා සම්පුර්නෙන් බැස්සම අක්මාවේ තියන ටික අදින්න ගන්නවා. අන්න එක තම ඔයාට වෙන්න ඕනේ වැඩේ.

    4. 3/5 % එක 1/5 ට අඩු කරන එකනේ පෙන විදිහට කරන්න ඕනේ දේ . මෙතන මට කියන්න බැරි දේ තම 3/5 එක 1/5 ට අඩු කරන එකෙන් බොඩි එකට අක්මාව වෙන ක්‍රියාව මොකක්ද කියන එක.මේක කියන්න මම කොලිෆයි නැ . මම ඔයා වගේ උනා නම් මුලින්ම අර ඩොක්ටර් එක්ක කතා කරලා ප්ලැන් එකකට වැඩේ කරනවා.

    හැබැයි මට කියනන් පුළුවන් මේ මෙතඩ් එකෙන් ඕක හොද කරගන්න පුල්වුඅන් කියන එක. ඩොක්ටර් එක්ක පොඩ්ඩක් කතා කරන්න මචං. ඕක හොද කරගන්න පුළුවන්

    බොන්න බෑරිද 🥺
    මම නම් හිතන්නේ බොන එක මොඩරේට් නම් අව්ලක් නැ කියන එක. එත් අර ගයිඩ්ස් වල නම් තියෙන්නේ එපාම කියල. හරියටම දන්නේ නැ ඔකේන වෙන දේ
    ------ Post added on Feb 17, 2022 at 10:12 PM

    දෙයියනේ දෙයියනේ මේ අපේ වන්නකු දෙයියෝ හොයාගත්ත එක නේද මේකා මේ පර සුද්දෙක්ගේ නමක් දාගෙන ත්‍රෙඩ් දාන්නේ.. 😣
    වන්නෙකු දෙය්යෝ කලේ පර සුද්ද හොයාගත්ත එක රාවනා පුත්තුන්ට තේරෙන්න හදපු ඒක :yes:
    ------ Post added on Feb 17, 2022 at 10:12 PM