හොදට බලන්න 18 Second PSD Accident CCTV.....
after 18 Second
මේ වීඩියෝ එකේ තත්පර 18 ඉදන් SLOW MOTION බලන්න ඉස්සරහින් එන බස් එක diffender එක පැත්තට කපනව වගේ පේනව. අනිත් බස් එක නම් අයිනට ගන්න ට්රයි කරනව එත් හරි යන්නෙ නෑ. අපි පාරේ යනකොටත් මේක වෙනව, සමහරු ඉස්සරහින් එන රියදුරා වැරදි පැත්තෙන් එනව නම් අනිත් කෙනා වාහනය ඇගට අල්ලනවා මොකද හැපුනත් වැරද්ද යන්නෙ අනිත් කෙනාටනේ ඒ වුනාට අනතුරකින් ජීවිතයක් නැති උනොත් අර රියදුරාට ජීවිත කාලෙම පසු තැවෙන්න වෙනව මොකද එයාගෙ හිත දන්නවනෙ එයා වැරැද්දක් කලා කියලා. සමහර වේලාවට ඉදිරියෙන් එන රියදුරා වැරදි වෙන්න පුලුවන් නමුත් අපි දන්නෙ නෑනෙ එයා මොන හදිස්සියකින් එනවද කියලා මොකද සමහර විට ඒ වාහනේ අමාරු ලෙඩෙක් ඉන්න පුලුවන්, එ වුනත් අපිත් දැනගන්න ඕන හැමවෙලාවෙම පරික්ෂාකාරීව වාහනේ පදවන්න. ඒ නිසා වාහනයක යනකොට ගොඩක් කල්පනා කාරී වෙන්න රියදුරුගේ අතේ ගොඩක් ජීවිත තියනව

Last edited: