mekata ona spec monawada?
mage core I 5 processor 2nd gen
4GB ram
on board 1.5GB ati weida? huga kaalekin game ekak gahuwe na.
අපෝ ඉහටත් උඩින්...

mekata ona spec monawada?
mage core I 5 processor 2nd gen
4GB ram
on board 1.5GB ati weida? huga kaalekin game ekak gahuwe na.

අපෝ ඉහටත් උඩින්...





උඹ ඩවුන් ලෝඩ් කරලද ගැහුවේකවුරුහරි ගහල තියනවද S.T.A.L.K.E.R ගේම් එක. ටිකක් පරණයි හැබැයි පට්ට ගේම් එකක්.
![]()
වැඩිය ඇක්ෂන් නෑ එත් සාමාන්‍ය FPS වලට වඩා සෑහෙන වෙනස්. මම ගහපුවගෙන් වැඩිම වාර ගානක් ගහපු එකක්. open world ගේම් එකක් තමන්ට කැමති විදිහට මිෂන් තෝරාගෙන ඉස්සරහට යන්න පුළුවන්. පුංචි බුලට් එකේ ඉඳන් කන්න ඕන කෑම, බැන්ඩේජ් තුවක්කු ඔක්කොම මැනේජ් කරගෙන මල්ලේ දාගෙන යන්න ඕනේ. සල්ලි දීල ඕන දෙයක් ගන්න විකුනන්න පුළුවන්. තුවක්කු කැඩුනම රෙපයාර් කරන්න අප්ග්‍රේඩ් කරන්න පුළුවන්.
![]()
ගේම් එකේ ලෝකේ රෑ දවල් වෙනවා අකුණු ගහනව වහිනව. කතාවත් අමුතු එකක් Chernobyl න්‍යෂ්ටික බලාගාරේ පිපිරුවට පස්සේ වෙන කතාවක් යන්නෙ. survival horror first-person shooter ගේම් එකක් කියල කියන්නේ. Horror පැත්තටත් බරක් තියෙනව විකිරණ වැදිල හැදිච්ච අමුතු සත්තු ඉන්නව
![]()
කැමති අය ගහල බලන්න. හැමවෙලේම දකින දකින එකාට වෙඩි තිය තිය යන ඒවට වඩා වෙනසක් තියෙනව. ටිකක් පරණයි හැබැයි 2009 වගේ ආවෙ.
උඹ ඩවුන් ලෝඩ් කරලද ගැහුවේ
ලින්ක් එකක් දීපන් බලන්න
thanks kelinma kiwwanam iwaraine uba game gahanawa kiyala methana pada show danne nethuwa
meka me ekakwath gahala nae okkoma utube balalla athal aran my fav kiyala danawa
හොදම ගේම් එක ඉතින්.. මෛත්‍රී මාමි ආප්ප කාලා ජනවාරි අට අප්පච්චිට දුන්න ගේම
තමයි.. අප්පච්චි ට කෙල වෙනකම් එයාවත් දන්නේ නැහැ..
