මම kandy වල කරපු සම්පුර්ණ කතාවම ඇහුවා මචන්. මෙච්චර කාලෙකට හිටපු ජනාදිපති කෙනෙක් කරපු හොදම කතාව. පොඩ්ඩක් මේ කතාවයි මහින්ද ගේ කතාවකුයි සංසන්දනය කරොත් වෙනස තේරෙයි . බලපු නැති ය බලන්න S54tzNNOSo4