හරි මේකට උත්තර දෙන්න මම කොලිෆයි නැ . එත් මම දන්නා දේ කියන්නම්
1. ඔයා අර ෆේස්බුක් පේජ් එකෙන් dr වන්නෙකු ට මෙසේජ් එකක් දාන්න. එයා වැඩේ කියලා දෙයි හොදටම.
2. මට තේරිලා තියන විදිහට කාබ් අඩු කරනවා කියන්නේ ලේසි වැඩක් නෙමේ අගට වෙන්නේ. තනිකර කන්න නැතුව ඉන්නවා වගේ. ඉතින් අපේ බොඩි එක මැරෙන්න දෙන්නේ නැතිව එකේ සිස්ටම් ඇක්ටිවේට් කරලා තෙල් ටික ඇදලා අරගෙන එක කිටෝන් බවට හරවල ඇගේ කැලි වලට ශක්තිය දෙනවා. ඉතින් ෆැට් එකත් නැති උනොත් එහෙම වැඩේ කෙලවෙනවා. 1/5 ප්‍රෝටීන් වලින් කිසිම ශක්තියක් එන්නේ නැනේ. එකෙන් වෙන්නේ මසල් හැදෙන එක.
3. මම ඕක සති 2ක කරනකොට මගේ බඩ සැහෙන්න බුරුල් උනා. පස්සේ එක ජෝල් ම වෙලා බහින්න ගත්තා මාස 2ක යනකොට. මම බයෝ කල නිසා දන්නවා අක්මාවේ ඉඩ නැති උනාම බඩේ තමා ෆැට් එක ස්ටෝර් කරන්නේ කියල. ඉතින් බද බැස්සා කියන්නේ ෆැට් එක බර්න් උනා කියන එක. එක උනේ මාසයක් වගේ කාලයක් ඇතුලත. මේක සැහෙන සංකීර්න ක්‍රියාවක්. දැන් ඔයාගේ තියෙන්නෙත් මේ වගේ දෙයක් නේ. බඩේ තියන ඒවා සම්පුර්නෙන් බැස්සම අක්මාවේ තියන ටික අදින්න ගන්නවා. අන්න එක තම ඔයාට වෙන්න ඕනේ වැඩේ.
4. 3/5 % එක 1/5 ට අඩු කරන එකනේ පෙන විදිහට කරන්න ඕනේ දේ . මෙතන මට කියන්න බැරි දේ තම 3/5 එක 1/5 ට අඩු කරන එකෙන් බොඩි එකට අක්මාව වෙන ක්‍රියාව මොකක්ද කියන එක.මේක කියන්න මම කොලිෆයි නැ . මම ඔයා වගේ උනා නම් මුලින්ම අර ඩොක්ටර් එක්ක කතා කරලා ප්ලැන් එකකට වැඩේ කරනවා.
හැබැයි මට කියනන් පුළුවන් මේ මෙතඩ් එකෙන් ඕක හොද කරගන්න පුල්වුඅන් කියන එක. ඩොක්ටර් එක්ක පොඩ්ඩක් කතා කරන්න මචං. ඕක හොද කරගන්න පුළුවන්
මම නම් හිතන්නේ බොන එක මොඩරේට් නම් අව්ලක් නැ කියන එක. එත් අර ගයිඩ්ස් වල නම් තියෙන්නේ එපාම කියල. හරියටම දන්නේ නැ ඔකේන වෙන දේ
------
Post added on Feb 17, 2022 at 10:12 PM
වන්නෙකු දෙය්යෝ කලේ පර සුද්ද හොයාගත්ත එක රාවනා පුත්තුන්ට තේරෙන්න හදපු ඒක

------
Post added on Feb 17, 2022 at 10:12 PM