හොදම ගේම් එක...?

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවුරුහරි ගහල තියනවද S.T.A.L.K.E.R ගේම් එක. ටිකක් පරණයි හැබැයි පට්ට ගේම් එකක්.

    13732553.jpg

    වැඩිය ඇක්ෂන් නෑ එත් සාමාන්‍ය FPS වලට වඩා සෑහෙන වෙනස්. මම ගහපුවගෙන් වැඩිම වාර ගානක් ගහපු එකක්. open world ගේම් එකක් තමන්ට කැමති විදිහට මිෂන් තෝරාගෙන ඉස්සරහට යන්න පුළුවන්. පුංචි බුලට් එකේ ඉඳන් කන්න ඕන කෑම, බැන්ඩේජ් තුවක්කු ඔක්කොම මැනේජ් කරගෙන මල්ලේ දාගෙන යන්න ඕනේ. සල්ලි දීල ඕන දෙයක් ගන්න විකුනන්න පුළුවන්. තුවක්කු කැඩුනම රෙපයාර් කරන්න අප්ග්‍රේඩ් කරන්න පුළුවන්.

    nanocell1.jpg

    ගේම් එකේ ලෝකේ රෑ දවල් වෙනවා අකුණු ගහනව වහිනව. කතාවත් අමුතු එකක් Chernobyl න්‍යෂ්ටික බලාගාරේ පිපිරුවට පස්සේ වෙන කතාවක් යන්නෙ. survival horror first-person shooter ගේම් එකක් කියල කියන්නේ. Horror පැත්තටත් බරක් තියෙනව විකිරණ වැදිල හැදිච්ච අමුතු සත්තු ඉන්නව

    R8wfCVdwFxC1.878x0.Z-Z96KYq.jpg

    කැමති අය ගහල බලන්න. හැමවෙලේම දකින දකින එකාට වෙඩි තිය තිය යන ඒවට වඩා වෙනසක් තියෙනව. ටිකක් පරණයි හැබැයි 2009 වගේ ආවෙ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    උඹ ඩවුන් ලෝඩ් කරලද ගැහුවේ
    ලින්ක් එකක් දීපන් බලන්න