හොදට තියෙන කොම්පියුටර් එකක් කඩන්න

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පරිගනකයක් කඩන්න විදියක් කියපල්ලකෝ. හැබයි ගලවන්නේ නැතුව

    එක විදියක් තියෙනවා. පරිගනකයේ කෙසින් එකේ DVD ROM හයි කරන තැන තව ඒවා හයි කරන්න කැලි තියන්නේ ඒවා එකක් ගලවලා අත දාලා වයර් එකක් අරන් ෂොට් කොලොත් බෝඩ් එක යයිද ?

    වතුර ගහන්න හිතයි ඒක අහු වෙනවා අනිවාර්යෙන් ඒක නිසා කරලා බැහැ

    මේකයි සින් එක අලුත්ම අලුත් පරිගනකයක් ගත්තා. එකේ Sound වල අවුලක්. (Software අවුලක් නමේ ) උන්ට ගිහින් කිව්වා ම කිව්වා බෝඩ් එක පිචුනොත් අලුත් එකක් දානවා ඇරෙන්න
    මේ මේ වගේ සුළු දෝෂ වලට කරන්න දෙයක් නැහැ කියලා. දැන් මට ඕනේ බෝඩ් එක පුච්චන්න

    කඩේ එකාගෙ අම්මට @කන්න එපැයි යකෝ.තොගේ කට පන නැද්ද?සුද්ද සිංහලෙන් අමතපන්.සවුන්ඩ් පෝර්ට් එක තියෙන්නෙ බෝඩ් එකේ කියපන්.ඒකවැඩකරන්නෙ නෑ.තොපේ @$^$%#$@&$^%@$@^&$ නැතුව වොරන්ටි දෙන්න කියපන්.නැත්නම් කස්ටමර්ස්ලා ඉන්න වෙලාවට උන්ට පලු පැලෙන්න බැනපන්.තොපිට ගත්ත බඩු වල වොරන්ටි දෙන්න බැරිද අහපන්.
     

    funmalaya

    Well-known member
  • May 5, 2008
    1,435
    988
    113
    අතරමග
    බෝඩ් එක මොකද්ද? පිටින් කරන්ට් එක දෙන්න යන්න එපා බන්.... බෝඩ් එකට BIos update එක කරපන් update වෙන්න පටන් ගත්ත ගමන් මැෂින් එකට එන පවර් එක Disconnect කරපන්... 200% :)

    මමත් මේ වැඩේ කරලා තියෙනවා එක පාරක් Board එකකට...කඩේ හිටපු ගොන් බිජ්ජා පැය දෙකක් විතර චෙක් කරලා අන්තිමට වෙන එකක් දුන්නා...;););)
     

    SHANUXLK

    Well-known member
  • Dec 20, 2013
    2,263
    1,028
    113
    Motherland
    බෝඩ් එක මොකද්ද? පිටින් කරන්ට් එක දෙන්න යන්න එපා බන්.... බෝඩ් එකට BIos update එක කරපන් update වෙන්න පටන් ගත්ත ගමන් මැෂින් එකට එන පවර් එක Disconnect කරපන්... 200% :)

    :yes::)
     
    May 28, 2015
    377
    67
    0
    ඔය soundjack කේස් එක නං අලුත් බෝඩ් වලත් මට ඇවිල්ල තියෙනවා මචන්. දෙකම ඇහෙන්නේ හොලවද්දී විතරයි. අලුත් හොඳ හෙඩ්ෆෝන් ගැහුවම නං හරි ගිහින් තියෙනවා මට. මන් හිතන්නේ ඕක ගොඩක් වෙලාවට ජැක් වල කේස් එකක්. වෙන සවුන්ඩ් ඩිවයිස් කිහිපයක් එක්ක චෙක් කරලා බලපන් පුළුවන් නං
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,172
    12,713
    113
    38
    වැඩේ හරි මන් දින්නා. මන් ජැක් එකට ප්ලුග් ටොප් එකක් හයි කරලා කරන්ට් එකට ගහලා බෝර්ඩ් එකට වැඩේ දීලා බබා වගේ ඌට ගිහින් දුන්නා. ඌ හෙට එන්න කිව්වා.
     

    jnuwan

    Well-known member
  • Feb 7, 2007
    6,336
    131
    63
    Anywhere but home
    වැඩේ හරි මන් දින්නා. මන් ජැක් එකට ප්ලුග් ටොප් එකක් හයි කරලා කරන්ට් එකට ගහලා බෝර්ඩ් එකට වැඩේ දීලා බබා වගේ ඌට ගිහින් දුන්නා. ඌ හෙට එන්න කිව්වා.

    :lol::lol:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,843
    2,678
    113
    Kadawatha, Sri Lanka
    වැඩේ හරි මන් දින්නා. මන් ජැක් එකට ප්ලුග් ටොප් එකක් හයි කරලා කරන්ට් එකට ගහලා බෝර්ඩ් එකට වැඩේ දීලා බබා වගේ ඌට ගිහින් දුන්නා. ඌ හෙට එන්න කිව්වා.
    ou ithin, dan burn marks thibboth umbata hamba wei babaa heta :oo:
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පිස්සුද බන් මන් ඔය වැඩේ ගෙදර Tv එකට කරලා වොරන්ට් වලට හදලා තියෙනවා. Tv එක කැඩිලා එක පාරක් හැදුවා. එත් ඇතුලේ තියෙන අරවා මේවා හරියට හදලා නැහැ. ගිහින් කිව්වා උන් ගනම් ගත්තේ නැහැ ඒවා එහෙම තමයි කිව්වා. එදා දුන්න වැඩේ.

    හැබැයි උබ කිව්ව දේ වෙන්න බැරි කමකුත් නැහැ. ඉස්සර වෙච වැඩක් මතක් උනා.

    වොරන්ටි තියෙන fan එකක් ස්පීඩ් අඩු වෙලා හදලා දෙන්න බැහැ කිව්වා. අපේ පැත්තේ කරන්ට් අඩුයි කිව්වා. මන් කොයිල් එක හිමිට හිරුවා. ( පොඩි කලේ කරේ ) උන් අලුත් fan එකක් දුන්නා එදා. දෙවැනි පාර ස්පීඩ් අඩු උනා මන් ඒ පාර ඒකම කළා දෙවැනි පාර අපේ මාමා කඩ කාරයට බැන්නා. ( මාමා දන්නේ නැහැ මන් කොයිල් එකට වැඩේ දීලා කියලා ) කඩ කාරයා මේ ගැන හොයන්න ටිකක් කල් ඉල්ලුවා. ඔන්න ටික දවසකට පස්සේ ගියාට පස්සේ ඌ මන් කරපු වැඩේ හොයාගෙන. ඌ මට කෙලින් ම කිව්වා නේ අය කොයිල් එක හුරන්න එපා බබා කියලා :lol::lol::lol::lol::lol: එදා ගෙදර ඇවිල්ලා ගුටි කන්න කලින් මගදීම හිතං අවා කරන්න ඕන දේ මම ගෙදර ඇවිල්ලා කිව්වා ඌ බේරෙන්න ඕනේ නිසා මගේ පිට තිබ්බා කියලා.
    ඔන්න බලපන් උබේ අලුත් බෝඩ් එක ගහපු ගමන් ගියේ නැත්තම්...:rofl:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    වැඩේ හරි මන් දින්නා. මන් ජැක් එකට ප්ලුග් ටොප් එකක් හයි කරලා කරන්ට් එකට ගහලා බෝර්ඩ් එකට වැඩේ දීලා බබා වගේ ඌට ගිහින් දුන්නා. ඌ හෙට එන්න කිව්වා.

    දෙන්න බෑ කිව්වොත් ගිහින් කඩේ දෙක කරපං..
    යකෝ high volage ඇවිත් ඩොන් ගාල පිච්චුන power supply හිටං මාරු කරල තියනව මම..
    දවස් දෙකක් තුනක් හැබැයි තියන්න ඕන කර ගද යන්න..
    වොරන්ටි දාන්න දුන්න ගමන් නහයෙ ගහල බලනව කිස් එක දීල ගද කොහොමද කියල...

    :lol::lol:
     
    Last edited:
    May 28, 2015
    377
    67
    0
    වැඩේ හරි මන් දින්නා. මන් ජැක් එකට ප්ලුග් ටොප් එකක් හයි කරලා කරන්ට් එකට ගහලා බෝර්ඩ් එකට වැඩේ දීලා බබා වගේ ඌට ගිහින් දුන්නා. ඌ හෙට එන්න කිව්වා.
    උබත් මාර භාණ්ඩයක් තමා.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    උබ හාවෙක් ද බන් ?
    warranty තියනව නම් ඒ හුකාරිස් නෑ බෝඩ් එකේ අවුල නම් බෝඩ් එකක් දෙන්න ඕන..
    සවුන්ඩ් කාර්ඩ් ගහල ශේප් වෙන්න බැහැ..
    ජැක් එක ගහන port එකේ අවුලක් ගියත් උබට warranty දාල බෝඩ් එකක් දෙන්න ඕන
    කොහෙද place එක ? පොඩ්ඩක් කෑ ගහපං ගිහින්..
    උබ මරු නෙ බන්..

    සුලු දෝෂයක් ක්ලේම් කරන්න බැරි උන් බෝඩ් එකක් මාරු කරල දෙයි කියල විශ්වාසද උඹට..