හොදම කුරියර් සේවාව

maduranga19

Active member
  • Mar 31, 2015
    284
    134
    43
    හොදම කුරියර් සේවාව

    ලංකාවේ දැනට තියෙන cash on delivery වලට හොදම හා විශ්වාසනීයම courier service එක මොකද්ද උඹලගේ අත්දැකීම් අනුව..
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    1) PRONTO තමයි හොදම. මුං දවසෙන් ඩිලිවර් කරනවා.
    2) aramex එකත් අව්ලක් නෑ.
     
    • Like
    Reactions: maduranga19