හොදම ඩයලොග් 6G ඇඩ් එක

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ලොකු ගානක් වියදම් කලාට උන්ට ලාබයක් නෑනෙ බන්.ප්‍රයිවට් උන් පිනට බිස්නස් කරන්නෙ නෑනෙ.
    පිනට කරනවනම් රජයේ එකක් වෙන්න ඕනෙ.
    ඈත්තටම කරන්න ඕනේ ඔය වගේ තෑන් කවර් කරන්න රජය මෑදිහත් වෙලා ටවර් ගහලා ශෙයාරින් කරන්න බල කරන්න ඕනේ .. හමුදාවෙන් යුද්ධේ ඉවර වුනාම උතුර කවර් කලේ එහෙම.. හමුදා කෑම්ප් වල ටවර් එක ගානේ ගහන්න දුන්නා අඩි සීයට කිට්ටුව.. හෑම ටවර් එකම ගහන කෙනා අනිත් අයට රෙන්ට් කරන්න ඕනේ. ඒ වගේම එන හෑම ඔපරේටර්ම හමුදාවට ගෙවන්න ඕනේ.. අඩි 70 උඩද කොහෙද ටික හමුදාවට අයින් කරන්න ඕනේ. හමුදා නිලධාරීන්ගේ විශන් එක හින්දා ඒ පෑත්ත ඉක්මනටම කවර් වුනා වගේම හමුදාවටත් හොද infrastructure ලෑබුනා නියත මාසික ආදායමක් එක්කම
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මොකාගේ වැරැද්ද උනත් ඇයි බන් අරූ අර ගහට නැග්ගේ. ඔකෙන් වැටිලා මලා නම් ඔක්කොම ඉවරයිනේ
     
    • Like
    Reactions: lilman

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    ඈත්තටම කරන්න ඕනේ ඔය වගේ තෑන් කවර් කරන්න රජය මෑදිහත් වෙලා ටවර් ගහලා ශෙයාරින් කරන්න බල කරන්න ඕනේ .. හමුදාවෙන් යුද්ධේ ඉවර වුනාම උතුර කවර් කලේ එහෙම.. හමුදා කෑම්ප් වල ටවර් එක ගානේ ගහන්න දුන්නා අඩි සීයට කිට්ටුව.. හෑම ටවර් එකම ගහන කෙනා අනිත් අයට රෙන්ට් කරන්න ඕනේ. ඒ වගේම එන හෑම ඔපරේටර්ම හමුදාවට ගෙවන්න ඕනේ.. අඩි 70 උඩද කොහෙද ටික හමුදාවට අයින් කරන්න ඕනේ. හමුදා නිලධාරීන්ගේ විශන් එක හින්දා ඒ පෑත්ත ඉක්මනටම කවර් වුනා වගේම හමුදාවටත් හොද infrastructure ලෑබුනා නියත මාසික ආදායමක් එක්කම
    මේක තමයි උත්තරේ
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    මොනව උනත් ලන්කාවෙ දෙමව්පියො ගොඩ දෙනෙක් ලමයට උගන්නන එකේ වටිනාක දන්නව
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    wired connection monopoly එක තියෙන එකා infrastructure වලට හෙනගැහිද්දෙන් කියලා බිලියන ගනන් වියදම් කරලා rebrand කරද්දි, TRC එකේ එවුන් මෙලෝ දැක්මක් නැතුව පොල් ගාද්දි ඔහොම නොවෙනවනම් තමා බං පුදුම. මොනවා වුණත් මහාරාජා කරපු එකම හොඳ වැඩේ ඩයලොග් එක පටන් ගත්තු එක, උන් නැත්තන් රටෙන් තුන්කාලකට බැන බැන පාවිච්චි කරන්නවත් internet නෑ, සරලම කතන්දරේ ඕක.
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,997
    14,368
    113
    වැලිවේරිය
    ඈත්තටම කරන්න ඕනේ ඔය වගේ තෑන් කවර් කරන්න රජය මෑදිහත් වෙලා ටවර් ගහලා ශෙයාරින් කරන්න බල කරන්න ඕනේ .. හමුදාවෙන් යුද්ධේ ඉවර වුනාම උතුර කවර් කලේ එහෙම.. හමුදා කෑම්ප් වල ටවර් එක ගානේ ගහන්න දුන්නා අඩි සීයට කිට්ටුව.. හෑම ටවර් එකම ගහන කෙනා අනිත් අයට රෙන්ට් කරන්න ඕනේ. ඒ වගේම එන හෑම ඔපරේටර්ම හමුදාවට ගෙවන්න ඕනේ.. අඩි 70 උඩද කොහෙද ටික හමුදාවට අයින් කරන්න ඕනේ. හමුදා නිලධාරීන්ගේ විශන් එක හින්දා ඒ පෑත්ත ඉක්මනටම කවර් වුනා වගේම හමුදාවටත් හොද infrastructure ලෑබුනා නියත මාසික ආදායමක් එක්කම
    Meka wardi ban lankawata tower gahala internet denna ba..wired connection thama solutuon ek