හොදට තිබුන රටක්

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    හොදට තිබුන රටක්

    rJVl7UE.png

    2017
    දී
    ශ්‍රී ලංකාවේ
    දියවැඩියා රෝගීන්
    1 198 100 ක්
    වාර්තා විය.

    ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් අතර දියවැඩියාව පැතිරීම 8.5% කි. මේ වන විට රටේ වැඩිහිටියන් 12 දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාවෙන් පෙළෙන අතර එය මිලියන 1.16 කි.
    පසුගිය වසර පහ තුළ, සමස්ත දියවැඩියා රෝගීන්ගෙන් 1 - 1.4% ක් පමණ මෙම රෝගය හේතුවෙන් ජීවිත අහිමි වී ඇත

    :sorry::sorry::sorry::sorry::sorry:

    cGUGJSM.png

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ස්තුතියි...!
    තේ බොනවා වැඩියි... අඩු කරගන්න ඕනේ... :)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ස්තුතියි...!
    තේ බොනවා වැඩියි... අඩු කරගන්න ඕනේ... :)
    සීනි නොදා බොන්න .

    මුලදී අමාරුයි
    හුරු උනාම ආස වෙයි

    06bcfe4b3a3c2d894656ee8e2fd3d1b7.jpg

    මුලිම්ම මෙව්වා බීල බලන්න ,

    ගාන වැඩියි කියල හිතෙන්න පුළුවන් . හැබැයි එක බෑග් එකක් රුපියල් දහයක් වෙන්නේ නෑ .
    25 ක් තියන එකක් 125 ක් වගේ වෙන්නේ
    :cool::cool:
    කඩෙන් නිකන් එකක් බිව්වත් පහළොවක් වෙනවා නෙ
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,907
    54,465
    113
    Colombo
    සීනි නොදා බොන්න .

    මුලදී අමාරුයි
    හුරු උනාම ආස වෙයි

    https://i.pinimg.com/originals/06/bc/fe/06bcfe4b3a3c2d894656ee8e2fd3d1b7.jpg[/IMG
    [SIZE="4"]මුලිම්ම මෙව්වා බීල බලන්න ,

    ගාන වැඩියි කියල හිතෙන්න පුළුවන් . හැබැයි එක බෑග් එකක් රුපියල් දහයක් වෙන්නේ නෑ .
    25 ක් තියන එකක් 125 ක් වගේ වෙන්නේ
    :cool::cool:
    කඩෙන් නිකන් එකක් බිව්වත් පහළොවක් වෙනවා නෙ[/SIZE][/QUOTE]

    mewa seeni natuwa bonna puluwanda ? :oo:
     
    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    සීනි නොදා බොන්න .

    මුලදී අමාරුයි
    හුරු උනාම ආස වෙයි

    https://i.pinimg.com/originals/06/bc/fe/06bcfe4b3a3c2d894656ee8e2fd3d1b7.jpg
    මුලිම්ම මෙව්වා බීල බලන්න ,

    ගාන වැඩියි කියල හිතෙන්න පුළුවන් . හැබැයි එක බෑග් එකක් රුපියල් දහයක් වෙන්නේ නෑ .
    25 ක් තියන එකක් 125 ක් වගේ වෙන්නේ
    :cool::cool:
    කඩෙන් නිකන් එකක් බිව්වත් පහළොවක් වෙනවා නෙ

    :yes: :)
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    mewa seeni natuwa bonna puluwanda ? :oo:

    ow ow

    ගානට කහට එන්න හදා ගන්න
    ඇත්තටම එක bag එකකින් තේ කෝප්ප දෙකක් වගේ හදන්න පුළුවන්

    ස්ටෝබෙරි , lime , කුරුඳු , mint වගේ එව්වා බිව්වම මාර fresh ෆීලින්ග් එකක් එනවා
    :cool::cool::cool:
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    math hamadama panirasa kama kanawa dan. e madiwata kiripacket kipyakuth gahala danawa. adu karanna ona.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මමත් කිරි තේ එකට රතු සීනි තේ හැදි 1/3 ක් වගේ දාලා බොන්නෙ.
    වයස 30 ක් වෙද්දි මටත් Cholesterol බං. Stress එකත් හේතුවක් වෙන්න ඇති.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    මට කවුරුහරි පැහැදිලි කරනවද?

    (1) අපි හිතමු නිරෝගී අයෙක් ඉන්නවා කියල. එය ගොඩක් සිනි තියෙන කෑම ගන්නවා

    එතකොට දියවැඩියාව හැදෙන්න හේතු වෙනවද?
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මමත් කිරි තේ එකට රතු සීනි තේ හැදි 1/3 ක් වගේ දාලා බොන්නෙ.
    වයස 30 ක් වෙද්දි මටත් Cholesterol බං. Stress එකත් හේතුවක් වෙන්න ඇති.

    දුවපිය වැඩ ඉවර වෙලා හවසට :sorry:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මට කවුරුහරි පැහැදිලි කරනවද?

    (1) අපි හිතමු නිරෝගී අයෙක් ඉන්නවා කියල. එය ගොඩක් සිනි තියෙන කෑම ගන්නවා

    එතකොට දියවැඩියාව හැදෙන්න හේතු වෙනවද?

    ඇඟේ සීනි වැඩි වෙනකොට මුලින්ඉ න්සුලින් වැඩි වෙනවා , කල් යනකොට ඉන්සුලින් වලට හරියට වැඩ කරන්න බැරි වෙනකොට . එකට කියනේ ඉන්සුලින් resistance කියලා .

    හොඳට වැඩි උනාම ඉන්සුලින් කොච්චර දුන්නත් සීනි අඩු වෙන්නේ නෑ. ඊ කියන්නේ කෑම වකින් ගන්න සීනි ඇඟේ අනික් අවයව වලට ( මාංශ පේශි , මොලේ , වකුගඩු වල පාවිච්චියට යෙද වෙන්නේ නැතුව ලේ වලම ඉතුරු වෙනවා .

    ඒවා ගිහින් ඇස වල , වකුගඩු වල පෙරන වල , බැඳිලා ඒවා විනාශ වෙනවා ,

    ඒ නිසා සීනි අඩු කරන්න තියන හොඳම දේ තමයි පාවිච්චි කරන එක , ඒ කියන්නේ මසල් bulk එක වැඩි කරගන්න එක .
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔය හාට් ඇටෑක්, ඇස් අමාරු කියල ඕක අඩුකරගන්න මිනිස්සු පොලඹවා ගන්න බෑ. කෙලින්ම කියන්න පයිය පණ නැතිවෙනවා කියල. ලංකාවෙ දොස්තරල ලැජ්ජනෙ ඕව කියන්න:rolleyes:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ඔය හාට් ඇටෑක්, ඇස් අමාරු කියල ඕක අඩුකරගන්න මිනිස්සු පොලඹවා ගන්න බෑ. කෙලින්ම කියන්න පයිය පණ නැතිවෙනවා කියල. ලංකාවෙ දොස්තරල ලැජ්ජනෙ ඕව කියන්න:rolleyes:

    :yes::yes:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔය හාට් ඇටෑක්, ඇස් අමාරු කියල ඕක අඩුකරගන්න මිනිස්සු පොලඹවා ගන්න බෑ. කෙලින්ම කියන්න පයිය පණ නැතිවෙනවා කියල. ලංකාවෙ දොස්තරල ලැජ්ජනෙ ඕව කියන්න:rolleyes:
    සිගරට් බීවම ලිංගික අප්‍රානිකත්වේ ඇතිවෙනවය කියල ඔය කියන්නේ ඒ උනාට කෝ අපේ අයියල තාමත් බොනවනේ හොරෙන් හොරෙන්.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,721
    1
    57,892
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සිගරට් බීවම ලිංගික අප්‍රානිකත්වේ ඇතිවෙනවය කියල ඔය කියන්නේ ඒ උනාට කෝ අපේ අයියල තාමත් බොනවනේ හොරෙන් හොරෙන්.

    දියවැඩියාවෙන් ඕක හැදෙන්න තියෙන ඉඩ වැඩියි මම හිතන්නෙ