හොදම එක මොකද්ද??

MACAVITY

Well-known member
  • Mar 21, 2007
    2,183
    311
    83
    මම midrange phone එකක් ගන්න බලන්නෙ

    මේ brands වලින් හොදම එක මොකද්ද? Value for price

    Samsung, HTC, Honour, Huawei, Redmi

    සලකා බලන ගුණාංග
    1) memory එක 256GB වගේ
    2) camera එක
    3) speed එක
    4) පසුකාලීනව slow නොවීම
    5) playstore එක තිබීම
    6) phone එක රත් නොවීම

    7) Dual SIM
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,742
    18,520
    113
    මිඩ් රෙන්ජ් නම් නෙමේ A14 එකක් හම්බුනා.. මට නම් හොදයි.. 128GB 6GB එකක් ගන්න
     
    • Like
    Reactions: NRTG