හොදම ගීත රූපරචනා

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    හොදම ගීත රූපරචනා

    පොඩි අදහසක් ආවා.සාමාන්‍යයෙන් අපි බලන හොදම අර්ථවත් සිංහල ගීතවල රූපරචනා නූලක් පටන් ගන්න...:rolleyes:

    මේක ඉස්සරහට අරගෙන යන්න උදව් කරාවි කියල හිතනවා..
    සිංහල සින්දු විතරයි..
    තව මල් සින්දු එපා..:no:
    රසවිදින්න පුළුවන් ඒවා විතරයි...:yes:
    :love::love::love: